අවුරුදු 70 ගානක් තැරි පොන්නයොයි, හොරුයි ඇතිකරපු ප්රශ්න වල ප්රතිඵල
රටට පුදුම සාපයක් වේස පොන්නයො
අවුරුදු 70 ගානක් තැරි පොන්නයොයි, හොරුයි ඇතිකරපු ප්රශ්න වල ප්රතිඵල
රටට පුදුම සාපයක් වේස පොන්නයො
@shenat පොන්නයා ගෑනිගෙන් ඉල්ලන් ඇදන් ඉදපු ජංගියත් ගැලවෙන්න ඇති මේකටනම්
ඇයි බන් හැම රෙද්දටම දේශපාලනේ ගාවගන්නෙ? කාටහරි පඩයක් ගියත් උඹ රෙදි උස්සන් එනවා අවුරුදු 70ක් බ්ලා බ්ලා බ්ලා කියාගෙන. ඔය නිතිය අද ඊයේ ආපු එකක් නෙවේ. 2007 ඉඳන් තියෙන එකක්.උබට තේරුණේ නැත්තං පැහැදිලි කරන්නං කියපු දේ. උබට පැහැදිලි කරන්නෙ තේරුම් ගන්න තරං ඔලුවක් ඇති කියල හිතලා. තැරි මෝඩ බයියො කෝට් කරාට, මෙන්ෂන් කරාට කියල දෙන්න යන්නෙ නෑ. ඊට වඩා පාරෙ තියෙන බලු බෙට්ටකට කියල දුන්නත් තේරෙනවා.
උසාවි නියෝගයක් නිසා පොලිසිය තහනං කරා කියලනේ කිව්වෙ. උසාවි නියෝගෙට අදාළ නඩුව මොකක්ද දන්නෙ නෑ, හැබැයි මම හිතනවා ඒ පැත්තෙ residents ලා සද්දෙ වැඩියි කියල දාපු එකක් කියලා.
එතකොට ඒ උසාවි නියෝගෙයි, පොලිසිය කරපු දේයි හරි.
හැබැයි ඒ ටුවරිස්ට්ලා, හොටෙල් වල රෙස්ටොරන්ට් වල අයිතිකාරයො කියන කතාවත් සාධාරණයි. ඒ වගේ ටුවරිස්ට් සෝන් එකක දහයට පාටි දාන එක නවත්තනව කියන එක ටුවරිසම් වලට හොඳ නෑ.
එතකොට උන් ඔක්කොම හරිනං කාගෙද වරද?
වරද නීතියක් නැති රටක් හදපු අවුරුදු 50 කට එහා රට පාලනය කරපු පොන්න, වේස පාලකයන්ගෙ. Town planning, zoning කිසි දෙයක් කරලා නෑ. කරා නං ඔය ප්රශ්න එන්නෙ නෑ.
දැන් ඒ ප්රශ්න දවසෙන් දෙකෙන් විසඳන්න බෑ. විසඳද්දි දෙපැත්තෙන් කාටහරි, එහෙමත් නැත්තං රටට පාඩු වෙන වලක්වන්නත් බෑ. එහෙම නොකර කරන්න හරි අමාරුයි. ඒ ඔක්කොටම වගකියන්න ඕන හිටපු ෆේල්, පොන්න, හොර පාලකයො
“Under a December 2007 Supreme Court directive, the use of loudspeakers and sound amplification is prohibited for eight hours at night, between 10 pm and 6 am."
Minister of Tourism Harin Fernando stated that the time limit to end the musical shows, which was previously stipulated as 10 p.m., has been amended as per an order issued by the Supreme Court.
Accordingly, the time limit to end the musical shows conducted on Fridays and Saturdays will be extended up to 1.00 a.m., while on Sundays, the musical shows should be ended at 12.30 a.m.
ඇයි බන් හැම රෙද්දටම දේශපාලනේ ගාවගන්නෙ? කාටහරි පඩයක් ගියත් උඹ රෙදි උස්සන් එනවා අවුරුදු 70ක් බ්ලා බ්ලා බ්ලා කියාගෙන. ඔය නිතිය අද ඊයේ ආපු එකක් නෙවේ. 2007 ඉඳන් තියෙන එකක්.
දැන් ඔය විඩියෝ එකේ කියන්නේ උන්ට Weekend එකේ වත් එහෙම කරන්න දෙන්නේ නෑ හැමදාම පොලිසිය ඇවිත් නවත්තනවා කියලනේ. එතකොට ඔතන ප්රශ්නේ තියෙන්නේ පොලිසියේ උන්ගෙ. උසාවි නියෝගේ විදිහට අරුන්ට Weekend එකේ 12-1 වෙනකම් පාටි දාන්න දුන්නනම් ඔය ප්රශ්නේ නෑනේ.
ඇයි බන් හැම රෙද්දටම දේශපාලනේ ගාවගන්නෙ? කාටහරි පඩයක් ගියත් උඹ රෙදි උස්සන් එනවා අවුරුදු 70ක් බ්ලා බ්ලා බ්ලා කියාගෙන. ඔය නිතිය අද ඊයේ ආපු එකක් නෙවේ. 2007 ඉඳන් තියෙන එකක්.
පස්සේ 2023 ඕක වෙනස් කරා
දැන් ඔය විඩියෝ එකේ කියන්නේ උන්ට Weekend එකේ වත් එහෙම කරන්න දෙන්නේ නෑ හැමදාම පොලිසිය ඇවිත් නවත්තනවා කියලනේ. එතකොට ඔතන ප්රශ්නේ තියෙන්නේ පොලිසියේ උන්ගෙ. උසාවි නියෝගේ විදිහට අරුන්ට Weekend එකේ 12-1 වෙනකම් පාටි දාන්න දුන්නනම් ඔය ප්රශ්නේ නෑනේ.
හැම රෙද්දටම දේශපාලනේ ගාවගන්නෙ හැම රෙද්දම දේශපාලනේ නිසා.
උබ කියන විදියට නං නීතිය තියෙන්නෙ උන්ටත් තියෙන්නෙ නඩුවක් දාන්නනෙ පොලිසිය රටේ නීතියට පිටින් වැඩ කරලා උන්ගෙ මූලික අයිතිවාසිකම් කැඩුවා කියලා.
ඉතින් රෑ 10න් පස්සේ සද්ද දාගෙන party දානවා නම් ඒකට පොලිසියෙන් permission ගන්න ඕන. අනික මේ පැත්ත tourism area කළා කියලා අනික් මිනිස්සු ගෙවල් අතෑරලා යන්න ඕනිද? හරි මේ අවට ඉන්න touristsලා සද්දේ වැඩියි කියලා complain කළා නම් මොකද කරන්නේ?උබට තේරුණේ නැත්තං පැහැදිලි කරන්නං කියපු දේ. උබට පැහැදිලි කරන්නෙ තේරුම් ගන්න තරං ඔලුවක් ඇති කියල හිතලා. තැරි මෝඩ බයියො කෝට් කරාට, මෙන්ෂන් කරාට කියල දෙන්න යන්නෙ නෑ. ඊට වඩා පාරෙ තියෙන බලු බෙට්ටකට කියල දුන්නත් තේරෙනවා.