කොහොමද බං මේ නගරවල මිනිස්සු ජීවත් වෙන්නෙ?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    බලපන්කො new delhi, lucknow වගේ නගරවල වායු දූෂණය

    Screenshot (210).jpg
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම ඉන්දියාවේ ඉන්නකොට දැකලා තියෙනව, සමහර සීතල දවස් වලට මිනිස්සු පාරවල් අයිනේ ගිනි ගොඩවල් ගහගෙන ගින්දර තපිනවා. ඒ ගිනි ගොඩ ගහලා තියෙන්නේ පොලිතින්, ප්ලාස්ටික් ගිනි තියලා.
    ඔක්කොම විෂ දුම වටේ ඉන්න අය හුස්ම ගන්නේ. :yes: