සාමාන්‍ය ගනන් කෝමද ඕකේ?
2කට වගේ එකක් ගන්න පුලුවන්ද?
මං ගන්න බැලුවේ 200 එකක්
2008 එකක් 240කට දාලා තිබ්බ මං දැක්ක
තෙල් කරන ගාන ඇති මට
කෝමත් ටයර් ලොකු හින්ද ගොඩක් කරන එකක් නෑ තමා
ඔය පැත්තේ තියෙනවද හොයාගන්න?
මෙන්න මේක මාර පාර
උඩින් තිබ්බනම් සයිලන්සරේ මාරම ගති![]()
මේකෙත් පට්ට ගතියක් තියෙනවා
අරක වගේමද තෙල්,ගනන් එහෙම?
ඔව් බං මාත් ඒ ගාන තමා හිතන් ඉන්නේow 200, 225 kiyala loku wenasak na ban.. dekama eka wage pickup.. habai gaddi disc brake ekak ganin.. drum ekata wada eka tikak market wadi
me pathenam tw ona tharam tiyenawa... long arm gannath epa.. normel ekak ganin.. super trap ekak ganin.. beat eka ela.. pupuragena yanne...
kohomath 2.50kata ubata supiriyak genawaki... 2 indan bike tiyenawa.. hewwoth aduwata ekak hoya ganna bari na.. gaddi tire tathwe ehema bala ganin.. anith eka thama tikak aluth num eka ganin gaddi.. parana number denna amarui.. w akuru tiyenawa 2.40ta 50ta

ඕකේ ගනන් වැඩියි අරකට වඩාow macho meketh arage wagema thama thel wada karanne...

ammiyooooooo mekanam galrolak




ඔව් බං මාත් ඒ ගාන තමා හිතන් ඉන්නේ
නෙට් එකේ තියෙන දැන්වීම් වල දැක්ක ඔය ගානට තියෙනවා සුපිරි බඩු දෙක තුනක්ම
195කටත් තිබ්බ
super trap එකනම් නැති තරමට හොදයි බං පස්සේ ඕනි උනොත් හයි කරගන්නවා
මේ පැත්තේ සද්ද බද්ද වලට පොලිස් කේස් පොඩ්ඩක් කෝමත්
තව බොහොම ටික කාලෙකින් ගන්නවා
මට අනිවා උඔගේ සපෝට් එකක් ඕනි
මට ෆෝන් නම්බර් එකක් පීඑම් කරපන්කෝ
ඕකේ ගනන් වැඩියි අරකට වඩා
ටයර් දෙකටම 10යයි![]()
ඔව් බං මාත් ඒ ගාන තමා හිතන් ඉන්නේ
නෙට් එකේ තියෙන දැන්වීම් වල දැක්ක ඔය ගානට තියෙනවා සුපිරි බඩු දෙක තුනක්ම
195කටත් තිබ්බ
super trap එකනම් නැති තරමට හොදයි බං පස්සේ ඕනි උනොත් හයි කරගන්නවා
මේ පැත්තේ සද්ද බද්ද වලට පොලිස් කේස් පොඩ්ඩක් කෝමත්
තව බොහොම ටික කාලෙකින් ගන්නවා
මට අනිවා උඔගේ සපෝට් එකක් ඕනි
මට ෆෝන් නම්බර් එකක් පීඑම් කරපන්කෝ
ඕකේ ගනන් වැඩියි අරකට වඩා
ටයර් දෙකටම 10යයි![]()