කොහොමද මගේ වැඩ

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අනේ අය්යෝ කුමාට වෙච්ච දෙයක් ..තාම ෆොටෝ එකක් දාගන්න බැ නෙව.....
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පිස්සු හැදෙයි සද බබලයි කිව්වලු. සුපිරිනේ මචන්. එල එල.
    ඕකේ නැගල යන්න එහෙම බැරිද හැබෑට:P
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Not Found

    The requested URL /forum/%3Cimg%20src=%22http://img745.imageshack.us/img745/186/carek.jpg%22%20alt=%22Image%20Hosted%20by%20ImageShack.us%22/%3E%3Cbr/%3EBy%20%3Ca%20target=%22_new%22%20href=%22http://profile.imageshack.us/user/kumara456%22%3Ekumara456%3C/a%3E%20at%202012-01-23 was not found on this server.

    කොරල් කරන්න කලින් ඉගෙන ගනින් හරියට ෆොටෝ එකක් දාගන්න..අනේ යකෝ ටෝක්ස් එමටයි....අඩුම ගානේ පෝටෝ එකක් දාගන්න බැනේ...ලැජ්ජයි.....වැරදි අඩුපාඩු තියෙනවනම නෙමයි තියෙවා..ඔයාට ෆොටෝ එකක් දාගන්න බැනේ..එක සරෙකුත් නොන්ඩි උන නේද හොදට?

    උඹ කාර් එක start කරන් ගියාද? :confused:

    ඇහුවොත් කථා කරන්නේ 10ට තනියෙන් ගහන්න...ඒ උනාට පළගැටියෙක් මරාගන්න බැ...:dull:

    Ko? :lol: aiyo monada ban.2008 idan inna well reputed memeber kenek neda? thama pic ekak daganna danne nadda.

    අනේ අය්යෝ කුමාට වෙච්ච දෙයක් ..තාම ෆොටෝ එකක් දාගන්න බැ නෙව.....


    :rofl::rofl::rofl::rofl:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අයියෝ කුමාර ඇයි මෙහෙම විපත්තියක් කර ගත්තේ? :dull:

    එක පාරක් නාල නාල යන්තම් ගොඩ ආව .. දැන් ආයෙත් රෙදි ගලවන් නාන්න පටන් අරන්.....
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ටොපික් එක නම් කොහොමද මගේ වැඩ කියලා එ වුනාට පොටෝ එකක් හරියට පොස්ට් කරගන්න බෑ :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගමයා;11915302 said:
    ටොපික් එක නම් කොහොමද මගේ වැඩ කියලා එ වුනාට පොටෝ එකක් හරියට පොස්ට් කරගන්න බෑ :lol:

    දෙන්නෙ නැතුව කලිසම ඇදගෙන යනවද? :cool:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;11915374 said:
    ලස්සනයි මචන්.........
    ඇයි බන් මේ හැම එකෙක්ම උඹට බනින්නේ........:eek:
    හරියට උන් අතින් වැරදි වෙන්නේ නෑ වගේනේ කතාව.... :baffled: :baffled:

    මටත් මේ හෙනම අවුල ඒකමයි. කුමරයා මොක දැම්මත් මොකක් හරි ඇදයක් හොයාගන්නව.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;11915374 said:
    ලස්සනයි මචන්.........
    ඇයි බන් මේ හැම එකෙක්ම උඹට බනින්නේ........:eek:
    හරියට උන් අතින් වැරදි වෙන්නේ නෑ වගේනේ කතාව.... :baffled: :baffled:

    ඒක තමයි බන්..පැහැදිලි ඉසිරියාව..:growl::growl:
    පල ඇති රුකටනෙ ගල් වදින්නෙත්:baffled::baffled: