ඔව් බන් ඒකනම් දින්න තිබ්බ මැච් එකක්..aprde bn last over eka
ඔව් බන් ඒකනම් දින්න තිබ්බ මැච් එකක්..
ලහිරු තමා අද හොදටම බෝල් දැම්මේ ඌට අඩුවෙන් ගහලා තිබ්බේ ඒ නිසා දසුන් චාමිකයට නොදී අරූට දුන්න එක argue කරන්න බෑ.ඌට කරන්න තිබ්බේ captain නිසා ඌ responsibility එක ගන්න එක මොකද batting වලින් දෙයක් කරන්න බැරි උන එක.. ලහිරුවට දුන්නත් කමක් නෑ කියමු ඒත් ඌට අරුට game plan එක්ක දෙන්න තිබ්බා ඒ කිව්වේ miller කාරයගේ strength එක leg side නම් බන් leg side field හදලා 145 එහෙම දාන්න දෙන්න නෑ..ඌට තිබ්බේ off side එකෙන් field එක හදලා wide yorkers, slow ball try කරන්න කියන එක..මොකද කරන්න තිබ්බේ boundaries නැති කරන එක..ow bn chamikawa danna tbbe bn
අපරාදෙ ලාස්ට් ඕවරේ...ada dinanawa..
19 චාමික දාලා 20 චමීරයා දැම්ම නන් වෙනසක් කරගන්න තිබ්බා.ඒ වුනාට ඉතිං ලයියා ඒ වෙලාවෙ 3-17 යි දීලා තිබ්බේ... තාමත දුකයිඅපරාදෙ ලාස්ට් ඕවරේ...
ලහිරු තමා අද හොදටම බෝල් දැම්මේ ඌට අඩුවෙන් ගහලා තිබ්බේ ඒ නිසා දසුන් චාමිකයට නොදී අරූට දුන්න එක argue කරන්න බෑ.ඌට කරන්න තිබ්බේ captain නිසා ඌ responsibility එක ගන්න එක මොකද batting වලින් දෙයක් කරන්න බැරි උන එක.. ලහිරුවට දුන්නත් කමක් නෑ කියමු ඒත් ඌට අරුට game plan එක්ක දෙන්න තිබ්බා ඒ කිව්වේ miller කාරයගේ strength එක leg side නම් බන් leg side field හදලා 145 එහෙම දාන්න දෙන්න නෑ..ඌට තිබ්බේ off side එකෙන් field එක හදලා wide yorkers, slow ball try කරන්න කියන එක..මොකද කරන්න තිබ්බේ boundaries නැති කරන එක..
ඔව් බන් මන් නම් තාම පිළිගන්නේ නෑ ලහිරු හැදිලයි කියලා මොකද ඌට හොදට associate team එක්ක ගහද්දි pace එක සහ line and length වලින් හිර උනාට හොද team එක්ක්ක ගහද්දී ගොඩක් අවුල් උනා මොකද අනිත් ටීම් එක ටග්ගාලා ඌව read කරලා attack කරන්න ගන්නවා එතනදි inexperience නිසා execution කෙල වෙනවා..අනික ඌ ගොඩක් aggressive , fast bowler කෙනෙක් නිසා තියෙන්න ඕනා ටිකක් හැබැයි over aggressive උනාම චාටර්, අනික එහෙම උනාම අනිත් පැත්තේ උන් ගේමමයි..උගේ මුලින් ඒනිසා attitudes හදන්න ඕනා..චාමිකට ගොඩක් උන් දෙන්න තිබ්බා තිබ්බා ගාන්නේ ඌ සෙල්ලම් කරන විදිය නිසා thinking ability එක නිසා ඌ ටග්ගාලා ඒකට හැඩ ගැහෙනවා..ටීම් එක කලින්ට වඩා හොදයි ඒක ගැන හිතලා සතුටු වෙනවා අඩුම තරමේ දැන් 3 ගහන්න එකෙක් ඉන්නවා.ow bn mu ball krnne on the slot area eke ithin khmth ghnwa bn ehema unama
ඔව් බන් මන් නම් තාම පිළිගන්නේ නෑ ලහිරු හැදිලයි කියලා මොකද ඌට හොදට associate team එක්ක ගහද්දි pace එක සහ line and length වලින් හිර උනාට හොද team එක්ක්ක ගහද්දී ගොඩක් අවුල් උනා මොකද අනිත් ටීම් එක ටග්ගාලා ඌව read කරලා attack කරන්න ගන්නවා එතනදි inexperience නිසා execution කෙල වෙනවා..අනික ඌ ගොඩක් aggressive , fast bowler කෙනෙක් නිසා තියෙන්න ඕනා ටිකක් හැබැයි over aggressive උනාම චාටර්, අනික එහෙම උනාම අනිත් පැත්තේ උන් ගේමමයි..උගේ මුලින් ඒනිසා attitudes හදන්න ඕනා..චාමිකට ගොඩක් උන් දෙන්න තිබ්බා තිබ්බා ගාන්නේ ඌ සෙල්ලම් කරන විදිය නිසා thinking ability එක නිසා ඌ ටග්ගාලා ඒකට හැඩ ගැහෙනවා..ටීම් එක කලින්ට වඩා හොදයි ඒක ගැන හිතලා සතුටු වෙනවා අඩුම තරමේ දැන් 3 ගහන්න එකෙක් ඉන්නවා.
බට් offside එකේ ෂෝර්ට් boundaries. දැම්ම line එකේම yorker එක වැටුන නම් හරිලහිරු තමා අද හොදටම බෝල් දැම්මේ ඌට අඩුවෙන් ගහලා තිබ්බේ ඒ නිසා දසුන් චාමිකයට නොදී අරූට දුන්න එක argue කරන්න බෑ.ඌට කරන්න තිබ්බේ captain නිසා ඌ responsibility එක ගන්න එක මොකද batting වලින් දෙයක් කරන්න බැරි උන එක.. ලහිරුවට දුන්නත් කමක් නෑ කියමු ඒත් ඌට අරුට game plan එක්ක දෙන්න තිබ්බා ඒ කිව්වේ miller කාරයගේ strength එක leg side නම් බන් leg side field හදලා 145 එහෙම දාන්න දෙන්න නෑ..ඌට තිබ්බේ off side එකෙන් field එක හදලා wide yorkers, slow ball try කරන්න කියන එක..මොකද කරන්න තිබ්බේ boundaries නැති කරන එක..
Ehema kiyanna behe. Experience bowlers la Inna one kiyanne okata thama malinga hitiyanam (uu T20 gahana hitiye cricket board eken chance dunne nehe ) . Loku team walata pace bowlers Lata gahala purudu. Anika bowl okkoma slot ekata pitch wenne. Wide Yorker wath Danna behe.ow bn chamikawa danna tbbe bn
Ehema kiyanna behe. Experience bowlers la Inna one kiyanne okata thama malinga hitiyanam (uu T20 gahana hitiye cricket board eken chance dunne nehe ) . Loku team walata pace bowlers Lata gahala purudu. Anika bowl okkoma slot ekata pitch wenne. Wife Yorker wath Danna behe.
ඔව් බන් මහීශ් නම් මදී , හේරත්ලා mystery spinners ලා නෙමෙයි ඒත් වෙන අය හිර උනේ සහ අද ලෝක ප්රසිද්ද ක්රීඩකයෝ උනේ හරියට ball 6 හරි line and length එකෙන් subtle variation එකක් එක්ක දාන නිසා මොකද බන් දැන් තාක්ශනය දියුනුයි උන්ගේ mystery එක ගොඩක් කල් තියෙන්නේ නෑ..අජන්ත මෙන්ඩිස්ට උනෙත් ඒක..ow bn e kathwanma aththa bn Maheesh unath emai bn podi team tikata thma wada damme
loku teams okkoma uta gahanwa anika dn lahiru League gahapu ekek bn ehema baluwama sahenna madu itin