powers of brainwashing capabilities machan
onama ekek extremist unama, agame namin kiyala wena ewun maranawa
duka wenne mewa dakala thawa thawa ewun form wena eka..
NZ wala attack eka dakala hamba extremists la hadenawa, me attack eka dakala Chrisitan extremists la hadenawa
ඔව් බ්න් ට්විට්ටෙර් එකෙ ලොකුවට යනවා සමහර උන් කම්පෙයා කරනවා නිව්සීලන් එකයි මේ සීන් එකටයි ලෝක නායකයෝ දාපු ට්වීට්ස්.මේකෙදි ක්රිස්ටියන්ලා කියන්නේ නැතුව ඊස්ටර් ප්රේයස්ලා කියලා දාපු එක හයිලයිට් කරනවා

