කොහොමද බං ලස්සන පෙනුමක් නැති අයගෙ ජීවිතේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,304
    1
    101,148
    113
    34
    Kalutara
    ලස්සන තියේ නම් සල්ලි තිබ්බත් නැතත් අදාළ නෑ. තෝ කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ ගරාජ් බාස් වගේ නම්. ලස්සන කොල්ලෝ ඉන්නවා හරි හමන් ගෙයක් දොරක් නැති වුනත් අම්බානෙකට ඉටිකිරිස් කැබලි සැට් කරගෙන. සල්ලි තියෙනවද නැද්ද බලන්න කවුරුත් උඹේ පර්ස් එක බලන්න එන්නේ නෑනේ. මුලින්ම බලන්නේ මූන නේ. පස්සේ උඹේ වත්කම් බලන්නේ. මූන දෙපාරක් බලන්න පුළුවන් තත්වෙක නැත්තන් සෝ සොරි කොල්ලෝ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ලස්සන වගේද බං දුක සැප බෙදා ගන්ඩ තනි නොතනියට කෙනෙක් තමන් ළඟින්ම ඉන්නව කියනඑක :cool:

    උබ කසාද බැඳලා කෙල්ල මාසෙකින් මැරුනොත්
    එදාට උබට තනියෙන් හිටපු කාලෙට වඩා දුකක් දැනෙයි
    මට ඔකට හිත හදාගන්න බැරි ඔක තමා බං තවත් බැඳීම් හදාගත්තොත් මම දුක්වෙන ප්‍රමාණය වැඩී :(
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ලස්සන තියේ නම් සල්ලි තිබ්බත් නැතත් අදාළ නෑ. තෝ කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ ගරාජ් බාස් වගේ නම්. ලස්සන කොල්ලෝ ඉන්නවා හරි හමන් ගෙයක් දොරක් නැති වුනත් අම්බානෙකට ඉටිකිරිස් කැබලි සැට් කරගෙන. සල්ලි තියෙනවද නැද්ද බලන්න කවුරුත් උඹේ පර්ස් එක බලන්න එන්නේ නෑනේ. මුලින්ම බලන්නේ මූන නේ. පස්සේ උඹේ වත්කම් බලන්නේ. මූන දෙපාරක් බලන්න පුළුවන් තත්වෙක නැත්තන් සෝ සොරි කොල්ලෝ.
    Mekaa thaamyi reality eka machan
    Salli natat Salli tiyenawa .wage raganna puluwan
    Habayi oka anik .pattata bane
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    යකෝ කොච්චර ලස්සන කොල්ලෝ ඉන්නවද බන්,කෙල්ලො නැති,මං දන්න යාලුවෙක් ලගදි බැන්දා උගේ ඇති ලස්සනකුත් නෑ කොහොමහරි කෙල්ල නම් පට්ට,කලු උනත් සුදු උනත් දක්ශතාවයයි,සල්ලියි තියෙන්න ඕනි,ඕනිතරම් කලු කොල්ලෝ කෑලි දෙක තුන කරන්නේ.😂
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    යකෝ කොච්චර ලස්සන කොල්ලෝ ඉන්නවද බන්,කෙල්ලො නැති,මං දන්න යාලුවෙක් ලගදි බැන්දා උගේ ඇති ලස්සනකුත් නෑ කොහොමහරි කෙල්ල නම් පට්ට,කලු උනත් සුදු උනත් දක්ශතාවයයි,සල්ලියි තියෙන්න ඕනි,ඕනිතරම් කලු කොල්ලෝ කෑලි දෙක තුන කරන්නේ.😂

    ...

    Api mokek hari ekakata tok karanna giyoth ekita kollek..:sorry:

    Ithin kawada hariyayida :nerd:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D දැන්ම ලංකන් කෑලි පස්සෙ යන එක නවත්තලා සුද්දියෙක් පස්සෙ පලයන්, අනිවා උබට සෙට් වෙනවා. සුද්දියො කැමතියි කලු කොල්ලොන්ට. උන් සුදු කොල්ලොන්ට වඩා කැමති කලු කොල්ලොන්ට. එක තමා ඇත්ත. ලංකන් ගොන් කෙල්ලො ෆෝම් නොකර සුද්දියෙක් දාගන්න ට්‍රයි කරහන් මචන් :D:love: මමත් කැමති සුද්දියෙක් බදින්න. ඒත් අපේ ගෙදර උන් මාව මරන් කන්න හදනවා :eek::sorry: නැත්නම් සුද්දියො තමා පට්ට බන් අපේ ගොන් කෑලි වලට වඩා :yes::love::love:

    අනික,
    ;) ලස්සන කියන දේ එකේක්කෙනාට සාපේක්ශ දෙයක් මචන්.උබට ලස්සන කෙල්ල මට ලස්සන නෑ, ඒ වගේම තමයි බන් කෙල්ලොන්ටත්, එක කෙල්ලෙක්ට ලස්සන සුදු කොල්ලෙක් අනිත් කෙල්ලට ලස්සන නෑ, කලු කොල්ලොන්ට තමා කැමති ගොඩක් කෙල්ලො. ඒ නිසා ඒ ගැන උබ බය වෙන්න එපා. කවුද දන්නෙ සුරංගනවියක් වගේ ලස්සන කෙල්ලෙක් උබට ලයින් වෙයිද කියලා?? ;) ඒක උබවත් මමවත් දන්නේ නෑ නෙහ් :yes: ඒ නිසා ඔය හිතන විදිය වෙනස් කරගනින්. ජය..! ;)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    you-are-not-ugly-ores-you-are-just-poor-true-24729302.png
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :D දැන්ම ලංකන් කෑලි පස්සෙ යන එක නවත්තලා සුද්දියෙක් පස්සෙ පලයන්, අනිවා උබට සෙට් වෙනවා. සුද්දියො කැමතියි කලු කොල්ලොන්ට. උන් සුදු කොල්ලොන්ට වඩා කැමති කලු කොල්ලොන්ට. එක තමා ඇත්ත. ලංකන් ගොන් කෙල්ලො ෆෝම් නොකර සුද්දියෙක් දාගන්න ට්‍රයි කරහන් මචන් :D:love: මමත් කැමති සුද්දියෙක් බදින්න. ඒත් අපේ ගෙදර උන් මාව මරන් කන්න හදනවා :eek::sorry: නැත්නම් සුද්දියො තමා පට්ට බන් අපේ ගොන් කෑලි වලට වඩා :yes::love::love:

    අනික,
    ;) ලස්සන කියන දේ එකේක්කෙනාට සාපේක්ශ දෙයක් මචන්.උබට ලස්සන කෙල්ල මට ලස්සන නෑ, ඒ වගේම තමයි බන් කෙල්ලොන්ටත්, එක කෙල්ලෙක්ට ලස්සන සුදු කොල්ලෙක් අනිත් කෙල්ලට ලස්සන නෑ, කලු කොල්ලොන්ට තමා කැමති ගොඩක් කෙල්ලො. ඒ නිසා ඒ ගැන උබ බය වෙන්න එපා. කවුද දන්නෙ සුරංගනවියක් වගේ ලස්සන කෙල්ලෙක් උබට ලයින් වෙයිද කියලා?? ;) ඒක උබවත් මමවත් දන්නේ නෑ නෙහ් :yes: ඒ නිසා ඔය හිතන විදිය වෙනස් කරගනින්. ජය..! ;)

    උබ උට බොරු බලාපොරොත්තු දෙන්න එපා බං
    උබට කෙල්ලෙක් සෙට්වෙන් නෑ
    උබ එක ගැන හිතන්න එපා
    තනියෙන් ඉඳපං
    බැඳීම් වැඩිවෙනකොට තමන්ට තනියෙන් ඉන්නවට වඩා දුක් වලට මූන දෙන්න වෙනවා
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    උබ උට බොරු බලාපොරොත්තු දෙන්න එපා බං
    උබට කෙල්ලෙක් සෙට්වෙන් නෑ
    උබ එක ගැන හිතන්න එපා
    තනියෙන් ඉඳපං
    බැඳීම් වැඩිවෙනකොට තමන්ට තනියෙන් ඉන්නවට වඩා දුක් වලට මූන දෙන්න වෙනවා

    :rolleyes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :D දැන්ම ලංකන් කෑලි පස්සෙ යන එක නවත්තලා සුද්දියෙක් පස්සෙ පලයන්, අනිවා උබට සෙට් වෙනවා. සුද්දියො කැමතියි කලු කොල්ලොන්ට. උන් සුදු කොල්ලොන්ට වඩා කැමති කලු කොල්ලොන්ට. එක තමා ඇත්ත. ලංකන් ගොන් කෙල්ලො ෆෝම් නොකර සුද්දියෙක් දාගන්න ට්‍රයි කරහන් මචන් :D:love: මමත් කැමති සුද්දියෙක් බදින්න. ඒත් අපේ ගෙදර උන් මාව මරන් කන්න හදනවා :eek::sorry: නැත්නම් සුද්දියො තමා පට්ට බන් අපේ ගොන් කෑලි වලට වඩා :yes::love::love:

    අනික,
    ;) ලස්සන කියන දේ එකේක්කෙනාට සාපේක්ශ දෙයක් මචන්.උබට ලස්සන කෙල්ල මට ලස්සන නෑ, ඒ වගේම තමයි බන් කෙල්ලොන්ටත්, එක කෙල්ලෙක්ට ලස්සන සුදු කොල්ලෙක් අනිත් කෙල්ලට ලස්සන නෑ, කලු කොල්ලොන්ට තමා කැමති ගොඩක් කෙල්ලො. ඒ නිසා ඒ ගැන උබ බය වෙන්න එපා. කවුද දන්නෙ සුරංගනවියක් වගේ ලස්සන කෙල්ලෙක් උබට ලයින් වෙයිද කියලා?? ;) ඒක උබවත් මමවත් දන්නේ නෑ නෙහ් :yes: ඒ නිසා ඔය හිතන විදිය වෙනස් කරගනින්. ජය..! ;)

    මලේ රාහුල සුද්දිය ලඟට ගිහින්ම බලපං මහ අප්‍රසන්නයි. පාට, කෑම බීම, අඳින පළදින විදිහ, කරණ වැඩ, ගන්න තීරණ මේ කියපු කිසිම දෙයක් අපිට මැච් වෙන්නෙ නෑ.

    උන් ඔපන් සෙක්ස් ලයිෆ් එක පවා ගොඩක් වෙලාවට ශෙයා කරගන්නවා පොඩි කාලේ ඉඳං යාළුවො එක්ක. සෙක්ස් කම්පෙයාර් කරනවා. එයාගෙ කෙනාට වඩා ඔයා අවුල් නම් ඒකත් ප්‍රශ්ණයක්.:baffled: ලංකාවේ අයට ටග්ගාලා වතුර යනවා කියන එකත් ගොඩක් සුද්දො කියනවා. අත් විඳලා නෑ :rofl:

    කැමතී කියන එකත් බොරුවක්. ඔව් වෙනසකට කැමති සුළුතරයක් ඇති. ගොඩක් අය Just for fun සංකල්පය තමයි.

    කොහොම කිව්වත් තමන්ගෙ අම්මා තාත්තට වතුර උගුරක් දෙයි කියන දේත් ලොකුවට බලාපොරුත්තු වෙන්න එපා. අපි දෙන දේට සමානව තමයි එයාලා රිටන් කරන්නෙ.

    ලංකාවේ ගෑණු අය ගත්තම සෑහෙන්න හොඳයි.

    රට ඉන්න ලංකාවේ කෙල්ලො ගොඩක් වැඩට ගිහිල්ලා ඇවිල්ල ගෙදර වැඩත් කරනවා.

    දැං ඔයාට හිතෙනවා ඇති මම මගේ වැඩ ටික කර ගත්තම ප්‍රශ්ණය නෑ කියලා.

    එහෙම හිතෙනවා නම් වෙන රටකට ගිහිල්ලා අවුරුදු කිහිපයක් තනියම ඉඳලා තනියම වැඩ කරලා බලන්න අනිවාර්‍යන්ම ඔයාට එපා වෙනවා.

    සාමාන්‍ය දේවල් ගැන කිව්වෙ ගැහැණු අය ආසරය කරලා (මිතුරන් සේ) හා යාළුවන්ගේ අත් දැකීම.

    එළයෙ ඇති රියල් එක්ස්පීරියන්ස් (SEX or married ) තියන අය එයාලා අදහස් දක්වයි.

    කොල්ලෙක් ඉන්නවා සුද්දියෙක් දාගත්ත කිරියෙ එයා නම් හොදින් ඉන්නවා. තාම ගොඩක් කල් නෑ එයාලගෙ සම්බන්දෙට හැබැයි. ඉන්නෙ ඔසී. :rofl:
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    උබ උට බොරු බලාපොරොත්තු දෙන්න එපා බං
    උබට කෙල්ලෙක් සෙට්වෙන් නෑ
    උබ එක ගැන හිතන්න එපා
    තනියෙන් ඉඳපං
    බැඳීම් වැඩිවෙනකොට තමන්ට තනියෙන් ඉන්නවට වඩා දුක් වලට මූන දෙන්න වෙනවා

    :lol::lol::lol::lol: පවු ඕයි.. ඔහොම කියන්න එපා :lol:
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    :D දැන්ම ලංකන් කෑලි පස්සෙ යන එක නවත්තලා සුද්දියෙක් පස්සෙ පලයන්, අනිවා උබට සෙට් වෙනවා. සුද්දියො කැමතියි කලු කොල්ලොන්ට. උන් සුදු කොල්ලොන්ට වඩා කැමති කලු කොල්ලොන්ට. එක තමා ඇත්ත. ලංකන් ගොන් කෙල්ලො ෆෝම් නොකර සුද්දියෙක් දාගන්න ට්‍රයි කරහන් මචන් :D:love: මමත් කැමති සුද්දියෙක් බදින්න. ඒත් අපේ ගෙදර උන් මාව මරන් කන්න හදනවා :eek::sorry: නැත්නම් සුද්දියො තමා පට්ට බන් අපේ ගොන් කෑලි වලට වඩා :yes::love::love:

    අනික,
    ;) ලස්සන කියන දේ එකේක්කෙනාට සාපේක්ශ දෙයක් මචන්.උබට ලස්සන කෙල්ල මට ලස්සන නෑ, ඒ වගේම තමයි බන් කෙල්ලොන්ටත්, එක කෙල්ලෙක්ට ලස්සන සුදු කොල්ලෙක් අනිත් කෙල්ලට ලස්සන නෑ, කලු කොල්ලොන්ට තමා කැමති ගොඩක් කෙල්ලො. ඒ නිසා ඒ ගැන උබ බය වෙන්න එපා. කවුද දන්නෙ සුරංගනවියක් වගේ ලස්සන කෙල්ලෙක් උබට ලයින් වෙයිද කියලා?? ;) ඒක උබවත් මමවත් දන්නේ නෑ නෙහ් :yes: ඒ නිසා ඔය හිතන විදිය වෙනස් කරගනින්. ජය..! ;)

    uba kamathi ekawa uba badapan..gedara minissu mona kiwwahama moko
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මලේ රාහුල සුද්දිය ලඟට ගිහින්ම බලපං මහ අප්‍රසන්නයි. පාට, කෑම බීම, අඳින පළදින විදිහ, කරණ වැඩ, ගන්න තීරණ මේ කියපු කිසිම දෙයක් අපිට මැච් වෙන්නෙ නෑ.
    උන් ඔපන් සෙක්ස් ලයිෆ් එක පවා ගොඩක් වෙලාවට ශෙයා කරගන්නවා පොඩි කාලේ ඉඳං යාළුවො එක්ක. සෙක්ස් කම්පෙයාර් කරනවා. එයාගෙ කෙනාට වඩා ඔයා අවුල් නම් ඒකත් ප්‍රශ්ණයක්.:baffled: ලංකාවේ අයට ටග්ගාලා වතුර යනවා කියන එකත් ගොඩක් සුද්දො කියනවා. අත් විඳලා නෑ :rofl:
    කැමතී කියන එකත් බොරුවක්. ඔව් වෙනසකට කැමති සුළුතරයක් ඇති. ගොඩක් අය Just for fun සංකල්පය තමයි.
    කොහොම කිව්වත් තමන්ගෙ අම්මා තාත්තට වතුර උගුරක් දෙයි කියන දේත් ලොකුවට බලාපොරුත්තු වෙන්න එපා. අපි දෙන දේට සමානව තමයි එයාලා රිටන් කරන්නෙ.
    ලංකාවේ ගෑණු අය ගත්තම සෑහෙන්න හොඳයි.
    රට ඉන්න ලංකාවේ කෙල්ලො ගොඩක් වැඩට ගිහිල්ලා ඇවිල්ල ගෙදර වැඩත් කරනවා.
    දැං ඔයාට හිතෙනවා ඇති මම මගේ වැඩ ටික කර ගත්තම ප්‍රශ්ණය නෑ කියලා.
    එහෙම හිතෙනවා නම් වෙන රටකට ගිහිල්ලා අවුරුදු කිහිපයක් තනියම ඉඳලා තනියම වැඩ කරලා බලන්න අනිවාර්‍යන්ම ඔයාට එපා වෙනවා.
    සාමාන්‍ය දේවල් ගැන කිව්වෙ ගැහැණු අය ආසරය කරලා (මිතුරන් සේ) හා යාළුවන්ගේ අත් දැකීම.
    එළයෙ ඇති රියල් එක්ස්පීරියන්ස් (SEX or married ) තියන අය එයාලා අදහස් දක්වයි.
    කොල්ලෙක් ඉන්නවා සුද්දියෙක් දාගත්ත කිරියෙ එයා නම් හොදින් ඉන්නවා. තාම ගොඩක් කල් නෑ එයාලගෙ සම්බන්දෙට හැබැයි. ඉන්නෙ ඔසී. :rofl:

    :love::love::love:
     
    • Like
    Reactions: P o o L

    subawadi weyan ballo...ape rahulata suddiyek set unoth apitane adambara
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    uba kamathi ekawa uba badapan..gedara minissu mona kiwwahama moko

    :dull::dull: මැරුනා කියල හිතා ගන්නලු, ආයෙ එන්න එපා කියනව පැත්ත පලාතේ :( මොනව කරන්නද මචන්.. ලංකාවෙ කෙල්ලො එපාම වෙලා ඉන්නෙහ්.. ඒත් අම්ම තාත්තා නම් අත හරින්න බෑ මචෝ කවදාවත්.