කොහොමද බං මෙච්චර Feeling එකේ සිංදු කියන්නේ..

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
මචන් ඔය සිංදුව ලියලා තියෙන්නේ ඉස්සල්ලාම මම දන්නා අක්කා කෙනෙක්.. ගොඩක් ඉස්සර 1992 ජර්මන් ටෙක් යන කාලයේ... එයා එහෙ හිටිය කොල්ලෙකුට ලියලා තියෙන්නේ... මෙයා සිංදු 4 විතර ලියලා ඒත් එව්වා ඒ කොල්ලට පෙන්නලා නැහැ.. මොකද එයා හිතලා තියෙන්නේ මෙවුවා බලලා පොර ලොකු වෙයි කියලා...
1993 අවුරුද්දේ ඒ අක්කාගේ පොත එතන හිටපු සර් කෙනෙක් බලලා තියෙනවා. පස්සේ ඒ සර් මේ සිංදු ලියන්න කාරණය මොකද්ද අහලා. මෙයා ඇත්තම කියලා. හැබැයි ඒ කොල්ලට දැනෙන තියන්න එපා කියලා එයා වෙනුවෙන් ලිවුවේ කියලා. පස්සේ සර් සිංදු වලට ආසා හිතිලා සිංදු ලියපු කොල ටික කඩාගෙන. ඒවා අතින් අතට ගිහිල්ලා 2004 දි විතර ජනප්‍රියවෙනවා දයාන් විතාරණ හරහා.

ithin ban oya sinduwe ayithiya thinna ona e akkatane
 
ethakota suneth rupasinhe kiyanne maha thirisanek ne u anunge sindu u liwwa wage dala thinne
 
Nohim Ys

Well-known member
  • hithata wadinawa macho.....:yes::yes:

    :yes::yes::yes:

    :D:D:D:D

    ;);):D:D:D

    keyboard eka mokakda bro

    Oya ban Keyboard ekea screen ekak nevei,, PC ekea Monitor eka ethanin thiyala:P:D

    ithin ban oya sinduwe ayithiya thinna ona e akkatane

    :rolleyes::rolleyes::rolleyes::baffled::baffled::baffled:

    ethakota suneth rupasinhe kiyanne maha thirisanek ne u anunge sindu u liwwa wage dala thinne

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    අම්මට සිරි...... මම අද වෙනකං ඔච්චර කතාවක් දැනගෙන හිටියේ නෑනේ බං...:no::no::baffled:
    ඒ අක්කට කොහොම හිතෙනවා ඇද්ද මේ සිංදුව Play වෙනකොට.;)
    ඒ අක්කා Marry කලේ ඒ කොල්ලවමද බං ??
    නැත්නම් ඒක සිතේ ඇදුනු ආදරයක් විතරක් උනාද ??
    :confused::D

    නෑ මචන් ඒ අක්කා බැන්වෙන ොල්ලෙක්ව.දැන් ොකු ළමයි 2 නෙකුත් ඉන්නවා.. බුට් සීන් එකක් නිසා තමයි ේක ලියලා තියෙන්ේ...ේ සිංදුව විතරක් නෙවෙයි එතන තිබුණ අනික් සිංදු 3ත්ොඩක් ජන්‍රියවෙලා තියෙනවා.. මම හෙට එයාගෙන විස්තරය දැනගෙන කියන්නම් අනික් සිංදුවල නම්..
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    ithin ban oya sinduwe ayithiya thinna ona e akkatane

    ethakota suneth rupasinhe kiyanne maha thirisanek ne u anunge sindu u liwwa wage dala thinne

    මචන් ඒ අක්කා ලියපු සිංදු ටික රම දීලා තියෙන්විේරත්න මාතලාව කියලජර්මන් ටෙක් එේ හිටපු සර් කෙනෙකුට.. අන්න එයාසම්බන්ධ කරගන්න පුළුවන්නම් සුේත් රෑපසිංහ කියන කෙනා අතට සිංදුටික ොමද කියන එක ොයා ගන්න පුළුවන්...
    එතන සිංදු විතරක් නෙවෙයි නිසදෙසුත් තිබිලා තියෙනවා...

    Nohim Ys

    Well-known member
  • patta machan
    TFS
    rep added :)

    Thx machan :):)

    නෑ මචන් ඒ අක්කා බැන්වෙන ොල්ලෙක්ව.දැන් ොකු ළමයි 2 නෙකුත් ඉන්නවා.. බුට් සීන් එකක් නිසා තමයි ේක ලියලා තියෙන්ේ...ේ සිංදුව විතරක් නෙවෙයි එතන තිබුණ අනික් සිංදු 3ත්ොඩක් ජන්‍රියවෙලා තියෙනවා.. මම හෙට එයාගෙන විස්තරය දැනගෙන කියන්නම් අනික් සිංදුවල නම්..

    ඒකත් එහෙමද,,,
    අපරාදේ බං.. ඒ අක්කට දිගටම ලියන්න තිබුනේ:yes:.
    මාර විදිහට වදිනවානේ වචන:yes::yes::yes:

    මචන් ඒ අක්කා ලියපු සිංදු ටික රම දීලා තියෙන්විේරත්න මාතලාව කියලජර්මන් ටෙක් එේ හිටපු සර් කෙනෙකුට.. අන්න එයාසම්බන්ධ කරගන්න පුළුවන්නම් සුේත් රෑපසිංහ කියන කෙනා අතට සිංදුටික ොමද කියන එක ොයා ගන්න පුළුවන්...
    එතන සිංදු විතරක් නෙවෙයි නිසදෙසුත් තිබිලා තියෙනවා...

    පට්ට කතන්දරනේ බං මෙව්ව ඇතුලේ තියෙන්නේ,, දන්න එකෙක්ගෙන් එලියට ආවොත් තමයි ඉතින්.
    පව් ඒ අක්කට සිංදුවල rights නැති වෙච්ච එක:sorry::sorry::sorry: