කොහොමද මේක හදාගන්නේ? අයි බන් මෙහෙම font එක වෙනස් වෙලා තියෙන්නේ. chrome එක විතරක් නෙවෙයි බන් edge එක පවා ඔහොම තියෙන්නේ.. මේක හදාගන්න විදිහක් කියහන්කෝ..:(