කොහොමද යහපාලනය? ජාතික ආරක්ෂාව

rishan11

Member
Jul 25, 2015
314
51
0
පොලු??? :eek: මොන පොලුද බන්?? කුරුඳු පොලුද????:lol::lol::lol::lol:

ඇයි මැදමුලනෙන් උබට බස්සන්නේ කුරුදු පොලුද දැන්? අන්ලිමිටඩ් දෙන්න ගියාම ගනන් ගන්නෙ නෑ නේද? :P
උබ පොන්නය කියල එහෙම කරන එක වැරදියි. මොනව උනත් එහෙම කරන්න වටින්නෙ නෑ.
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඇයි මැදමුලනෙන් උබට බස්සන්නේ කුරුදු පොලුද දැන්? අන්ලිමිටඩ් දෙන්න ගියාම ගනන් ගන්නෙ නෑ නේද? :P
උබ පොන්නය කියල එහෙම කරන එක වැරදියි. මොනව උනත් එහෙම කරන්න වටින්නෙ නෑ.
:lol:කුරුදු පොලුද :lol::lol::lol::lol:
 
rishan11

Member
Jul 25, 2015
314
51
0
:lol:කුරුදු පොලුද :lol::lol::lol::lol:

උබට බස්සන පොලු ගැන දන්නෙ ඉතින් උබනේ. උබ කියනවනම් කුරුදු පොලු කියලා, වෙන්න ඇති. අපිට වැඩක් නෑ ඕව.
පුක උබේ නම්, කුරුදු පොලු උබට හොදනම්, ඇයි අපි වද වෙන්නේ?:lol:
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    [17]. කොටි ප්‍රධානියෙක් වන පුලිදේවන්ට “මචන් පුලි” කියමින් ඇපල් මලු ගෙනගිය බවට චෝදනා එල්ල වී ඇති, 2012-2014 ඊනියා සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාව නැගෙනහිර ආණ්ඩුකාර ලෙස පත් කරයි. වැඩ බාරගත් වහාම හමුදාව බැරැක්ක වලට යවයි. 2015/01/30 ලංකාදීප මූලාශ්‍රය.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඇත්තෙන්ම රට දෙකඩ වන්නට ඔන්න මෙන්න තිබිණි. දරු පැටවුන් පාසැල් ගොස් ගෙදර එන තුරු දෙමාපියන්ට විශ්වාසයක් නොවීය. වැඩිහිටියන්ට රැකියාවට ගොස් ගෙදර යාමට හැකිවේදැයි කිව නොහැකිවිය. බස් වල , දුම්රිය වල, බස් නැවතුම් පලවල් වල, මහපාරවල් වල තම නෑදෑයන් හිතවතුන් ජීවිතක්‍ෂයට පත්විය. ආරක්ෂක අංශවල සෙබළුන්ගේ මළගෙවල් රටපුරා ගම්දනව්වල දිනපතා දැකීමට සිදුවිය. වවුනියාවෙන් එහා සිටි මුස්ලිම් ජනතාව ඝාතනය කරමින් එලවා දැමීය. උතුරට සිංහලයෙකුට යාමට නොහැකිවිය. සුපුරුදු පරිදි බටහිර බලවතුන් රට දෙකඩ කිරීමේ බලවත් උත්සාහයක නිරත විය.එක්සත් ජාතික පක්ෂයෙහි මතය වුයේ LTTE ය විනාශ කල නොහැකි ලෙස ප්‍රබල වී ඇති බැවින් ඔවුන් සමග සාමදානයෙන් මෙම ප්‍රශ්නය විසඳා ගත යුතු බවයි. ඒ අනුව 2002 දී බලයට පත්වූ ඔවුන් සාම සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳීමට උත්සාහ දැරීය.

