බලපන්කො new delhi, lucknow වගේ නගරවල වායු දූෂණය
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,971 113 TrapHouse Dec 2, 2024 #1 බලපන්කො new delhi, lucknow වගේ නගරවල වායු දූෂණය Reactions: NRTG and Yeezus
hichchiputha Well-known member Jan 3, 2018 40,048 35,982 113 වොන්ඩර් ලැන්ඩ් Dec 2, 2024 #2 lankawet aul neda ? Reactions: NRTG, Honda.putha, pasansnoop and 1 other person
Ashan052 Well-known member Dec 31, 2010 31,830 21,160 113 adala nene Dec 2, 2024 #3 hichchiputha said: lankawet aul neda ? Click to expand... daspayonge thegi thama Reactions: NRTG, Boole, BLACKLIST_MEMBER and 1 other person
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,818 113 Dec 2, 2024 #4 Delhi airport eke ehema meeduma wage thiyenne. Reactions: NRTG and pasansnoop
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,971 113 TrapHouse Dec 2, 2024 #5 hichchiputha said: lankawet aul neda ? Click to expand... ow ikmanata mekata monahari karanna agent Reactions: NRTG
2osama Well-known member Oct 25, 2010 81,646 72,858 113 මාලඹේ Dec 2, 2024 #6 ඉන්දියාව දස්පයෝ නම් සාපයක් ලෝකෙටම Reactions: NRTG and pasansnoop
C cstasy Well-known member Aug 31, 2022 2,638 1 5,963 113 Dec 2, 2024 #7 himalayan mountain range එක හින්දා දුශිත වායුව එකතු වෙනවා Reactions: NRTG and Honda.putha
Heshan Daminda Well-known member Mar 13, 2009 46,420 1 101,331 113 34 Kalutara Dec 2, 2024 #8 උන් කොහොමත් ඉන්නේ අපායක වගේනේ. ඒක නිසා ඕක ඒතරම් ගානක් නෑ උන්ට. Reactions: NRTG and pasansnoop
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,443 113 Dec 2, 2024 #9 මම ඉන්දියාවේ ඉන්නකොට දැකලා තියෙනව, සමහර සීතල දවස් වලට මිනිස්සු පාරවල් අයිනේ ගිනි ගොඩවල් ගහගෙන ගින්දර තපිනවා. ඒ ගිනි ගොඩ ගහලා තියෙන්නේ පොලිතින්, ප්ලාස්ටික් ගිනි තියලා. ඔක්කොම විෂ දුම වටේ ඉන්න අය හුස්ම ගන්නේ. Reactions: NRTG, War Fighter, Hyperx99 and 2 others
මම ඉන්දියාවේ ඉන්නකොට දැකලා තියෙනව, සමහර සීතල දවස් වලට මිනිස්සු පාරවල් අයිනේ ගිනි ගොඩවල් ගහගෙන ගින්දර තපිනවා. ඒ ගිනි ගොඩ ගහලා තියෙන්නේ පොලිතින්, ප්ලාස්ටික් ගිනි තියලා. ඔක්කොම විෂ දුම වටේ ඉන්න අය හුස්ම ගන්නේ.
kinkon Well-known member Aug 5, 2007 116,012 2 116,171 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 2, 2024 #10 වගා බිම් ගිණි තියනවලු පිස්සු උට්ටල Reactions: NRTG, War Fighter and pasansnoop
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,044 15,553 113 New Zealand Dec 2, 2024 #11 up Reactions: NRTG
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,601 113 Colombo Dec 2, 2024 #12 genetically adapt wela tyenne dn kalayak thisse ohoma environment eheka idala, clean air thiyen paththaka ekek gihin avurudu dekak hitiyoth lung cancer thami Reactions: NRTG and pasansnoop
genetically adapt wela tyenne dn kalayak thisse ohoma environment eheka idala, clean air thiyen paththaka ekek gihin avurudu dekak hitiyoth lung cancer thami
G G Starlin Well-known member Nov 10, 2024 3,693 2,956 113 Panadura Dec 2, 2024 #13 පෙරේදා මෙහෙ මහ රෑත් මීදුම වගේ කියපන්කෝ. Reactions: NRTG
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,971 113 TrapHouse Dec 5, 2024 #14 Janatha Jhon said: සීතල දවස් වලට මිනිස්සු පාරවල් අයිනේ ගිනි ගොඩවල් ගහගෙන ගින්දර තපිනවා Click to expand... මෝඩකමේ ප්රතිඵල තමයි බං Reactions: NRTG
Janatha Jhon said: සීතල දවස් වලට මිනිස්සු පාරවල් අයිනේ ගිනි ගොඩවල් ගහගෙන ගින්දර තපිනවා Click to expand... මෝඩකමේ ප්රතිඵල තමයි බං
Hyperx99 Well-known member Jul 12, 2018 1,403 1,209 113 Dec 5, 2024 #15 Meanwhile China Reactions: pasansnoop and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,201 198,841 113 Colombo, Sri Lanka Dec 5, 2024 #16 අපිවත් පාට වීගෙන නේද එන්නේ Reactions: pasansnoop