කොහොමද මේක අදුනොත් 😍

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එක පාරක් maga power එක ඇදුනා ගෑනු කෙනෙක්ට කටුගස්තොට පැත්තේ...

    මට sure නැත්තේ ඔය කොටි 29 දෙයි ද?
    කොහොමද ticket ඇතුලත අරන් අපිව එළියට දාලා දොර වැහුවොත්...

    Lawyer කෙනෙක් වගේ අරන් යනවා නම් safe වැඩේ..
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    එක පාරක් maga power එක ඇදුනා ගෑනු කෙනෙක්ට කටුගස්තොට පැත්තේ...

    මට sure නැත්තේ ඔය කොටි 29 දෙයි ද?
    කොහොමද ticket ඇතුලත අරන් අපිව එළියට දාලා දොර වැහුවොත්...

    Lawyer කෙනෙක් වගේ අරන් යනවා නම් safe වැඩේ..
    ticket eka pitipasse ID number eka liyala sign karala aran palayan. ethakota horakan karath wadak na
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    174.jpg
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    oya kapruka lottery eka patan aran aurudu 3k wenawa, ekekuta adila na thaama :lol:



    ------ Post added on Jan 22, 2023 at 4:19 PM
    ඇදුනා බං. ඉස්සර කෝටිපති කප්රුක කියලා කෝටි 7.5 පටන් ගත්තේ.

    උබට එකක්වත් ඇදිලා තියනවාද?
     
    • Like
    Reactions: NRTG and Galvatron

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    ඇදෙනව බන් ඕව ගාන වැඩි ඒවගෙ possibility එක අඩුයි ඇදෙන. අංක ගාන වැඩි හින්ද. හැබැයි ඇදෙනව. ඔය ලග්න වාසනවා වගේ ලක්ශ 40 - 50 දෙන ඒව මාසෙට දෙපාරක් විතර ඇදෙනව
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    2008 දි ඩොලර් 1ක බිට්කොයින් අරන් තිබ්බා නම් දැන් එක ඩොලර් මිලියන 30ක්.

    දැන් ඔය මොනවා හරි අරන් දාපල්ලා,,,
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Owa adenne na ban. Dubai walada koheda lottery ekak aduna eka wadduwe inne. Ehe wage mehe owa denne na, dunneth denne rajapaksha lage yaluwekta
     
    • Like
    Reactions: NRTG