කොහොමද බං ලස්සන පෙනුමක් නැති අයගෙ ජීවිතේ
මාගෙ පෙනුම හරි නැහැ එච්චර කලූ කොට කොල්ලෙක්
ඉතින් අම්මා හැර අනෙක් අය මට ඉස්සර ඉඳලම එච්චර ආදරේ නැහැ.
අම්මා නැති උනාට පස්සේ මම අනාථ මනුස්සයෙක්
මම මේ ජිවිතයේ ඉගෙනගත්ත දෙයක් තමයි පෙනුම හොඳ මදි නම් සමාජයේ පිළිගැනීම අඩුයි. ඔය Internet එකේ වත් පොත් වෙලාවත් තියන වගේ නෙමෙයි.
කෙල්ලො උනත් කමැති හොඳ උස සුදු කොල්ලෙක්ට. අපි උනත් කෙල්ලො ගැන හිතන්නේ එහෙමනේ ඒක ඒගොල්ලන්ගේ වරදක් නෙමෙයි. සල්ලි ති උනාට වැඩක් නැහැ.
මමත් ඉස්සර ඔය පොත් වලින් net එකේ kiriye තියන ඒවා කියවලා හිතුවේ සල්ලි තියෙන හොඳ මනුස්සයෙක් උනාම පෙනුම එච්චර වැදගත් නැහැ කියලා.
දැන් ඉතිං කරන්න දෙයක් නැහැ මෙක මගේ ජිවිතේ මම දැන් තේරුම් ගෙන ජීවත් වෙනවා

umba hoyaganin