සදර්න් හයිවේ එක නම් මාර අවුල්. ඩ්රයිව් කරන උන්ගෙ ඩිසිප්ලින් බින්දුවයි. ඉස්සෙල්ලම හදපු හයිවේ එක නිසා පාරත් පොඩ්ඩක් පටු ගතියක් තියෙනව. ඒ හින්ද ඕවර්ටේක් කරද්දි මාර පරිස්සමින් යන්න ඕන. ගොඩක් එවුන් සයිඩ් මිරර්ස් බලන්නෙ නෑ. සිග්නල් දාල ඉස්සර කරන්න ගියත් සමහර එවුන් බලන්නෙ නැතුව ඇඟට කපනව. සිග්නල් දාල හෙඩ් ලයිට් ගහල හෝන් එකත් ගහන්න ඕන සමහර උන්ට..අන්ධයො බීරො වගේ ඩ්රයිව් කරන්නෙ. ඒ පැත්තෙ උන්ගෙ අවුලක්ද කොහෙද. මොකෝ කටුනායක හයිවේ එකේ මන් සෑහෙන්න ගිහින් තියෙනව ඔච්චරම අවුල් උන් හම්බ වෙල නැහැ. 






mona malakda bn, uta apuruwata ida tibba