Hari mchn mama kynne unta competitor kenek widihata lankawa innawa කියලා un kiyanne
athal denna epa bnpoddak unge IQ ekai Lankawe lonathyonge IQ ekai compare karala balanna.
Hari mchn mama kynne unta competitor kenek widihata lankawa innawa කියලා un kiyanne
athal denna epa bnකවුද බං ඔහොම කියන්නේ... Avg IQ බලපන්කෝ රටවල් වල... උබලටත් රෙදි පෙන්නන්න විතරයි ඕන... දුවල ගිහින් කපලා මහල ඇදගන්නවා...unta ekama abiyogaya tynne lankawe ayagen kiyala. mokda lankawe minissunge godak buddhimath nisa
Israel un phone track karanwa kiyala pagers use karala thiyenne. anthimata ekama unta kelawenna hethuwak unaමට තියන ප්‍රශ්නෙ මුන් phones පාවිච්චි කරන්නේ නැතුව ඇයි pagers පාවිච්චි කරන්නේ කියලා
Oken call gannawada bn salli kapenawada bnIsrael un phone track karanwa kiyala pagers use karala thiyenne. anthimata ekama unta kelawenna hethuwak una
owa wada karanne kohomada kiyala danne na banOken call gannawada bn salli kapenawada bn
Ithin bn ape ayata mehe indan chance nathi nisa ne raten yanne. Balapnko kochchara skilled labours la, scientists la wena ratawal wala wada karanawada kiyalaකවුද බං ඔහොම කියන්නේ... Avg IQ බලපන්කෝ රටවල් වල... උබලටත් රෙදි පෙන්නන්න විතරයි ඕන... දුවල ගිහින් කපලා මහල ඇදගන්නවා...
ඔච්චර බුද්ධිමත් නම් අපිත් තයිවන්, සිංගප්පුරුව, ඊශ්‍රායල් වගේ දියුණු වෙලා ඉන්න එපැයි...
Monawa unath minissu nikarune marenawa monawa kranna da ithinKiyana tharam maarama naa.. hoyala balalaa maranawata wadaa oneshot set ekak - aka kawda gahanuda pirimida lamai da kiyala naha un maranna plan karoth maranawa.. wena ratawal wala un ehema naha thorala berala gahanne.. Akai wenasa.. mey pagers phone ekak ganna bari level eky un pawa gannawa... meywa thawama samahara ratawalwala paawichchi karanwa,... Ara nokiya parana 1100 phones wage.. lankaweth kalin paawichchi kale Pagers thamai passe Lankawe thaakshana diyunuwa saha lankaawe Un Aluth Deywala Kohoma hari araganna nisaa Dan thiyena aluth ma phones paawichchci karanne...
LTTE eka ara anthimata hira wela hitiya kalapuwe saamanya wasiyo innawa kiyala lankawe hamudaawa godak amaaruwen thorala berala gahuwe.. namuth mey wage Pagers On pupurawanna plan karaddi one marena saamanya aya gana un hithanne naha,.. Aka Jewsla ge hati... Danna un Dannawa...
110k Jew hostagesla wenuwen 46000 k Marapu ekama athi un gana theyrum ganna..
Hewillak balallak nathiwa onna ohe thiyala daanawanam Akwa Maha Loku deyak newei... Kari kama...
IQ තියෙන්නෙත් bell curve එකක... එකේ උඩම ඉන්න සුළු precentage එක තමයි ඔය රට ගිහිං වැඩ දාන්නේ...Ithin bn ape ayata mehe indan chance nathi nisa ne raten yanne. Balapnko kochchara skilled labours la, scientists la wena ratawal wala wada karanawada kiyala
දැන් කවුද බං ඔය chart හැදුවෙ? කාවද ගත්තෙ research එකට?IQ තියෙන්නෙත් bell curve එකක... එකේ උඩම ඉන්න සුළු precentage එක තමයි ඔය රට ගිහිං වැඩ දාන්නේ...
Avg IQ එක ගත්තම ගොඩක් අඩුයි... Bell curve එකේ මැද ඉන්න උන් මෝඩයි... ඊට යටිනුත් තව හරක් ටිකක් ඉන්නවා...
හරි හරි... මේක තමයි ලෝකෙන් උතුම් රට...දැන් කවුද බං ඔය chart හැදුවෙ? කාවද ගත්තෙ research එකට?
කරුණු සහිතව කතා කරන්න හදපුවාම ලෙස්සලා යන්නෙ ඔහොමද...හරි හරි... මේක තමයි ලෝකෙන් උතුම් රට...
හා...කරුණු සහිතව කතා කරන්න හදපුවාම ලෙස්සලා යන්නෙ ඔහොමද...
උඹ දැනටමත් උඹේ iq එක ගැන තීරණය අරන් ඉවරයි. ඉතිං උඹට කවදාවත් ඔතනින් උඩට යන්න බෑ.
Lankaweth api kalin paawichchi kala Msg karanna.owa wada karanne kohomada kiyala danne na ban
oii ape military equipment godak israel made, track da bnඅපේ සුත්තලා පලස්තීන පැත්ත ගත්තාට අපිට කෙළවිලාම ඇරියේ මතක නැද්ද .
මුන්ගේ ඊශ්‍රායල් හදද්දී විරෝධ්‍ය දැම්ම එක රටක් අපි. ඒකට හරියන්න ltte එකට සප් එක දීලා ඇරලාම දැම්මා
ලොකේෂන් track කරන නිසා. ගොඩක් underworld උන් කුඩු mafia use කරන්නේ pagers communication වලට. ඕව පාවිච්චි කරන උන් දැන් හික් ගෑවීලා ඇත්තේමට තියන ප්‍රශ්නෙ මුන් phones පාවිච්චි කරන්නේ නැතුව ඇයි pagers පාවිච්චි කරන්නේ කියලා
