කොහොමද මේක

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    කොහොමද මේක
    23844788_851128211734635_7830495236468826846_n.jpg

    :lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සරත් ෆොන්සේකා බලා ගත්තා වගේ බලාගනීද ඊට වඩා හොදට බලාගනීද දන්නේ නෑ. :lol:

    මයිත්‍රි හෙන කපටියා. ආයෙත් මහින්දව අන්දයි වගේ. ඊට හොදයි මහින්ද වෙනම ඉල්ලුවා නම්. දිනන්න ලොකු අවස්තාවක් තියෙනවා.

    මයිත්‍රිට නම් කොහොමත් බඩු. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ සීන් එකක් තියෙන්නේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සරත් ෆොන්සේකා බලා ගත්තා වගේ බලාගනීද ඊට වඩා හොදට බලාගනීද දන්නේ නෑ. :lol:

    මයිත්‍රි හෙන කපටියා. ආයෙත් මහින්දව අන්දයි වගේ. ඊට හොදයි මහින්ද වෙනම ඉල්ලුවා නම්. දිනන්න ලොකු අවස්තාවක් තියෙනවා.

    මයිත්‍රිට නම් කොහොමත් බඩු. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ සීන් එකක් තියෙන්නේ

    :lol::lol::lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,757
    28,112
    113
    මෛත්‍රී ඉල්ලුවොත් කොහොමත් පරාදයි
    මහින්ද ඉල්ලුවත් පරදායි
    අපි මොකාට ඡ්න්දෙ දුන්නත් අන්තිමට අපි පරාදයි... :)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෛත්‍රී ඉල්ලුවොත් කොහොමත් පරාදයි
    මහින්ද ඉල්ලුවත් පරදායි
    අපි මොකාට ඡ්න්දෙ දුන්නත් අන්තිමට අපි පරාදයි... :)
    :oo:
    මොකා දිනුවත් හම්බයෝ දිනනවා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මෛත්‍රී ඉල්ලුවොත් කොහොමත් පරාදයි
    මහින්ද ඉල්ලුවත් පරදායි
    අපි මොකාට ඡ්න්දෙ දුන්නත් අන්තිමට අපි පරාදයි... :)

    :dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගූ එන් පී කාරයෝ යක්ෂා වේස වෙලා ඉන්නේ හිටන්ගේ පතුරු අරිනවා.. පට්ට ආතල් ඕයි.. අන්තිමට යහපාලනෙන් උනේ ඕක තමයි.. වෙනස සැපද ද ද ?:lol: