කොහොමද මේ කෙල්ලෝ ගැන කියමන්

killer s

Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    කොහොමද මේ කෙල්ලෝ ගැන කියමන්

    [FONT=&quot]ඔබට ඩොලරයක් ඉපයීමට පැයක් ගතවේ නම් ළදකට එය වියදම් කිරීමට තත්පරයක් ප්‍රමාණවත්ය.[/FONT]
    [FONT=&quot]-ඩාවින්චි-

    [/FONT]
    [FONT=&quot]ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුනේ නම් අද ගුරුත්වාකර්ශනයක් නැත.
    [/FONT]
    [FONT=&quot]-අයිසැක් නිව්ටන්-

    [/FONT]
    [FONT=&quot]ළදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය.නමුත් පෙම්වතා ඇය දෙස බලන්නේ නිරපේක්ෂවය.
    [/FONT]
    [FONT=&quot]-අයින්ස්ටයින්-

    [/FONT]
    [FONT=&quot]පිටට නොපෙනුනත් ඇතුලතින් බොහෝ දේ සමානය. දකිනතුරු ඉවසිල්ලක් නැති හැමදේම දුටුවිට එපා වේ.
    [/FONT]
    [FONT=&quot]-මැක්රෝනි-

    [/FONT]
    [FONT=&quot]ඔබත් කෙනෙකුට ආදරේ කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරා ගනු ඇත. මෙහි විලෝමය සත්‍ය වේ.
    [/FONT]
    [FONT=&quot]-මයිකල් -

    [/FONT]
    [FONT=&quot]ළදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් පැලදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම් කිසිවක් නැතිවය.
    [/FONT]
    [FONT=&quot]-ඇන්ජෙලෝ-

    [/FONT]
    [FONT=&quot]ඔබගේ පෙම්වතිය සමග ඔබ පාරේ යයි නම් ඔබ ඇගේ අත තදින් අල්ලාගන්න, ඇය ඔබේ අතින් අල්ලාගෙන සිටියි නම් ඇයට කැමති මොහොතක එය අතහරිනු ඇත.
    [/FONT]
    [FONT=&quot]-ශාරුක් කන්නන්ගර-

    [/FONT]
    [FONT=&quot]ඔබ ගස්ලබු, යෝගට්, පිපිඤ්ඤා හා මුදවපු කිරි කෑමට ආස නම්, ඒවා ගෙදරට ගෙන ඒමෙන් වලකින්න. නැතහොත් ඔබට සිදුවන්නේ බිරිදගේ මුහුණ ලෙව කෑමටය
    [/FONT]
    [FONT=&quot]-රිතික් රෝෂාන්-

    [/FONT]
    [FONT=&quot]ගැහැණු ළමුන් සදට උපමා කර ඇත්තේ,
    [/FONT]
    [FONT=&quot]1. එහි ඇවාට ඇති බැවිනි.
    [/FONT]
    [FONT=&quot]2. තනියම දීප්තියක් විය නොහැකි බැවිනි.
    [/FONT]
    [FONT=&quot]3. හැමදාම අපට පෙනෙන්නේ එහි එක් පැත්තක් බැවිනි.
    [/FONT]
    [FONT=&quot]4. දින ගෙවීයත්ම එක එක හැඩ ගන්නා බැවිනි.
    [/FONT]
    [FONT=&quot]5. සෑම මාසයක් පාසාම එය චක්‍රයක් නිම කරන බැවිනි.
    [/FONT]
    [FONT=&quot]-බඩ්ලිව් බුෂ්-

    [/FONT]
    [FONT=&quot]විදුලි බුබුල නිවපවීමේදී වරදින සෑම වාරයක් පාසාම උත්සාහය අත් නොහලෙමි. නමුත් විවාහය කරගත් ලොකුම වරද යැයි තේරුම් ගත් විට නැවත එකක් කිරීමට උත්සාහ නොකලෙමි!
    [/FONT]
    [FONT=&quot]-තෝමස් අල්වා එඩිසන්-
    [/FONT]
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඔබත් කෙනෙකුට ආදරේ කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරා ගනු ඇත. මෙහි විලෝමය සත්‍ය වේ.
    -මයිකල් -

    අඹ ගහේ ජම්බු
    :P

    ළදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් පැලදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම් කිසිවක් නැතිවය.
    -ඇන්ජෙලෝ-

    බලන් යද්දි එකත් ඇත්ත
    :rofl: