කොහොමද යන යෑම ඇඩෙනවා බන්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ane gono loke haiyenma yana bike eka lankaweda tiyenne? umba moto gp balala nadda? umbata mewata andenawanan ewa baluwoth mona weida danne na
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    oie_u6VM6bx8wn6r.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    adrenaline rush

    පිස්සු බං මුන්ට.. කෙල්ලො බූට් තියපු උං සියදිවි නසාගන්ඩලු එන්නෙ මේවට, ඇයි ඉතිං කෙල්ලට පේ්න්ඩ රෙස්පට් එකේනෙ මැරෙන්නෙ.. :lol:
    ඒ වුණාට කෙල්ල කිව්වලු කොහෙද යන පිස්සෙක් කියල
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මැරෙන්ඩ ඕනෙ නං තනියම මැරියල්ල, මේව සාමාන්‍ය වාහන යන පාරවල් වල පැදල අනිත් මිනිස්සුන්වත් මරන්නෙ නැතුව..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මේව බලල කවුරුත් පුදුම වෙන්ඩ එපා.. ඇති දෙයක් නෑ..
    හොඳට මානසිකව පෝම් කරල හිතේ විස්වාසෙ වැඩි වෙන්ඩ බෙහෙත් ටිකකුත් පොවල ගත්තම මේ වගේ වැඩ කාටත් කරන්ඩ පුලුවන්.. වාසනව තිබුණොත් ජීවිතේ බේරෙයි.. නැත්තං සොරිම තමා..
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මචන් හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලලා ඇඟිල්ලෙ තියෙන අඩුපාඩු කියන්න එපා. ඌ දාලා තියෙන්නේ මෙච්චර හයියෙන් යන බයික් එකක් ලංකාවෙ දැකල නැති හින්දනේ. පට්ට පොරවල් තමයි ඉතින්.
     
    • Like
    Reactions: nishan-sujeewa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මචන් හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලලා ඇඟිල්ලෙ තියෙන අඩුපාඩු කියන්න එපා. ඌ දාලා තියෙන්නේ මෙච්චර හයියෙන් යන බයික් එකක් ලංකාවෙ දැකල නැති හින්දනේ. පට්ට පොරවල් තමයි ඉතින්.

    :yes::yes:
     

    Similar threads