කොහොමද මෙහෙම මිනිස්සු මරන්නේ??

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    powers of brainwashing capabilities machan

    onama ekek extremist unama, agame namin kiyala wena ewun maranawa
    duka wenne mewa dakala thawa thawa ewun form wena eka..


    NZ wala attack eka dakala hamba extremists la hadenawa, me attack eka dakala Chrisitan extremists la hadenawa

    ඔව් බ්න් ට්විට්ටෙර් එකෙ ලොකුවට යනවා සමහර උන් කම්පෙයා කරනවා නිව්සීලන් එකයි මේ සීන් එකටයි ලෝක නායකයෝ දාපු ට්වීට්ස්.මේකෙදි ක්‍රිස්ටියන්ලා කියන්නේ නැතුව ඊස්ටර් ප්‍රේයස්ලා කියලා දාපු එක හයිලයිට් කරනවා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    72 ගන්න කොට මේ ලෝකේ බාගයක් මුන් සමූලඝාතනය කරලා තියෙයි.. මේවට මොනවා කරන්නද?