කොහොමද යහපාලනය? ජාතික ආරක්ෂාව

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    :no:"elakiri සහෝදරවරුනි... දැන්වත් ඇස් ඇරලා බලන්න... වැඳලා ඉල්ලන්නම්...:(:(:("

    යකෝ තෝ පිරිමියෙක්ද කියපන් මුලින්ම..මෙහෙම පීචන් වෙන්න එපා බන්..පිරිමිකමටත් ලැජ්ජයි..උබට මන් දෙතුන් පාරක්ම කිව්වා යකෝ හොද රස්සාවක් හොයල දෙන්නම් pm එකක් එවපන් කියල..දේශපාලනමය වශයෙන් උබෙයි මගෙයි මතය විරුද්ධ උනත් කොල්ලෙක් මෙහෙම පීචන් වෙනවා බලන්න දුකයි යකෝ..අනික බලපන් මේ රස්සාව තව දවස් 5යි ඊටපස්සේ උබට හුලන් නේ යකෝ..මහින්දය පැරදිලා අවුරුදු 10ක් තිස්සේ හොරා කාපුවා එක්ක වෙන රටකට ගිහින් ආතල් එකේ ඉදි..ඒ අවලමාට රෙදි නැතුව කඩේ ගිය තොපි පාරේ..දැන්වත් උබල ඇස් ඇරගනිල්ල අනුන්ගේ ඇස් ඇරවන්න කලින්..ආයේ පාරක් කියන්න තියෙන්නේ උබ ගැන නම් පට්ට දුකයි බන්..යකෝ පාරේ හිගා කෑවත් කොල්ලෙක් මෙහෙම පීචන් වෙන තැනට වැටෙන එක අනුමත කරන්න බෑ..:no:
     
    Last edited:
    • Like
    Reactions: YoungWeezy

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    :no:"elakiri සහෝදරවරුනි... දැන්වත් ඇස් ඇරලා බලන්න... වැඳලා ඉල්ලන්නම්...:(:(:("

    යකෝ තෝ පිරිමියෙක්ද කියපන් මුලින්ම..මෙහෙම පීචන් වෙන්න එපා බන්..පිරිමිකමටත් ලැජ්ජයි..උබට මන් දෙතුන් පාරක්ම කිව්වා යකෝ හොද රස්සාවක් හොයල දෙන්නම් pm එකක් එවපන් කියල..දේශපාලනමය වශයෙන් උබෙයි මගෙයි මතය විරුද්ධ උනත් කොල්ලෙක් මෙහෙම පීචන් වෙනවා බලන්න දුකයි යකෝ..අනික බලපන් මේ රස්සාව තව දවස් 5යි ඊටපස්සේ උබට හුලන් නේ යකෝ..මහින්දය පැරදිලා අවුරුදු 10ක් තිස්සේ හොරා කැපුවා එක්ක වෙන රටකට ගිහින් ආතල් එකේ ඉදි..ඒ අවලමාට රෙදි නැතුව කඩේ ගිය තොපි පාරේ..දැන්වත් උබල ඇස් ඇරගනිල්ල අනුන්ගේ ඇස් ඇරවන්න කලින්..ආයේ පාරක් කියන්න තියෙන්නේ උබ ගැන නම් පට්ට දුකයි බන්..යකෝ පාරේ හිගා කෑවත් කොල්ලෙක් මෙහෙම පීචන් වෙන තැනට වැටෙන එක අනුමත කරන්න බෑ..:no:

    ponilage gu kana umbalai ban lejja wenna ona.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,095
    5,890
    113
    canada

    දිල්වලේ කතාකරපු 102 න් වැරදි දේවල් මොනවද? නිකම් මඩ ගහන්න එපා. රිදුන නේද?
     
    • Like
    Reactions: kiripani
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    lankawata awilla giya ban. hamathanama UNP poster. UPFA thiyenne idala hitala. JVP tharamak thiyenawa. UNP eka dinnawa.
    කොහෙ හරි ඩොටේ කොම්බුවක් අස්සෙ නේද ඔය පෝස්ටර් තියනවා කිවුවෙ? :lol:
    අපේ පැති වල නම් එක පක්ෂෙක වත් පෝස්ටර් නෑ :no:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,095
    5,890
    113
    canada
    පැටියා;18807574 said:
    කොහෙ හරි ඩොටේ කොම්බුවක් අස්සෙ නේද ඔය පෝස්ටර් තියනවා කිවුවෙ? :lol:
    අපේ පැති වල නම් එක පක්ෂෙක වත් පෝස්ටර් නෑ :no:

    මහනුවර, කතරගම ට්‍රිප් දෙක තුනක් ගිය. තංගල්ලේ උනත් මහින්දගේ ගෙදර අවට විතරයි පොස්ටේර් තිබ්බේ. ගහක් ගලක් ගානේ unp පොස්ටේර් තිබ්බ රට ඇතුලට වෙන්න (අතුරු පාරවල්වල).
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහනුවර, කතරගම ට්‍රිප් දෙක තුනක් ගිය. තංගල්ලේ උනත් මහින්දගේ ගෙදර අවට විතරයි පොස්ටේර් තිබ්බේ. ගහක් ගලක් ගානේ unp පොස්ටේර් තිබ්බ රට ඇතුලට වෙන්න (අතුරු පාරවල්වල).
    අහු මුලු වල තියනවා. ප්‍රධාන පාරවල් වල නෑ. :)
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    :no:"elakiri සහෝදරවරුනි... දැන්වත් ඇස් ඇරලා බලන්න... වැඳලා ඉල්ලන්නම්...:(:(:("

    යකෝ තෝ පිරිමියෙක්ද කියපන් මුලින්ම..මෙහෙම පීචන් වෙන්න එපා බන්..පිරිමිකමටත් ලැජ්ජයි..උබට මන් දෙතුන් පාරක්ම කිව්වා යකෝ හොද රස්සාවක් හොයල දෙන්නම් pm එකක් එවපන් කියල..දේශපාලනමය වශයෙන් උබෙයි මගෙයි මතය විරුද්ධ උනත් කොල්ලෙක් මෙහෙම පීචන් වෙනවා බලන්න දුකයි යකෝ..අනික බලපන් මේ රස්සාව තව දවස් 5යි ඊටපස්සේ උබට හුලන් නේ යකෝ..මහින්දය පැරදිලා අවුරුදු 10ක් තිස්සේ හොරා කාපුවා එක්ක වෙන රටකට ගිහින් ආතල් එකේ ඉදි..ඒ අවලමාට රෙදි නැතුව කඩේ ගිය තොපි පාරේ..දැන්වත් උබල ඇස් ඇරගනිල්ල අනුන්ගේ ඇස් ඇරවන්න කලින්..ආයේ පාරක් කියන්න තියෙන්නේ උබ ගැන නම් පට්ට දුකයි බන්..යකෝ පාරේ හිගා කෑවත් කොල්ලෙක් මෙහෙම පීචන් වෙන තැනට වැටෙන එක අනුමත කරන්න බෑ..:no:

    :(:(:(මට දුක උඹ ගැන බන්... අපේ රටේ ගොඩක් උන් ගැන දුකයි බන්.. මේ රට නිදහස් කරගන්න කොල්ලො කී දෙනෙක් ජීවිත පරිත්‍යාග කලාද.. එහෙව් රටේ අද එලිපිටම කොටි වෙනම රටක් ඉල්ලනව... උඹලත් දන්නව ඒ ගැන. නමුත් දන්නෙ නැහැ වගේ ඉන්නව මොකද කැපුවත් කොල මානසිකත්වය නිසා.. පොඩ්ඩක් රට ගැන හිතපන්.. බඩ කට පුරෝගන්නත් ඉස්සෙල්ල අපිට නිදහස් රටක් තියෙන්න ඕනි. මහින්ද හොරා කිය කිය ඉදල රනිල්ට රට භාර දුන්නොත් වෙන විනාශය දන්නවනෙ... මේකෙ දාල තියෙන විස්තර ඔක්කොම ඇත්තනෙ.. බොරු හදල දාල නැහැනෙ... පොඩ්ඩක් මොලේ ඇතුව රට ගැන හිතපන්. ලංකාවෙ 100% සුපිරිසිදු දේශපාලන නායකයො නැහැ. ඒක නිසා උන්ව සාපේක්ශව බලල චන්දය දීපල්ල. මහින්දත් එක්ක රනිල්ව එකට තියල බලපන් කව්ද රටට වැඩක් කලේ කියල... මහින්දගෙත් වැරදි තිබුන. නමුත් රනිල්ගෙ ඉතිහාසෙ ගත්තහම මහින්ද රනිල්ට වඩා 100ට 2000ක් හොදයි. දැන් රටේ වෙන්නෙ මොනවද කියල ඇස් ඇරල බලපල්ල. නැත්තම් "මහින්ද හොරා" කිය කිය ජප කර කර රට කොටියට දෙන රනිල්ව අගමැති කරපල්ල.....:no::no:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    meke inna wahnselata owa terene na
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    dawas padi ganna ewnta owa therenne na:no:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.... තම්බි/කොටියි රට වනසනවා යු.එන්.පි එක අවොත්.... වෙන දේවල් බැලුවම ඒක පැහැදිලී... යු.එන්.පි එකට ජන්දය දෙන්න හිතන් ඉන්න සහෝදර/ සහෝදරියෝ අපි කියනා දේ විශ්වාස නොකරනවා නම් මේ නූලෙ විස්තර කරල තියන දේවල් තමන්ම හිතලා බලන්න.....
    කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    meke inna wahnselata owa terene na

    dawas padi ganna ewnta owa therenne na:no:

    ඕක තේරෙන්නෙ ඉස්සර වගේ වෙනම කප්පම් ගෙවල මඩු පල්ලි, නාගදීපෙ ව්ගේ තැන්වලට ආයෙ මර බයේ යන්න වෙනකොට... අද රටේ වෙන දේවල් දැක දැකත් මුන් නොදැක්ක වගේ ඉන්නකොට පුදුම දුකයි. :(:(
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඕක තේරෙන්නෙ ඉස්සර වගේ වෙනම කප්පම් ගෙවල මඩු පල්ලි, නාගදීපෙ ව්ගේ තැන්වලට ආයෙ මර බයේ යන්න වෙනකොට... අද රටේ වෙන දේවල් දැක දැකත් මුන් නොදැක්ක වගේ ඉන්නකොට පුදුම දුකයි. :(:(

    :(:(:(:(:(
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹ ගැන ආඩම්බරයි දිලෝ..
    උඹ මොනවා වුනත් ලොක්කගේ පාරෙම යනවා..
    තමන් පීචං වෙනවා කියලා දැන දැනත් නොදන්නවා වගේ ඒකම කිය කිය ඒකම කරනවා..

    අතාරින්න එපා මචෝ..

    සමූපාකාර සමිතියට චන්දේ ඉල්ලනකොටත් උඹ ඉන්න ඕනේ Thread දාන්න හොදේ..
    Rep+
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    උඹ ගැන ආඩම්බරයි දිලෝ..
    උඹ මොනවා වුනත් ලොක්කගේ පාරෙම යනවා..
    තමන් පීචං වෙනවා කියලා දැන දැනත් නොදන්නවා වගේ ඒකම කිය කිය ඒකම කරනවා..

    අතාරින්න එපා මචෝ..

    සමූපාකාර සමිතියට චන්දේ ඉල්ලනකොටත් උඹ ඉන්න ඕනේ Thread දාන්න හොදේ..
    Rep+

    kade giyath nathath mu kiyapu de aththane bn....moko uba borui kiyala kiyanawada
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.... තම්බි/කොටියි රට වනසනවා යු.එන්.පි එක අවොත්.... වෙන දේවල් බැලුවම ඒක පැහැදිලී... යු.එන්.පි එකට ජන්දය දෙන්න හිතන් ඉන්න සහෝදර/ සහෝදරියෝ අපි කියනා දේ විශ්වාස නොකරනවා නම් මේ නූලෙ විස්තර කරල තියන දේවල් තමන්ම හිතලා බලන්න.....
    කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....
    :yes::yes:

    මහින්ද හොරා කියලනෙ කට්ටිය චන්දෙ නොදෙන්නෙ. එහෙමනම් රනිල්ගෙ ඉතිහාසෙ පොඩ්ඩක් හොයල බලන්න. මමත් මහින්දට දෙන්නෙ වෙන විකල්පයක් මේ වෙලාවෙ රටට නැති නිසා. මොකද මහින්දට නොදී රට කොටියට දෙන රනිල්ටයි, දහස් ගානක් මරල රටේ සංවර්ධනය අඩාල කරපු ජේවීපී එකටයි දෙන්නත් බැහැ. මේ වෙලාවෙ රටට ඕනෙ කොන්ද කෙලින් තියාගෙන ඒකිය රටක් පාලනය කරන්න පුලුවන් නායකයෙක්. එහෙම නැතුව ජාත්යන්තර සංවිධාන සහ දෙමල සංවිධාන වල කීමට නටන රූකඩ නෙවෙයි.
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    උඹ ගැන ආඩම්බරයි දිලෝ..
    උඹ මොනවා වුනත් ලොක්කගේ පාරෙම යනවා..
    තමන් පීචං වෙනවා කියලා දැන දැනත් නොදන්නවා වගේ ඒකම කිය කිය ඒකම කරනවා..

    අතාරින්න එපා මචෝ..

    සමූපාකාර සමිතියට චන්දේ ඉල්ලනකොටත් උඹ ඉන්න ඕනේ Thread දාන්න හොදේ..
    Rep+

    බඩ ගැන විතරක් හිතපන්...
     
    • Like
    Reactions: kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    :yes::yes:

    මහින්ද හොරා කියලනෙ කට්ටිය චන්දෙ නොදෙන්නෙ. එහෙමනම් රනිල්ගෙ ඉතිහාසෙ පොඩ්ඩක් හොයල බලන්න. මමත් මහින්දට දෙන්නෙ වෙන විකල්පයක් මේ වෙලාවෙ රටට නැති නිසා. මොකද මහින්දට නොදී රට කොටියට දෙන රනිල්ටයි, දහස් ගානක් මරල රටේ සංවර්ධනය අඩාල කරපු ජේවීපී එකටයි දෙන්නත් බැහැ. මේ වෙලාවෙ රටට ඕනෙ කොන්ද කෙලින් තියාගෙන ඒකිය රටක් පාලනය කරන්න පුලුවන් නායකයෙක්. එහෙම නැතුව ජාත්යන්තර සංවිධාන සහ දෙමල සංවිධාන වල කීමට නටන රූකඩ නෙවෙයි.

    Same here...apith mahindata kochchara bannada bn Jan.08 kalin
     
    Similar threads