කොහොමද මෙහෙම ටුවරිසම් කරන්නේ?

kamal ariyasiri

Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    463237981_568560605832994_2972899834237214032_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 70 ගානක් තැරි පොන්නයොයි, හොරුයි ඇතිකරපු ප්‍රශ්න වල ප්‍රතිඵල

    රටට පුදුම සාපයක් වේස පොන්නයො
     
    • Like
    Reactions: Yeezus

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    අවුරුදු 70 ගානක් තැරි පොන්නයොයි, හොරුයි ඇතිකරපු ප්‍රශ්න වල ප්‍රතිඵල

    රටට පුදුම සාපයක් වේස පොන්නයො

    Aduma gaane ea gaani kiyana balapan.. Subtitles thiyenawa. 🤭 🤭
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    poyatai arakatai mekatai ar wahanne nathuwa, honda party nightlife ekak haduwanam prostitution ehema legal karala, supiri tourist destination ekak karanna puluwan. ekenma goda dammaki naya. mee harakta mole na ithin :sorry:
     
    • Like
    Reactions: icewiz

    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක

    උබට තේරුණේ නැත්තං පැහැදිලි කරන්නං කියපු දේ. උබට පැහැදිලි කරන්නෙ තේරුම් ගන්න තරං ඔලුවක් ඇති කියල හිතලා. තැරි මෝඩ බයියො කෝට් කරාට, මෙන්ෂන් කරාට කියල දෙන්න යන්නෙ නෑ. ඊට වඩා පාරෙ තියෙන බලු බෙට්ටකට කියල දුන්නත් තේරෙනවා.

    උසාවි නියෝගයක් නිසා පොලිසිය තහනං කරා කියලනේ කිව්වෙ. උසාවි නියෝගෙට අදාළ නඩුව මොකක්ද දන්නෙ නෑ, හැබැයි මම හිතනවා ඒ පැත්තෙ residents ලා සද්දෙ වැඩියි කියල දාපු එකක් කියලා.

    එතකොට ඒ උසාවි නියෝගෙයි, පොලිසිය කරපු දේයි හරි.

    හැබැයි ඒ ටුවරිස්ට්ලා, හොටෙල් වල රෙස්ටොරන්ට් වල අයිතිකාරයො කියන කතාවත් සාධාරණයි. ඒ වගේ ටුවරිස්ට් සෝන් එකක දහයට පාටි දාන එක නවත්තනව කියන එක ටුවරිසම් වලට හොඳ නෑ.

    එතකොට උන් ඔක්කොම හරිනං කාගෙද වරද?
    වරද නීතියක් නැති රටක් හදපු අවුරුදු 50 කට එහා රට පාලනය කරපු පොන්න, වේස පාලකයන්ගෙ. Town planning, zoning කිසි දෙයක් කරලා නෑ. කරා නං ඔය ප්‍රශ්න එන්නෙ නෑ.

    දැන් ඒ ප්‍රශ්න දවසෙන් දෙකෙන් විසඳන්න බෑ. විසඳද්දි දෙපැත්තෙන් කාටහරි, එහෙමත් නැත්තං රටට පාඩු වෙන වලක්වන්නත් බෑ. එහෙම නොකර කරන්න හරි අමාරුයි. ඒ ඔක්කොටම වගකියන්න ඕන හිටපු ෆේල්, පොන්න, හොර පාලකයො
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,908
    26,424

    ඇයි බන් හැම රෙද්දටම දේශපාලනේ ගාවගන්නෙ? කාටහරි පඩයක් ගියත් උඹ රෙදි උස්සන් එනවා අවුරුදු 70ක් බ්ලා බ්ලා බ්ලා කියාගෙන. ඔය නිතිය අද ඊයේ ආපු එකක් නෙවේ. 2007 ඉඳන් තියෙන එකක්.

    “Under a December 2007 Supreme Court directive, the use of loudspeakers and sound amplification is prohibited for eight hours at night, between 10 pm and 6 am."

    පස්සේ 2023 ඕක වෙනස් කරා

    Minister of Tourism Harin Fernando stated that the time limit to end the musical shows, which was previously stipulated as 10 p.m., has been amended as per an order issued by the Supreme Court.

    Accordingly, the time limit to end the musical shows conducted on Fridays and Saturdays will be extended up to 1.00 a.m., while on Sundays, the musical shows should be ended at 12.30 a.m.

    දැන් ඔය විඩියෝ එකේ කියන්නේ උන්ට Weekend එකේ වත් එහෙම කරන්න දෙන්නේ නෑ හැමදාම පොලිසිය ඇවිත් නවත්තනවා කියලනේ. එතකොට ඔතන ප්‍රශ්නේ තියෙන්නේ පොලිසියේ උන්ගෙ. උසාවි නියෝගේ විදිහට අරුන්ට Weekend එකේ 12-1 වෙනකම් පාටි දාන්න දුන්නනම් ඔය ප්‍රශ්නේ නෑනේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් හැම රෙද්දටම දේශපාලනේ ගාවගන්නෙ? කාටහරි පඩයක් ගියත් උඹ රෙදි උස්සන් එනවා අවුරුදු 70ක් බ්ලා බ්ලා බ්ලා කියාගෙන. ඔය නිතිය අද ඊයේ ආපු එකක් නෙවේ. 2007 ඉඳන් තියෙන එකක්.

    හැම රෙද්දටම දේශපාලනේ ගාවගන්නෙ හැම රෙද්දම දේශපාලනේ නිසා.

    දැන් ඔය විඩියෝ එකේ කියන්නේ උන්ට Weekend එකේ වත් එහෙම කරන්න දෙන්නේ නෑ හැමදාම පොලිසිය ඇවිත් නවත්තනවා කියලනේ. එතකොට ඔතන ප්‍රශ්නේ තියෙන්නේ පොලිසියේ උන්ගෙ. උසාවි නියෝගේ විදිහට අරුන්ට Weekend එකේ 12-1 වෙනකම් පාටි දාන්න දුන්නනම් ඔය ප්‍රශ්නේ නෑනේ.

    උබ කියන විදියට නං නීතිය තියෙන්නෙ උන්ටත් තියෙන්නෙ නඩුවක් දාන්නනෙ පොලිසිය රටේ නීතියට පිටින් වැඩ කරලා උන්ගෙ මූලික අයිතිවාසිකම් කැඩුවා කියලා.
     
    • Like
    Reactions: mr.h0ydr0

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,266
    6,789
    113
    East Blue (Goa Kingdom)

    ipod party දාගෙන නටන්න කියපන් ,

    සද්දේ පිටට නොයන්න කරන එකක් කර ගන්න ඕන ,

    ලංකාවේ තියෙන නීති හොඳටම මදි ,

    අනිවා තව තද නීති ඕන ශබ්ද දූෂණයට විරුද්ධව ,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,694
    113
    ඇයි බන් හැම රෙද්දටම දේශපාලනේ ගාවගන්නෙ? කාටහරි පඩයක් ගියත් උඹ රෙදි උස්සන් එනවා අවුරුදු 70ක් බ්ලා බ්ලා බ්ලා කියාගෙන. ඔය නිතිය අද ඊයේ ආපු එකක් නෙවේ. 2007 ඉඳන් තියෙන එකක්.

    පස්සේ 2023 ඕක වෙනස් කරා

    දැන් ඔය විඩියෝ එකේ කියන්නේ උන්ට Weekend එකේ වත් එහෙම කරන්න දෙන්නේ නෑ හැමදාම පොලිසිය ඇවිත් නවත්තනවා කියලනේ. එතකොට ඔතන ප්‍රශ්නේ තියෙන්නේ පොලිසියේ උන්ගෙ. උසාවි නියෝගේ විදිහට අරුන්ට Weekend එකේ 12-1 වෙනකම් පාටි දාන්න දුන්නනම් ඔය ප්‍රශ්නේ නෑනේ.
    හැම රෙද්දටම දේශපාලනේ ගාවගන්නෙ හැම රෙද්දම දේශපාලනේ නිසා.

    උබ කියන විදියට නං නීතිය තියෙන්නෙ උන්ටත් තියෙන්නෙ නඩුවක් දාන්නනෙ පොලිසිය රටේ නීතියට පිටින් වැඩ කරලා උන්ගෙ මූලික අයිතිවාසිකම් කැඩුවා කියලා.

    @රෝසි ආච්චි ඕකා ඉපදුනෙත් දේශපාලනය නිසා. මීට අවුරුදු 30කට විතර කලින් කැන්වසින් ගිය ජෙප්පෙක්ට මුගෙ අම්ම රෙද්ද උස්සලා. පෙත්ත ගත්තෙ නැති නිසා මාස නමයකින් මූ ඉපදිලා. එදා ඉඳන් අද වෙනකන් ඉතින් මුගෙ කරුමෙ මේ ලෝකෙ උන් විඳවනවා. 🤭 🤭
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    උබට තේරුණේ නැත්තං පැහැදිලි කරන්නං කියපු දේ. උබට පැහැදිලි කරන්නෙ තේරුම් ගන්න තරං ඔලුවක් ඇති කියල හිතලා. තැරි මෝඩ බයියො කෝට් කරාට, මෙන්ෂන් කරාට කියල දෙන්න යන්නෙ නෑ. ඊට වඩා පාරෙ තියෙන බලු බෙට්ටකට කියල දුන්නත් තේරෙනවා.

    උසාවි නියෝගයක් නිසා පොලිසිය තහනං කරා කියලනේ කිව්වෙ. උසාවි නියෝගෙට අදාළ නඩුව මොකක්ද දන්නෙ නෑ, හැබැයි මම හිතනවා ඒ පැත්තෙ residents ලා සද්දෙ වැඩියි කියල දාපු එකක් කියලා.

    එතකොට ඒ උසාවි නියෝගෙයි, පොලිසිය කරපු දේයි හරි.

    හැබැයි ඒ ටුවරිස්ට්ලා, හොටෙල් වල රෙස්ටොරන්ට් වල අයිතිකාරයො කියන කතාවත් සාධාරණයි. ඒ වගේ ටුවරිස්ට් සෝන් එකක දහයට පාටි දාන එක නවත්තනව කියන එක ටුවරිසම් වලට හොඳ නෑ.

    එතකොට උන් ඔක්කොම හරිනං කාගෙද වරද?
    වරද නීතියක් නැති රටක් හදපු අවුරුදු 50 කට එහා රට පාලනය කරපු පොන්න, වේස පාලකයන්ගෙ. Town planning, zoning කිසි දෙයක් කරලා නෑ. කරා නං ඔය ප්‍රශ්න එන්නෙ නෑ.

    දැන් ඒ ප්‍රශ්න දවසෙන් දෙකෙන් විසඳන්න බෑ. විසඳද්දි දෙපැත්තෙන් කාටහරි, එහෙමත් නැත්තං රටට පාඩු වෙන වලක්වන්නත් බෑ. එහෙම නොකර කරන්න හරි අමාරුයි. ඒ ඔක්කොටම වගකියන්න ඕන හිටපු ෆේල්, පොන්න, හොර පාලකයො
    ඉතින් රෑ 10න් පස්සේ සද්ද දාගෙන party දානවා නම් ඒකට පොලිසියෙන් permission ගන්න ඕන. අනික මේ පැත්ත tourism area කළා කියලා අනික් මිනිස්සු ගෙවල් අතෑරලා යන්න ඕනිද? හරි මේ අවට ඉන්න touristsලා සද්දේ වැඩියි කියලා complain කළා නම් මොකද කරන්නේ?