ubata adunoth mata deepan ehenmනිකන් ලැබෙන සල්ලි වල කිසි අගයක් නෑ බන්.![]()
දෙලක්ෂ අනූහතරදාස් හාරලක්ෂ හතර මිලියන හයදාස් දෙසිය දෙකයිView attachment 195261
meka adunoth ubala mokada karanne? kohomada invest karanna balaporoththu wenne?
kiyak withara yaida?ලොස් නැතුව වියදම් කරලා චුලක්ශිට ගහනවා.![]()
ticket eka pitipasse ID number eka liyala sign karala aran palayan. ethakota horakan karath wadak naඑක පාරක් maga power එක ඇදුනා ගෑනු කෙනෙක්ට කටුගස්තොට පැත්තේ...
මට sure නැත්තේ ඔය කොටි 29 දෙයි ද?
කොහොමද ticket ඇතුලත අරන් අපිව එළියට දාලා දොර වැහුවොත්...
Lawyer කෙනෙක් වගේ අරන් යනවා නම් safe වැඩේ..
ඇදුනා බං. ඉස්සර කෝටිපති කප්රුක කියලා කෝටි 7.5 පටන් ගත්තේ.oya kapruka lottery eka patan aran aurudu 3k wenawa, ekekuta adila na thaama
------ Post added on Jan 22, 2023 at 4:19 PM
ape allapu gdra ekata aduna aurudu 18kata withara kalinඇදුනා බං. ඉස්සර කෝටිපති කප්රුක කියලා කෝටි 7.5 පටන් ගත්තේ.
උබට එකක්වත් ඇදිලා තියනවාද?