කොහොමද බං ලස්සන පෙනුමක් නැති අයගෙ ජීවිතේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,308
    1
    101,153
    113
    34
    Kalutara
    අනුන් මත්තේ සතුට කියන දේ රඳාපවත්වගන්න එපා. එහෙම වුනාම තමයි කෙල්ලෝ ඕන වෙන්නේ, තනියම ඉන්න පුළුවන් සතුට කියන දේ තමන් ළඟ තියෙද්දී. :yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අනුන් මත්තේ සතුට කියන දේ රඳාපවත්වගන්න එපා. එහෙම වුනාම තමයි කෙල්ලෝ ඕන වෙන්නේ, තනියම ඉන්න පුළුවන් සතුට කියන දේ තමන් ළඟ තියෙද්දී. :yes:

    බූටෙකුගේ අඳෝනාව. :baffled:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අනුන් මත්තේ සතුට කියන දේ රඳාපවත්වගන්න එපා. එහෙම වුනාම තමයි කෙල්ලෝ ඕන වෙන්නේ, තනියම ඉන්න පුළුවන් සතුට කියන දේ තමන් ළඟ තියෙද්දී. :yes:

    මෙන්න සැර වදන්...:D
    කෙල්ලෙක්ගෙ අතින් අල්ලාගෙන මල්මාල ගොතන උන්ට රිදෙයි....:P
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,467
    1,423
    113
    පෙනුම නොවේ ප්‍රිය මනාප පුද්ගලයෙක් වන්න​. සැමොම කැමති ය්.
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඔයාට වගේ ලස්සන වයිෆ් කෙනෙක් හමුවෙයි කියලා ඉරිසියා කරන්න එපා. :baffled:

    හැමෝම ලංකාවේ බොක්කවල් බං.:P

    ubata laksana wife kenek set enawa!
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    අනුන් මත්තේ සතුට කියන දේ රඳාපවත්වගන්න එපා. එහෙම වුනාම තමයි කෙල්ලෝ ඕන වෙන්නේ, තනියම ඉන්න පුළුවන් සතුට කියන දේ තමන් ළඟ තියෙද්දී. :yes:

    ube duka therenawa bn mata...hodata kala kagen hari!
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ලස්සන ගැන වද වෙන්න එපා, මම පට්ට ලස්සනයි කෙල්ලෝ හැරිලා බලනවා මගේ දිහා ඒත් මට ලිංගික බෙලහීන තාවය තියෙනවා...මට සල්ලි තිබ්බනම් බෙහෙත් ගන්න තිබ්බා ඒත් සල්ලි නැහැ!
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D:P කවුරුවත් කියන ඒවා අහන්න එපා මචන්. මේන් මේක ඉවර වෙනකම් බලහන්, පොඩි වෙලාවයි තියෙන්නෙ. උබේ හිත හැදෙයි. :D:D

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,308
    1
    101,153
    113
    34
    Kalutara
    බූටෙකුගේ අඳෝනාව. :baffled:

    අපෝ පිස්සුද යකෝ,. අපි කාපුවා මොන බුට්ද බන් අපිට වඩා බුට් කාපු උන් මේ ලෝකේ කසාද බැඳලා ළමයි හදල ඉන්නේ :P
     
    • Like
    Reactions: P o o L