කොහොමද මේ කෙල්ලෝ ගැන කියමන්
[FONT="]ඔබට ඩොලරයක් ඉපයීමට පැයක් ගතවේ නම් ළදකට එය වියදම් කිරීමට තත්පරයක් ප්රමාණවත්ය.[/FONT]
[FONT="]ඔබට ඩොලරයක් ඉපයීමට පැයක් ගතවේ නම් ළදකට එය වියදම් කිරීමට තත්පරයක් ප්රමාණවත්ය.[/FONT]
[FONT="]-ඩාවින්චි-
[/FONT][FONT="]ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුනේ නම් අද ගුරුත්වාකර්ශනයක් නැත.
[/FONT][FONT="]-අයිසැක් නිව්ටන්-
[/FONT][FONT="]ළදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය.නමුත් පෙම්වතා ඇය දෙස බලන්නේ නිරපේක්ෂවය.
[/FONT][FONT="]-අයින්ස්ටයින්-
[/FONT][FONT="]පිටට නොපෙනුනත් ඇතුලතින් බොහෝ දේ සමානය. දකිනතුරු ඉවසිල්ලක් නැති හැමදේම දුටුවිට එපා වේ.
[/FONT][FONT="]-මැක්රෝනි-
[/FONT][FONT="]ඔබත් කෙනෙකුට ආදරේ කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරා ගනු ඇත. මෙහි විලෝමය සත්‍ය වේ.
[/FONT][FONT="]-මයිකල් -
[/FONT][FONT="]ළදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් පැලදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම් කිසිවක් නැතිවය.
[/FONT][FONT="]-ඇන්ජෙලෝ-
[/FONT][FONT="]ඔබගේ පෙම්වතිය සමග ඔබ පාරේ යයි නම් ඔබ ඇගේ අත තදින් අල්ලාගන්න, ඇය ඔබේ අතින් අල්ලාගෙන සිටියි නම් ඇයට කැමති මොහොතක එය අතහරිනු ඇත.
[/FONT][FONT="]-ශාරුක් කන්නන්ගර-
[/FONT][FONT="]ඔබ ගස්ලබු, යෝගට්, පිපිඤ්ඤා හා මුදවපු කිරි කෑමට ආස නම්, ඒවා ගෙදරට ගෙන ඒමෙන් වලකින්න. නැතහොත් ඔබට සිදුවන්නේ බිරිදගේ මුහුණ ලෙව කෑමටය
[/FONT][FONT="]-රිතික් රෝෂාන්-
[/FONT][FONT="]ගැහැණු ළමුන් සදට උපමා කර ඇත්තේ,
[/FONT][FONT="]1. එහි ඇවාට ඇති බැවිනි.
[/FONT][FONT="]2. තනියම දීප්තියක් විය නොහැකි බැවිනි.
[/FONT][FONT="]3. හැමදාම අපට පෙනෙන්නේ එහි එක් පැත්තක් බැවිනි.
[/FONT][FONT="]4. දින ගෙවීයත්ම එක එක හැඩ ගන්නා බැවිනි.
[/FONT][FONT="]5. සෑම මාසයක් පාසාම එය චක්‍රයක් නිම කරන බැවිනි.
[/FONT][FONT="]-බඩ්ලිව් බුෂ්-
[/FONT][FONT="]විදුලි බුබුල නිවපවීමේදී වරදින සෑම වාරයක් පාසාම උත්සාහය අත් නොහලෙමි. නමුත් විවාහය කරගත් ලොකුම වරද යැයි තේරුම් ගත් විට නැවත එකක් කිරීමට උත්සාහ නොකලෙමි!
[/FONT][FONT="]-තෝමස් අල්වා එඩිසන්-
[/FONT]





