කොහොමද මෙයාලගෙ වැඩ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    කොහොමද මෙයාලගෙ වැඩ...

    http://www.anammanam.gossip99.com/2015/04/nia-hl-ja-rekshla-ldudr-fldkafodiar.html

    ලංකාවෙ ප්‍රයිවට් බස් වලදි, කෙල්ලන්ව දූෂණය වෙන හැටි.. එකක් දෙකක් තමා නීතිය ඉස්සරහට එන්නෙ.. අනිත් ඒව ඔක්කොම යට යනව..
     
    • Like
    Reactions: markhaloce

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කතාවේ දෙපැත්තක් තියේ බන් එකක් කෙල්ලෙක් තට්ට තනීම මහ රෑ ඔහොම බස් වල යන එක :frown:

    ලංකාවේ ඉතින් කොහොමත් අසහන කාරයෝ බහුලයි නේ ඉතින් තනි උනාම බලන්නේ ඩැහැගන්න වේස හැත්ත ඒකේන් තනියම කෙල්ලෙක්ට ගමනක් බිමනක් යාගන්න ත් බැරි වෙනවා :(

    උඹ කිව්වා වගේ එම වගේ සීන් හැමෝම කිය කිය යන්නේ නෑනේ :nerd:

    ලැජ්ජාවට වහන් ඉන්නවා :growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කතාවේ දෙපැත්තක් තියේ බන් එකක් කෙල්ලෙක් තට්ට තනීම මහ රෑ ඔහොම බස් වල යන එක :frown:

    ලංකාවේ ඉතින් කොහොමත් අසහන කාරයෝ බහුලයි නේ ඉතින් තනි උනාම බලන්නේ ඩැහැගන්න වේස හැත්ත ඒකේන් තනියම කෙල්ලෙක්ට ගමනක් බිමනක් යාගන්න ත් බැරි වෙනවා :(

    උඹ කිව්වා වගේ එම වගේ සීන් හැමෝම කිය කිය යන්නේ නෑනේ :nerd:

    ලැජ්ජාවට වහන් ඉන්නවා :growl:

    ගොඩක් රැ උනාම තිරිවිල් , ටැක්සි ගෙන්න ගන්න හමොටම සල්ලි නැ නෙ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    AnuradhaRa උඹට විතරයි මාව මතක

    මතක නැතුවයැ තෝ මේකෙ තොගෙ ප්‍රශ්නයි, අල්ලපු ගෙදර එකාගෙ ප්‍රශ්නයි, අල්ලපු ගෙදර බල්ලගෙ ප්‍රශ්නයි තියෙන සේරම ප්‍රශ්න වලට ත්‍රෙඩ් දැම්මනෙ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    මතක නැතුවයැ තෝ මේකෙ තොගෙ ප්‍රශ්නයි, අල්ලපු ගෙදර එකාගෙ ප්‍රශ්නයි, අල්ලපු ගෙදර බල්ලගෙ ප්‍රශ්නයි තියෙන සේරම ප්‍රශ්න වලට ත්‍රෙඩ් දැම්මනෙ :lol:

    :) තව බල්ලගෙ පොඩි ප්‍රශ්නයක් තියෙනව.. ඌ පිටිපස්සෙ කකුල් දෙක, පස්සට දිග ඇරගෙන, බඩ බිම වදින විදියට ඉන්නව, ඇට ගෙම්බෙක් වගේ.. :baffled:
    පොඩි පැටිය කාලෙත් එහෙමයි..
    අපි හිතුවෙ ලොකු උනාම මේ පුරුද්ද ඇරෙයි කියල :P
    තාමත් එහෙමයි.. දැං අවුරුදු බාගයයි..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :) තව බල්ලගෙ පොඩි ප්‍රශ්නයක් තියෙනව.. ඌ පිටිපස්සෙ කකුල් දෙක, පස්සට දිග ඇරගෙන, බඩ බිම වදින විදියට ඉන්නව, ඇට ගෙම්බෙක් වගේ.. :baffled:
    පොඩි පැටිය කාලෙත් එහෙමයි..
    අපි හිතුවෙ ලොකු උනාම මේ පුරුද්ද ඇරෙයි කියල :P
    තාමත් එහෙමයි.. දැං අවුරුදු බාගයයි..

    :baffled: :baffled: :baffled: :baffled: