kade giyath nathath mu kiyapu de aththane bn....moko uba borui kiyala kiyanawada
ඕව ඇත්තනම් ඇයි බන් මහින්ද උන්ට දඬුවම් කරල නැත්තෙ
හොරු, තක්කඩි රකින උන්ට ඡන්දෙ දෙන්නෙ නෑ
kade giyath nathath mu kiyapu de aththane bn....moko uba borui kiyala kiyanawada
ඕව ඇත්තනම් ඇයි බන් මහින්ද උන්ට දඬුවම් කරල නැත්තෙ
හොරු, තක්කඩි රකින උන්ට ඡන්දෙ දෙන්නෙ නෑ
ඕව ගොඩක් දින 100 යහපාලන කාලයෙ සිදුවුනු දේවල්. හොරු, තක්කඩි රකින උන්ට ඡන්දෙ දෙන්න්නෙ නෑ කියන්නෙ හොරුන්ටයි තක්කඩින්ටයි දෙනව කියලද?....ඕව ඇත්තනම් ඇයි බන් මහින්ද උන්ට දඬුවම් කරල නැත්තෙ
හොරු, තක්කඩි රකින උන්ට ඡන්දෙ දෙන්නෙ නෑ

thread eka mulin kiyawala waren...koti hurathal karana unta chande denne na...January wala parliament eka wisuruwa nam mn denneth ranilta...dn therenawa bn seen eka mokakda kiyala..
mn eka pakshekata chande dena ekek neme..ada wenakan sandaneta dila na...
palaweni chande unp ekata,basnahira palath saba
deka my3 ta
me para sandaneta..wena wikalpaa na
uba ona ekekta ipan..habai 2-3 hithala ai parak hithala dipan
good luck
ඕව ගොඩක් දින 100 යහපාලන කාලයෙ සිදුවුනු දේවල්. හොරු, තක්කඩි රකින උන්ට ඡන්දෙ දෙන්න්නෙ නෑ කියන්නෙ හොරුන්ටයි තක්කඩින්ටයි දෙනව කියලද?....![]()
ඔය ත්රෙඩ් එකේ තියෙන දේවල් මහින්ද දැනගත්තෙ ඊයෙ පෙරේදද බන් ... ජාතික ආරක්ෂාව ඔච්චර ප්රමුඛ නම් මහින්ද ගෙ කාලෙ ඇයි ඕවට කට වහන් හිටියෙ
ඡන්දයක් එද්දි විතරක් ඕව මතක් වෙන්නෙ ඇයි
good luck


ජොනී බට්ට;18806978 said:ubama daala ubama bump karanawa, welawaka uba gana dukai
OT payakata 100kwath denawada ?
අවජාතක බල්ලනේ.. මේවා පෙන්නලා දෙද්දී තොපිට රිදෙනවා කියල දන්නවා.. වෙන දේවල් ගැන කියන්නේ නැතුව මේක කියවල මේවා බොරු නම් ඔහොම පරල වෙයල්ලා...උබ මේ කරන්නේ රස්සාවක් නම් කමක් නැහැ. එහෙම නැත්තම් උබ උබටම කරගන්නේ ලොකු අපරාදයක්. ඉස්සෙල්ල හොද වැදගත් තැනකට පලයන්, ඊට පස්සේ මිනිස්සු උබ කියන ඒවා අහවි.
චන්දෙ ගැන නම් කියන්න තියෙන්නේ ඉතින් ආයේ කීයටවත් මහින්දට නම් දෙන්නේ නැහැ කියල තමා.



2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි. මෙම සෑම කරුණක්ම සඳහාම එජාපයටවත් ප්රතික්ෂේප කළ නොහැකි මූලාශ්ර දක්වා ඇතඔය ත්රෙඩ් එකේ තියෙන දේවල් මහින්ද දැනගත්තෙ ඊයෙ පෙරේදද බන් ... ජාතික ආරක්ෂාව ඔච්චර ප්රමුඛ නම් මහින්ද ගෙ කාලෙ ඇයි ඕවට කට වහන් හිටියෙ
ඡන්දයක් එද්දි විතරක් ඕව මතක් වෙන්නෙ ඇයි
good luck
වැඳලා ඉල්ලුවේ රට ගැන හිතන්න කියලා... රටේ අනාගතේ ගැන හිතන්න කියල..අනේ උබල පත් වෙලා තියෙන අසරණකමක මහත.!
දැන් දැන් වැදල කියන මට්ටමට ඇවිල්ලා නේද?
ඉතින් බං ඇයි මේ තරම් මැරෙන්න හදන්නේ? මහින්දව මිනිස්සුන්ට එපා වෙලා කියල උබල හොදටම දන්නවානේ ඉතින්. ඒකනෙ ජනවාරි 8 වෙනිදා යැව්වේ. රෙදි නැතුව ආයේ ඉල්ලගෙන කන්න ආවට මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ. දැන් කතා කරන්නේ මැරිලා ඉපදිලා වගේ. ඕව අහන අහන මිනිහා දෙකොනෙන් හිනා වෙනවා.
උබ 17 වෙනිදායින් පස්සෙ රස්සාවක් හොයාගනින්. දැනට ඉතින් ගන්න ගානට ණයක් නැතුව කැහැපන්. ඌ හොරා කාපු සල්ලි වියදම් කලාට උගෙ උනත් සල්ලි වංචා කරන්න හොද නෑ නේ.



මේක කියෙව්වද???මහින්දට නැවත නොදෙමි. එපමණයි. එක්කෝ ජවිපෙ.නැත්නම් කටුගානවා .....( ජවිපෙ ගැනත් මහ ලොකු පැහැදීමක් නෑ. දෙන්න කෙනෙක් නැති නිසා දෙනවා)

වැඳලා ඉල්ලුවේ රට ගැන හිතන්න කියලා... රටේ අනාගතේ ගැන හිතන්න කියල..![]()
2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි. මෙම සෑම කරුණක්ම සඳහාම එජාපයටවත් ප්රතික්ෂේප කළ නොහැකි මූලාශ්ර දක්වා ඇතරට ගැන හෝ රටේ අනාගතේ ගැන හිතන කෙනෙක් කීයටවත් මහින්දට ඡන්දෙ දෙන්නේ නෑ. මහින්ද මොනවද බලපන් මේ ටිකේ කියන කතා?මැරිල ඉපදිලා වගේනෙ. කිසි ගානක් නැතුව මිනිස්සුන්ට පොරොන්දු දෙනවා හරියට ඌ නෙමෙයි වගේ පහුගිය අවුරුදු 10 හිටියේ. ලැජ්ජයිනේ බං.
ඉතින් එහෙම කෙනෙක්ට කවදාවත් මිනිස්සු ආයෙ ඡන්දේ දීල පත් කරගන්නේ නෑ කවදාවත්ම. මම මේ ඒකයි උබටත් කියන්නේ 17 වෙනිදායින් පස්සෙ ජොබ් එකක් හොයාගනින් කියලා. කාටවත් යටත් වෙලා ජීවත් වෙන්න ඕන නෑ එතකොට උබටත්. උබ දැන් දවස් පඩියට හෝ පෝස්ට් ගානට කීයක් හරි හොයාගන්න අසරණයෙක් කියලා මෙතන උන් දන්නවා.උබත් ජොබ් එකක් කරන කාලෙක බය නැතුව ඇත්ත කතා කරන්න පුලුවන් කාටවත් කොන්ද නමන්නේ නැතුව.
ඡන්දෙට තව දවස් කීයද තියෙන්නේ ඉතින්, ඒකත් මේ විදියටම ඇදලා ජොබ් එකක් හොයාගනින්. ෆේක් එකක් හදන් වරෙන් ඡන්දෙන් පස්සේ, එලකිරි එකේ උන් උබට ජොබ් එකක් කොහොමහරි ගොඩ දාල දෙයි.
2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි. මෙම සෑම කරුණක්ම සඳහාම එජාපයටවත් ප්රතික්ෂේප කළ නොහැකි මූලාශ්ර දක්වා ඇත



. ඕකට දිනන්න දෙන්නෙත් නෑ. දිල්වාලෙ බූරුවෝ ලංකාවෙ බත් කන හරක් නෑ උඹල වගේ. එදා 8 වෙනිදා 10 වසරක කුරිරු සාපෙන් මේ රට බොහොම අමාරුවෙන් ගලවාගෙන මිනීමරු රාජපක්සලාව පන්නලා දමා මෙ රටට නියම නිදහස උදා කරලා දුන්නෙ ආයෙ මේ රට රාජපක්ස කියන වල් පාහර සක්කිලියන්ට දෙන්න නිමි.