ගලාඩෝ එකේ රෙජිස්ට්‍රේශන් එකෙන් කොහොමද SVJ එකක් පදින්නේ
Last edited:
ගිනිතියන එක සාදාරන්යිMewa dakkama gini thiyanna hithena ungen parissam karaganna onee dewal
වාහනයක් insurance එකෙන් condemned කරාම ඒ නම්බර් ප්ලේට් එක ආයේ පාවිච්චි කරන්න බැහැ..අනික CAG 1331කියන්නේ පරණ ගලාඩෝ registration එකක්..ඒකට කොහොමද ගෙඩිය පිටින් SVJ එකක් පදින්නේ..තේරෙන සිංහලෙන් කිව්වොත් තිබුන ගලාඩෝ එක ඩොලර් ලක්ශයක් වටිනවා නම් SVJ එකක් ලක්ශ 5ක් වටිනවා...එතකොට කෝ මේකට ගෙවපු ටැක්ස්..Mama hithanne ara gini thiyapu eke number ekatama register kranna approval ekak denna athi
Normally apita unath api kamathi number ekak request kranna puluwan number plate ekata. Habai ekata salli gewanna onee number eka available nm
katta kapati patta katha kalu kota sinhala kariyoවාහනයක් insurance එකෙන් condemned කරාම ඒ නම්බර් ප්ලේට් එක ආයේ පාවිච්චි කරන්න බැහැ..අනික CAG 1331කියන්නේ පරණ ගලාඩෝ registration එකක්..ඒකට කොහොමද ගෙඩිය පිටින් SVJ එකක් පදින්නේ..තේරෙන සිංහලෙන් කිව්වොත් තිබුන ගලාඩෝ එක ඩොලර් ලක්ශයක් වටිනවා නම් SVJ එකක් ලක්ශ 5ක් වටිනවා...එතකොට කෝ මේකට ගෙවපු ටැක්ස්..
Ane mnda bnවාහනයක් insurance එකෙන් condemned කරාම ඒ නම්බර් ප්ලේට් එක ආයේ පාවිච්චි කරන්න බැහැ..අනික CAG 1331කියන්නේ පරණ ගලාඩෝ registration එකක්..ඒකට කොහොමද ගෙඩිය පිටින් SVJ එකක් පදින්නේ..තේරෙන සිංහලෙන් කිව්වොත් තිබුන ගලාඩෝ එක ඩොලර් ලක්ශයක් වටිනවා නම් SVJ එකක් ලක්ශ 5ක් වටිනවා...එතකොට කෝ මේකට ගෙවපු ටැක්ස්..
උන්ගේ වාහන සෙට් එකම ඔහොම හොර පාරෙන් ආපු බඩු තමයි කියල හොදටම දන්න උන් තමයි ගිනි තියන්නත් ඇත්තේ සාදාරනයි...අනික ලොකු අත්තක හයිය නැතිව ඕව කරන්නත් බැහැ.katta kapati patta katha kalu kota sinhala kariyo
ඒ මිනිස්සු පෙර ආත්ම වල කරපු පින් නිසා තමයි ඔය සැප වාහන පදින්නේ . අනිත් කෙනාට හොරා හොරා කියනව වෙනුවට තමන් මහන්සි වුනොත් ඔයාටත් ගන්න පුලුවන් වෙයිඋන්ගේ වාහන සෙට් එකම ඔහොම හොර පාරෙන් ආපු බඩු තමයි කියල හොදටම දන්න උන් තමයි ගිනි තියන්නත් ඇත්තේ සාදාරනයි...අනික ලොකු අත්තක හයිය නැතිව ඕව කරන්නත් බැහැ.
ඒ මිනිස්සු පෙර ආත්ම වල කරපු පින් නිසා තමයි ඔය සැප වාහන පදින්නේ . අනිත් කෙනාට හොරා හොරා කියනව වෙනුවට තමන් මහන්සි වුනොත් ඔයාටත් ගන්න පුලුවන් වෙයි
හොදින් හෝ නරකින් සල්ලි ලැබෙන්නේ පෙර පිනට එච්චරයිlegit salli hoyan padina ekai...me wage jawaram walin salli hoyana ekai dekak bro.
දන්නවද දෙයක්..මම දන්න ගොඩක් දෙනක් ඉන්නවා ජාවාරම් කරල හොයන්න පුලුවන් කම තියන් එහෙම නොකරන..ඉතිං ඒක පින නෙමෙයි..හැමෝම බල්ලෝ මරල හරි සල්ලි හොයන්න ගොයොත් මොනා වෙයිද? සමාජය හැමෝටම සම වෙන්න ඕනහොදින් හෝ නරකින් සල්ලි ලැබෙන්නේ පෙර පිනට එච්චරයි