කොහොමද බං ලස්සන පෙනුමක් නැති අයගෙ ජීවිතේ

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    22 නම් වයස තවම ඉගෙන ගන්නවා ඇති නේද?

    ඔය කාලෙට එන එක ප්‍රශ්නයක් තම ඕක.
    එත් කාලයක් යද්දී තේරෙයි ඕක නිකම් ප්‍රථමික අදහසක් කියල.

    සල්ලි වැදගත්. එක නැහැ කියල වාත වේවි ඉන්න එකල නෙමෙයි, ඉස්සරහට තමන් ප්‍රශ්නයක් නැතුව ජිවත් වෙන්න ගානක් හොයන්නේ කියන එක කල්පනා කරන්න ඕනේ. ඒ වගේම කරන හැම දේම පුළුවන් තරම් පිළිවෙලට හරි වෙලාවට ඉවර කරන්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගේ ජිවිතේට අරමුණක් දවසක ගානේ ටිකෙන් ටික යන ඉලක්කයක් තියෙන්න ඕනේ.

    ඕව ටිකෙන් ටික ජිවිතේට හුරු වෙනකොට කෙල්ලෝ වැටෙන්නේ ලස්සන කොල්ලොන්ට වගේ ප්‍රථමික අදහස් නිකම්ම අයින් වෙලා යයි. කොටින්ම ඕවට වද වෙන්න වෙලාවක් නැති වෙයි. හැබැයි නිකම්ම හම්බෙයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113

    Thanks මම දැන් හිතන්නේ මෙහෙම
    ඔව් ඉස්සරහට වෙනස්‌ වෙවී
    සල්ලි එනකොට
     
    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    මම කොච්චර සුදුද කියලා කියනවනම් දලදා මාලිගාවේ සිකුරිටියා දවසක් මගෙන් ඉන්ග්‍රිසියෙන් පාස්පොර්ට් එක දෙන්නයි කියලා කිව්වා ..:baffled:මටත් එහෙම කවුරුවත් ආදරේ කරනවා කියලානම් දැනිලා නෑ . :no:ඇත්තටම ආදරේ කියන්නේ බොරුවක් . තමාට කාගෙන් හරි ප්‍රයෝජනයක් තියනවනම් මිනිස්සු අපිට ආදරේ කරනවා .නැත්තම් අපි ඒගොල්ලන්ගේ දේපලක්නම් අපිට ආදරේ කරනවා.අපිත් එහෙමයි .

    කසාදයක් කරගනින් .එතකොට ඔය සoකාව යයි .මටනම් උබට වෙලා තියන ලොකුම අවුල විදිහට පේන්නේ අම්මා නැති උන එක මිසක් වෙන කෙහෙල්මල් නෙමේ ..මව් සෙනෙහසත් මමත්වේ නිසා හටගන්න දෙයක් . ඒක ඇත්තටම සෙනෙහසක් නෙමේ.ආදරයක් කියලා දෙයක් නෑ . උඹේ මැරිච්ච අම්මා ආයි මනුස්ස ආත්මයක් අරගෙන උබ ලගම හිටියත් උඹට ආදරේ කරන්නේ නෑ . අපි කවදත් මේ සoසාරේ අනාතයෝ... නාථ වෙන්න ඔනේ නම් ඔය ආදරයවල් ඔක්කොම පැත්තකට දාලා බුදු බණ අනුගමනය කරන්න ....:cool:
     
    • Like
    Reactions: sadharana kota

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    කුරුල්ලෝ අහසෙ ඉගිලෙනව දකින අනිත් සතුන් තමන්ට ඉගිලෙන්න බෑ කියල දුක් වෙන එකෙන් වැඩක් තියේද ? සොබාදහම සියල්ලන්ගෙන්ම එකම දෙයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නෙ. අනිත් අයට සාපේක්ෂව බලන්නෙ නැතිව තමන්ට ගමන් කරන්න තියෙන මාර්ගයේ ගමන් කරන්න. ඔයාට අවශ්‍ය දේවල් සියල්ල ඒ මාර්ගයේ තියෙනව.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    ඉතින් උනුත් හොයන්නේ handsome අඩු ගනේ ප්‍රියමනාප කොල්ලෙක් :lol:

    යකො මන්දන්න කළු කැත උන් ඉන්නවා උන්ගෙ පෙනුම්ට සාපෙක්ෂ කෙල්ලො දාගෙන ඉන්න.
    තමන්ට වැඩිය ලස්සන එකකුත් එපා තමන්ට වැඩිය කැත එකකුත් එපා.
    සාපෙක්ෂව හොඳ එකක් ගැලපෙන එකක් හොයා ගනින් අමාරු නැහැ.

    උඹ ඉගෙන ගන්නෙ කොහෙද?
    කැම්පස් ද ? ප්‍රයිවට් තැනක්ද ?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,005
    113
    tracing Geo-location.. ... ...
    ප්‍රියමනාප වෙයන් හොඳට හිනාවෙලා කතා කරලා හිටපන්.. ලස්සන කියන දේ සාපේක්ෂයි.. උබට ලස්සන දෙයක් තව කෙනෙක්ට කැත වෙන්න පුළුවන්.. හොඳට ඉගෙන ගනින්.. එතකොට අනිවා ගැලපෙන කෙල්ලෙක් ලැබෙයි.. ලංකාවේ ඕනි තරම් කෙල්ලෝ ඉන්නවා.. බය නැතුව උබේ target වලට පලයන්.. කෙල්ලෝ ගොඩක් බලන්නේ ලස්සන නෙවෙයි. ලස්සන බලන්නේ පොඩි කෙල්ලෝ. ඉස්කෝලේ යන වගේ උන්. අනිත් උන්ට ඕනි වැදගත්, dependable, හොද personality එකක් තියන කොල්ලෙක්. අන්න එහෙම කොල්ලෙක් වෙයන්.. උබේ පෙනුම අදාලම නෑ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සල්ලි වියදම් කරලා පෙනුම හදාගනින්
    ඇදුම් පිලිවෙලට ඇදපන්
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    :baffled::baffled: uba mage penuma dakkanm baya wenawa mage penumath awul wadiya hithanna yanne naha ithin. owa hithanna hithanna thawath epa wenawane ethokota.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,527
    3,933
    113
    මාගෙ පෙනුම හරි නැහැ එච්චර කලූ කොට කොල්ලෙක්:sorry:
    ඉතින් අම්මා හැර අනෙක්‌ අය මට ඉස්සර ඉඳලම එච්චර ආදරේ නැහැ. :(
    අම්මා නැති උනාට පස්සේ මම අනාථ මනුස්සයෙක්
    මම මේ ජිවිතයේ ඉගෙනගත්ත දෙයක් තමයි පෙනුම හොඳ මදි නම් සමාජයේ පිළිගැනීම අඩුයි. ඔය Internet එකේ වත් පොත් වෙලාවත් තියන වගේ නෙමෙයි.
    කෙල්ලො උනත් කමැති හොඳ උස සුදු කොල්ලෙක්ට. අපි උනත් කෙල්ලො ගැන හිතන්නේ එහෙමනේ ඒක ඒගොල්ලන්ගේ වරදක් නෙමෙයි. සල්ලි ති උනාට වැඩක් නැහැ.
    මමත් ඉස්සර ඔය පොත් වලින් net එකේ kiriye තියන ඒවා කියවලා හිතුවේ සල්ලි තියෙන හොඳ මනුස්සයෙක් උනාම පෙනුම එච්චර වැදගත් නැහැ කියලා.
    දැන් ඉතිං කරන්න දෙයක් නැහැ මෙක මගේ ජිවිතේ මම දැන් තේරුම් ගෙන ජීවත් වෙනවා :cool::cool::baffled:

    same boat machn
    math oya tikama thama hithanne

    math kalu kota ekek
    dan salli tikakuth thiyenwa
    eth jiwitheta kellek nam mage diha balalwath naa
    aduma tharame machn bus eke seat ekakawth kellek awith lagin idaganne naa bn
    awuruddata one nam 1 dawasak wage ehema weyi
    math jiwithe therum aran jeewath wenawa bn
    karmaya thama
    marenna bari nisa innnwa
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    love-1-love.png

    :yes: :yes: :yes:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මචන් ලස්සන නම් සාපෙක්ෂ දෙයක්... ලස්සන කියන දේ උපරිමයක් නෑනේ...

    මගෙත් ගොඩක් කළු සමක් තියෙන යාළුවෝ බැන්දේ ඔක්කොම සුපිරි ඉටිකිරිස් වගේ කෙල්ලෝ... නිකන් ගෙදරට වෙලා ලකා ගහලා නම් නෙමේ මචන්..

    එකෙක් හිටියා මෝරා කැම්පස්.. දැන් ඉන්ජෙක්... හොඳට සල්ලි හෙව්වා.. ගෙවල් යාන වාහන ඔක්කොම ගත්තා... ලේසියෙන් කෙල්ලෙක් කැමති වෙන්නේ නැති පෙනුමක් තිබ්බේ.. ඒ උනාට ඌ බැන්දේ ලස්සනම ඩොකෙක්... දැන් ළමයෙකුත් ඉන්නවා.. ඌ ඒකිව බැන්දට පස්සේ බොන අරවා මේවා ඔක්කොම නැවැත්තුවා.

    තව කෙල්ලෙක් හිටියා... අපේ කැම්පස් එකේ ලස්සනම කෙල්ල... හ්ම්ම්ම්... ඔක්කොම එවුන් ට්‍රයි කලා.. ඒ උනාට අන්තිමේ බැන්දේ හෙනම සල්ලි තියෙන තඩි මහත බඩෙක්... දැන් ඒකිටත් ළමයෙක් ඉන්නවා... හොඳ පවුල් ජීවිතයක් ගෙවනවා.

    තව යාළුවෙක් ඉන්නවා රත්නපුරේ..මැණික් ව්‍යාපාරිකයෙක්. ඌත් බඩා... බැන්දේ ගාල්ල පැත්තේ ගමක කෙල්ලෙක්.. ලස්සන ඉටි රූපේ වගේ... අපි ඒත් කථා උනා අරූ කොහොම ගහයිද කියලා... ඔය යස අගේ ප්‍රෙග්නට් උනේ බන්...

    මේකයි බන් අපි හිතුවට ලස්සන කෙල්ලෝ වැටෙන්නේ 6 පැක්/බයි සෙප්ස් තියෙන එවුන්ට කියලා කියලා ගොඩක් දුරට යතාර්ථය ඒක නෙමේ.. ඔය තරුණ කාලේ 18-27 වගේ වෙනකන් කෙල්ලෝ පිස්සු කෙලියට උන්ට 28 පැන්නම දිව්‍යක් ඥානය පහල වෙනවා... උන් බලනවා යකෝ මේක හරියන්නේ නෑ.. Survive වෙන්න පුළුවන් විදියක් උන් බලනවා.. උන්ට ඕනේ සැප.. සැපේ ඉන්නයි ඕනේ... එතකොට අර සුරංගනා බයිලා නෑ... සල්ලි තියේ නම් බල්ලෙක් එක්ක හරි යනවා.... එතනදි ලස්සන අදාලා නෑ... කොල්ලගේ ආර්ථික මට්ටම තමයි බලන්නේ.. ඒ නිසා ආර්ථික මට්ටමෙන් ඉහළට එන්න බලපන්...

    තව දෙයක්.. ඔය වටේම අල්ලලා අල්ලලා වැලේ වැල් නැති වෙච්ච ලස්සන සුදු කෙල්ලෝ අන්තිමට කළු තට්ටයන් එක්ක දීග යන ප්‍රවණතාවක් තියෙනවා... ඒ නිසා පරිස්සමෙන් පුතේ.. මව්න් බලා හිර ගන්නේ.. දෙනුන් බලා කිරි ගන්නේ කිව්වලු.....:P
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    Ithin bn ethana love ekak thiyeda
    Salli walata ne arunwa badala thiyenne
    Salli nati nisa ganu Salli tiyena unge
    Karen ellenawa
    Ita passe Salli labunama Salli walin thamnta one unwa
    Daganna balanawa
    Nadda kiyapn
    Ara miniha paw gonna wage arakita hamba karala denawa
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ithin bn ethana love ekak thiyeda - love1ta mul thena dima nathi wela yanwa kellonta 24,25 penna gaman....

    Salli walata ne arunwa badala thiyenne - ehemmama neweyi mchn..hamoma balanne hodata jiwath wennane ithin.kello kollo hamoma. salli ona neh jiwath wenna.eka apata wada hodata kello dannawa...

    Salli nati nisa ganu Salli tiyena unge
    Karen ellenawa - samaharu ehemayi.samaharu ehema na..(adu wayas wala kello ehema na. )

    Ita passe Salli labunama Salli walin thamnta one unwa
    Daganna balanawa...(ada kaale kello issara wage mokek hari kollek ta kamati na. mokada kelloth job rknwa, dgr gannawa, godakma kello tama dan job kranne kollonta wada, uni ayagen majority 1 kello.. un job gattama salon ghn beauty eka ok kraganawa. in passe un hoyanne lassana kollek.. dan dan ehema trend ekak thiynawa.mata oka kiwe kellek.. un hithanne ehemalu.. unta ona serama pirimiya matha depend nowi independently hoyagannawa nam un kamati lassana kollekta )

    Ara miniha paw gonna wage arakita hamba karala denawa - anna ekai kiyanne kollonta mansi wela hodata salli hoyapan and ita passe thamange wathkamata hariyana thenakin kasade karaganna lassana kallak. udaharanekata kiynawa nam mage frnd kenek innawa ship 3rd officer. hoda salli minihata dan. pora bande sallikara paulaka lassana kellek.minihata gewal, idam hambuna daweddata kella ekkama. dan ithin aulak nane. kollata sadaranayak wela thiynawa. kella nikan awe nane ban.. kellath gathi..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් ලස්සන නම් සාපෙක්ෂ දෙයක්... ලස්සන කියන දේ උපරිමයක් නෑනේ...

    මගෙත් ගොඩක් කළු සමක් තියෙන යාළුවෝ බැන්දේ ඔක්කොම සුපිරි ඉටිකිරිස් වගේ කෙල්ලෝ... නිකන් ගෙදරට වෙලා ලකා ගහලා නම් නෙමේ මචන්..

    එකෙක් හිටියා මෝරා කැම්පස්.. දැන් ඉන්ජෙක්... හොඳට සල්ලි හෙව්වා.. ගෙවල් යාන වාහන ඔක්කොම ගත්තා... ලේසියෙන් කෙල්ලෙක් කැමති වෙන්නේ නැති පෙනුමක් තිබ්බේ.. ඒ උනාට ඌ බැන්දේ ලස්සනම ඩොකෙක්... දැන් ළමයෙකුත් ඉන්නවා.. ඌ ඒකිව බැන්දට පස්සේ බොන අරවා මේවා ඔක්කොම නැවැත්තුවා.

    තව කෙල්ලෙක් හිටියා... අපේ කැම්පස් එකේ ලස්සනම කෙල්ල... හ්ම්ම්ම්... ඔක්කොම එවුන් ට්‍රයි කලා.. ඒ උනාට අන්තිමේ බැන්දේ හෙනම සල්ලි තියෙන තඩි මහත බඩෙක්... දැන් ඒකිටත් ළමයෙක් ඉන්නවා... හොඳ පවුල් ජීවිතයක් ගෙවනවා.

    තව යාළුවෙක් ඉන්නවා රත්නපුරේ..මැණික් ව්‍යාපාරිකයෙක්. ඌත් බඩා... බැන්දේ ගාල්ල පැත්තේ ගමක කෙල්ලෙක්.. ලස්සන ඉටි රූපේ වගේ... අපි ඒත් කථා උනා අරූ කොහොම ගහයිද කියලා... ඔය යස අගේ ප්‍රෙග්නට් උනේ බන්...

    මේකයි බන් අපි හිතුවට ලස්සන කෙල්ලෝ වැටෙන්නේ 6 පැක්/බයි සෙප්ස් තියෙන එවුන්ට කියලා කියලා ගොඩක් දුරට යතාර්ථය ඒක නෙමේ.. ඔය තරුණ කාලේ 18-27 වගේ වෙනකන් කෙල්ලෝ පිස්සු කෙලියට උන්ට 28 පැන්නම දිව්‍යක් ඥානය පහල වෙනවා... උන් බලනවා යකෝ මේක හරියන්නේ නෑ.. Survive වෙන්න පුළුවන් විදියක් උන් බලනවා.. උන්ට ඕනේ සැප.. සැපේ ඉන්නයි ඕනේ... එතකොට අර සුරංගනා බයිලා නෑ... සල්ලි තියේ නම් බල්ලෙක් එක්ක හරි යනවා.... එතනදි ලස්සන අදාලා නෑ... කොල්ලගේ ආර්ථික මට්ටම තමයි බලන්නේ.. ඒ නිසා ආර්ථික මට්ටමෙන් ඉහළට එන්න බලපන්...

    තව දෙයක්.. ඔය වටේම අල්ලලා අල්ලලා වැලේ වැල් නැති වෙච්ච ලස්සන සුදු කෙල්ලෝ අන්තිමට කළු තට්ටයන් එක්ක දීග යන ප්‍රවණතාවක් තියෙනවා... ඒ නිසා පරිස්සමෙන් පුතේ.. මව්න් බලා හිර ගන්නේ.. දෙනුන් බලා කිරි ගන්නේ කිව්වලු.....:P

    :yes::yes:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Ithin bn ethana love ekak thiyeda - love1ta mul thena dima nathi wela yanwa kellonta 24,25 penna gaman....

    Salli walata ne arunwa badala thiyenne - ehemmama neweyi mchn..hamoma balanne hodata jiwath wennane ithin.kello kollo hamoma. salli ona neh jiwath wenna.eka apata wada hodata kello dannawa...

    Salli nati nisa ganu Salli tiyena unge
    Karen ellenawa - samaharu ehemayi.samaharu ehema na..(adu wayas wala kello ehema na. )

    Ita passe Salli labunama Salli walin thamnta one unwa
    Daganna balanawa...(ada kaale kello issara wage mokek hari kollek ta kamati na. mokada kelloth job rknwa, dgr gannawa, godakma kello tama dan job kranne kollonta wada, uni ayagen majority 1 kello.. un job gattama salon ghn beauty eka ok kraganawa. in passe un hoyanne lassana kollek.. dan dan ehema trend ekak thiynawa.mata oka kiwe kellek.. un hithanne ehemalu.. unta ona serama pirimiya matha depend nowi independently hoyagannawa nam un kamati lassana kollekta )

    Ara miniha paw gonna wage arakita hamba karala denawa - anna ekai kiyanne kollonta mansi wela hodata salli hoyapan and ita passe thamange wathkamata hariyana thenakin kasade karaganna lassana kallak. udaharanekata kiynawa nam mage frnd kenek innawa ship 3rd officer. hoda salli minihata dan. pora bande sallikara paulaka lassana kellek.minihata gewal, idam hambuna daweddata kella ekkama. dan ithin aulak nane. kollata sadaranayak wela thiynawa. kella nikan awe nane ban.. kellath gathi..

    apita salli thiyenawa kiyamuko eth hoda pawulakin kohomada hoya ganne lassana kellek..

    paththarenda ...
     
    AnuradhaRa

    Well-known member
  • සල්ලි තියෙනකොට ලංවෙනව වගේ තමා

    ලස්සනට ආකර්ෂණය වෙනව කියන්නෙත්

    දෙකම එකයි

    මොනා කරන්ඩද බං මාත් එච්චර ලස්සන නෑ, මම හිත හදා ගත්ත ලස්සන කෑල්ලක් නැතුව නෝමල් පෙනුම තියෙන කෙල්ලෙක්ට

    කෙල්ලන්ටත් ඔය ගැටලුව ඇතිනෙ..

    සුදු වෙන්ඩ ඕනෙම නෑ බං. මුණ කට ලස්සනට තියේනං අඟ පඟස හොඳට තියේනං එච්චරයි