කොහොමද මෙහෙම උනේ

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    1000029384.jpg

    ගලාඩෝ එකේ රෙජිස්ට්‍රේශන් එකෙන් කොහොමද SVJ එකක් පදින්නේ 🤫 ගිනි තියපු ගලාඩෝ එකට ඉන්ශුවරන්ස් ක්ලේම් කලානම් ගලාඩෝ එකේ වටිනාකම හෝ ඒ වාහනයම දෙනව මිසක් කොහොමද මෙහෙම උනේ..
    1000029394.jpg
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    Mama hithanne ara gini thiyapu eke number ekatama register kranna approval ekak denna athi

    Normally apita unath api kamathi number ekak request kranna puluwan number plate ekata. Habai ekata salli gewanna onee number eka available nm
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Mama hithanne ara gini thiyapu eke number ekatama register kranna approval ekak denna athi

    Normally apita unath api kamathi number ekak request kranna puluwan number plate ekata. Habai ekata salli gewanna onee number eka available nm
    වාහනයක් insurance එකෙන් condemned කරාම ඒ නම්බර් ප්ලේට් එක ආයේ පාවිච්චි කරන්න බැහැ..අනික CAG 1331කියන්නේ පරණ ගලාඩෝ registration එකක්..ඒකට කොහොමද ගෙඩිය පිටින් SVJ එකක් පදින්නේ..තේරෙන සිංහලෙන් කිව්වොත් තිබුන ගලාඩෝ එක ඩොලර් ලක්ශයක් වටිනවා නම් SVJ එකක් ලක්ශ 5ක් වටිනවා...එතකොට කෝ මේකට ගෙවපු ටැක්ස්..
     
    • Wow
    Reactions: sahan50

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වාහනයක් insurance එකෙන් condemned කරාම ඒ නම්බර් ප්ලේට් එක ආයේ පාවිච්චි කරන්න බැහැ..අනික CAG 1331කියන්නේ පරණ ගලාඩෝ registration එකක්..ඒකට කොහොමද ගෙඩිය පිටින් SVJ එකක් පදින්නේ..තේරෙන සිංහලෙන් කිව්වොත් තිබුන ගලාඩෝ එක ඩොලර් ලක්ශයක් වටිනවා නම් SVJ එකක් ලක්ශ 5ක් වටිනවා...එතකොට කෝ මේකට ගෙවපු ටැක්ස්..
    katta kapati patta katha kalu kota sinhala kariyo
     
    • Like
    Reactions: King kekille

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    උබල අපි වගෙ කලු කැත කොට අනාතයොන්ට බැරි උනාට නීතිය නමන්න පුලුවන් සෑහෙන පිරිසක් ලංකාවෙ ඉන්නව.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    වාහනයක් insurance එකෙන් condemned කරාම ඒ නම්බර් ප්ලේට් එක ආයේ පාවිච්චි කරන්න බැහැ..අනික CAG 1331කියන්නේ පරණ ගලාඩෝ registration එකක්..ඒකට කොහොමද ගෙඩිය පිටින් SVJ එකක් පදින්නේ..තේරෙන සිංහලෙන් කිව්වොත් තිබුන ගලාඩෝ එක ඩොලර් ලක්ශයක් වටිනවා නම් SVJ එකක් ලක්ශ 5ක් වටිනවා...එතකොට කෝ මේකට ගෙවපු ටැක්ස්..
    Ane mnda bn

    Owa gana nm mage danuma godak adui😑
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    katta kapati patta katha kalu kota sinhala kariyo
    උන්ගේ වාහන සෙට් එකම ඔහොම හොර පාරෙන් ආපු බඩු තමයි කියල හොදටම දන්න උන් තමයි ගිනි තියන්නත් ඇත්තේ සාදාරනයි...අනික ලොකු අත්තක හයිය නැතිව ඕව කරන්නත් බැහැ.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113
    උන්ගේ වාහන සෙට් එකම ඔහොම හොර පාරෙන් ආපු බඩු තමයි කියල හොදටම දන්න උන් තමයි ගිනි තියන්නත් ඇත්තේ සාදාරනයි...අනික ලොකු අත්තක හයිය නැතිව ඕව කරන්නත් බැහැ.
    ඒ මිනිස්සු පෙර ආත්ම වල කරපු පින් නිසා තමයි ඔය සැප වාහන පදින්නේ . අනිත් කෙනාට හොරා හොරා කියනව වෙනුවට තමන් මහන්සි වුනොත් ඔයාටත් ගන්න පුලුවන් වෙයි
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඒ මිනිස්සු පෙර ආත්ම වල කරපු පින් නිසා තමයි ඔය සැප වාහන පදින්නේ . අනිත් කෙනාට හොරා හොරා කියනව වෙනුවට තමන් මහන්සි වුනොත් ඔයාටත් ගන්න පුලුවන් වෙයි
    🤣 legit salli hoyan padina ekai...me wage jawaram walin salli hoyana ekai dekak bro.
     
    • Haha
    Reactions: Mr.Curious

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හොදින් හෝ නරකින් සල්ලි ලැබෙන්නේ පෙර පිනට එච්චරයි
    දන්නවද දෙයක්..මම දන්න ගොඩක් දෙනක් ඉන්නවා ජාවාරම් කරල හොයන්න පුලුවන් කම තියන් එහෙම නොකරන..ඉතිං ඒක පින නෙමෙයි..හැමෝම බල්ලෝ මරල හරි සල්ලි හොයන්න ගොයොත් මොනා වෙයිද? සමාජය හැමෝටම සම වෙන්න ඕන