    ලොව අංක එකේ ත්‍රස්ත වාදියා ලෙස නම් කල ප්‍රභාකරන් පරාජය කිරීමට නොහැකි බව කවුරුත් සිතා සිටියහ.2005 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වීමත් සමග LTTE ක්‍රියාකාරකම් තවත් දරුණු විය. මාවිල් ආරු. වැවේ සොරොව්ව වසා දමා එම වැවේ ජලයෙන් ගොවිතැන් කරගෙන ජීවත්වෙන මිනිසුන් එලවා දැමීමට ඔවුන් ක්‍රියා කළේය.රට හැම තැනම දේශපාලන නායකයින් හමුදා නිලධාරීන් සෙබළුන් මෙන්ම අහිංසක රටවැසියන් මරා දමමින් ආගමික ස්ථාන වලට පහර දෙමින් ඉතාමත් කෲර ලෙස තම අවසාන ඉලක්කය මුදුන් පත්කර ගැනීමට LTTE ය යුහුසුලුවිය.

    මෙම තත්වය හමුවේ රට දෙකඩ කිරීමට ඉඩ දෙනවා වෙනුවට අභීතව ඉදිරිපත්වී යුධ හමුදාපති ඇතුළු අනෙකුත් හමුදාපතිවරුන්ද අනෙකුත් සියලු ආරක්ෂක ප්‍රධානීන්ගේද සහාය ඇතිව අවසාන මොහොතේදී බටහිර රටවල් වලින් කරන ලද දැඩි බලපෑම් හමුවේ නොසැලී සිට යුද්ධයට නායකත්වය ලබාදෙමින් තම මිතුරු රටවල් වලින් යුද ආධාර ලබාගෙන වසර තිහක් පැවති කුරිරු යුද්ධය 2009 මැයි මස 19 වැනි දින නිමා කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකිවිය. ඔහු සැබවින්ම වීරයෙකි.

    මහරජෙකුටත් වඩා රජෙකි.සොලී දේශය විසින් මෙරට යටපත් කරගත් පසුව නැවත රට අල්ලාගත හැකිවුවත් මෙවර රට දෙකඩ වුවා නම් අනාගතයේ කිසි දිනක එය නැවත යා කල නොහැකි වනු ඇත. සිහලුන්ට මුස්ලිම් ජනතාවට පමණක් නොව දෙමළ ජනතාවටද නිදහසේ ජීවත්වීමට නොහැකිවනු ඇත.

    යුද ජයග්‍රහණයේ උණුසුමත් සමග පැවති 2010 ජනාධිපති මැතිවරණයෙන් 57.88 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා අති විශිෂ්ට ජයක් ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකිවිය.එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙකු ලෙස ඉදිරිපත් වූ ඔහුගේ ප්‍රතිවාදියාවූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ලබා ගත හැකිවුයේ 40.15% කි. 2010 අප්‍රේල් මහා මැතිවරණයෙන් සන්ධානය ආසන 144 ක් දිනාගනු ලැබීය.එකසත් ජාතික පක්ෂයට ලබා ගත හැකිවුයේ ආසන 60 ක් පමණි.

    සන්ධාන රජය විසින් පුත්තලම නොරෝච්ච්ලේ ගල් අඟුරු විදුලි ව්‍යාපෘතිය , ඉහල කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරිණි. තවත් සමහරකි පහත සඳහන් වන්නේ.

    • Diyawanna living environment, Dutch hospital shopping precinct, Colombo Race Course development project, Arcade Independence Square Shopping Complex
    • Metro Colombo Urban Development project
    • Flood mitigation under MCUDP for greater Colombo area
    • Werasgaga storm water and drainage improvement project,12,000 housing units for low income families in Colombo under Urban Regeneration Project, Small town development project focusing on cities such as Kurunagala, Homagama, Godagama,Diyagama etc., Gregory park development project
    • The Greater Hambantota development project.

    President_declares_open_renovated_Independence_Square_20140714_01p551.jpg

    වඩාත්ම කැපී පෙනෙන සංවර්ධන වැඩසටහන වුයේ මාර්ග සංවර්ධනයයි. ඒ අතුරින් A සහ B Grade වල මහාමාර්ග කිලෝමීටර් 4000 ක් පමණ 2005 සහ2014 කාලයේදී ඉදිකෙරිණි. මග නැගුම, ගම නැගුම, දිවි නැගුම වැඩ සටහන් යටතේ අභ්‍යන්තර ග්‍රාමීය මාර්ග ඉදිකෙරිණි. දකුණු අධිවේගී මාර්ගය, කටුනායක කොළඹ අධිවේගී මාර්ගයඉදිකර අවසන් වූ අතර කොළඹ පිටත වට රවුම් මාර්ගය සහ උතුරු අධිවේගී මාර්ගය අරම්භකරන ලදී.

    වසර 11 ක චන්ද්‍රිකා මැතිණියගේ පාලනකාලය හා සමග සසඳා බලන කල මේ ඉතා විශාල වැඩ කොටසකි. මහා ප්‍රතිහාර්යයකි.
    ලස්සන කොළඹ නගරයක්, ලස්සන වෙමින් තිබෙන අනෙකුත් නගර, විවේක සුවය ගත කිරීමට, ව්‍යායාම් කිරීමට උද්‍යාන ඉදිවෙමින් පැවතිනි. ප්‍රථම වරට අධිවේගී මාර්ග පිලිබඳ අත්දැකීම ශ්‍රී ලාංකිකයින්ට ලැබුනේ මෙම කාලයේදීයි. නව වරායක්, ගුවන් තොටුපොළක් ඔවුනට ලැබිණි.කොළඹ වරාය පුළුල් කිරීම මෙන්ම කොළඹ වරාය නගරයද ඉදිවෙමින් පැවතිනි.

    මෙම සුර්යාලෝකය 2015 ජනවාරි 8 දින වනවිට ඝන මීදුමකින් වැසී ගියේ කෙසේද? තම හිතවතුනට සහ නෑදෑයින්ට රිසි සේ වුවමනා දෙයක් කර ගැනීමට ඉඩ හැරීම මීට ප්‍රධාන සාධකය විය. චන්ඩීන් රාජ්‍ය ආයතන වලට බලහත්කාරයෙන් ඇතුල්වී නිලධාරීන්ට තර්ජනය කරන විට නිලධාරීන් ගස් බඳින විට කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනිණි. වරායේදී කුඩු එතනෝල් විශාල ප්‍රමාණයන් ගෙන්වා හසු වූ බවත් ඒවාට රජයේ ඇමතිවරුන් පවා සම්බන්ධ වී ඇති බව පුවත් පත් වල පලවුවත් ගෙනා පුද්ගලයෙක් අවසානයෙදේ සොයා ගත නොහැකි විය. කොළඹ සහ මහනුවර නගර මධ්‍යයේ වාහන රේස් පැදීම ජනතාවට අවශ්‍ය දෙයක් නොවීය. විපක්ෂයේ ඉතිරිවී සිටි සියළු ක්‍රියාකාරී මන්ත්‍රීවරුන්ම පාහේ ඇමතිකම් ලබාදී අමාත්‍ය මණ්ඩලයට ඇතුලත් කරගනු ලැබිණි. ජනතාව ඡන්දය ලබාදුන් පක්ෂය හැරදමා ඔවුන් නායකතුමාගේ දෑත ශක්තිමත් කිරීමට පෙළ ගැසුනි. යම් කාර්යයක් කිරීමට හැකියාවක් ඇති ආගමික පුජකවරුන් ඇතුළු සියලු දෙනා උපදේශකවරුන් ලෙස බඳවාගනු ලැබිණි.

    වරින් වර පළාත්සභා විසුරුවා හැර ජනතා කැමැත්ත උරගා බලන ලදී. රටේ කිසිවකු හෝ තමාට ඉහලින් සිටීමට හෝ ප්‍රබල විරුද්ධත්වයක් දැක්වීමට නැතැයි ජනාධිපතිතුමාට සිතිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී සංක්‍යාවෙන් තුනෙන් දෙකක් ගන්නා තුරු මන්ත්‍රී සංක්‍යාව වැඩි කරගත් අතර 18 වැනි සංශෝධනය මගින් ජනාධිපති ලෙස ඉදිරිපත්වීමේ වාර ගණන සීමාරහිත කරන ලදී.

    විරුද්ධ පාක්ෂිකයන් දැක්වූ ප්‍රබල විරෝධතාවයක් වුයේ රටේ වැදගත්ම අමාත්‍යංශ පවුලේ උදවිය අත පැවතීමයි. මුදල් අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, රටේ වියදමෙන් විශාල ප්‍රතිශතයක් වැයවන අංශයන් විය. ඉදිකිරීම් කාර්යයන් වලදී ඇති විශාල කොමිස් මුදල් ලබා ගන්නා බව විරුද්ධ පාක්ෂිකයින්චෝදනා කළහ. රටේ නොයෙකුත් දේපළ පවුලේ සාමාජිකයින් විසින් අත්පත් කරගෙන ඇති බවට කටකතා පැතිරිනි. රටේ ප්‍රමුඛතාවය දිය යුතු වෙනත් කාර්යයන් බොහොමයක් තිබියදී මත්තල ගුවන් තොටුපොල ඇතුළු හම්බන්තොට සංවර්ධනය සඳහා වැය කරන ඇති විශාල ධනස්කන්ධය ගැන ජනතාව පුදුමයෙන් බලා සිටියහ.

    යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවීමේ පුරෝගාමියාව කටයුත් කළ මිනිසාට ජම්පර් අන්දවා සිරගෙයි තැබීම ජනතාව කිසිසේත් බලාපොරොත්තු වූ දෙයක් නොවීය. අගවිනිසුරු තුමියගේ සිද්ධියේදී අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සියලු ලාංකිකයෝ තුස්නිම්භුත වුහ. දුෂණය පිළිබඳ කතා එන්න එන්නම සීග්‍රයෙන් පැතිරයමින් තිබිණි.

    ජනාධිපති තරඟය ආසන්නයේ අරලියගහ මන්දිරයට රැස්කර විවිධ ජනකොටස්වලට කණ්ඩායම් වලට සංවිධානවලට කෑම් බීම් වලින් සංග්‍රහ කළද, සිල්රෙදි ඔරලෝසු වැනි තෑගි බෝග ජනතාවවෙත ලබා දුන්නද, නිල් කොඩි සහ අති විශාල බැනර් කටවුට් රටපුරා ප්‍රදර්ශනය කළද, ලංගම බස් වලින් ගෙනැවිත් රැස්වීම් වල සෙනග පෙන්නුවද, යුද ජයග්‍රහණයේ වාසිය ලබා ගැනීමට හා විරුද්ධ පාක්ෂිකයින්ට මඩගැසීම සඳහා සම්පූර්ණයෙන්ම තමාගේ ඡන්ද ව්‍යාපාර වලට රජයේ ජන මාධ්‍ය යොදා ගත්තද ජනතාව තුල කැකෑරේමින් තිබු කළකිරීම අඩු කර ගැනීමට රාජපක්ෂ මහතාට නොහැකිවිය. පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 17 කින් ජයග්‍රහණය කලද මෙවර ඡන්ද ලක්ෂ 4 කි පරාජය වීමට ඔහුට සිදුවිය.
    යුද සමයේදී එජාපය හැසුරුණු ආකාරය නිසා, ජනතාව ඉදිරියට පැමිණ, ජනාධිපති තරඟයට මහින්ද මහතා සමග ඉදිරිපත්වීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් නොතිබුණි.

    “ තොප්පිගල මහා ඝන කැලෑවැකි”. “අලිමංකඩ කියල පාමංකඩ යනවා ”. “ඕන ගොනෙකුට යුද්ධ කරන්නට පුලුවන්” ආදී ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසා සිංහල ජනතාවගෙන් තමාට ඡන්ද නොලැබෙන බව රනිල් මහතා දැන සිටියේය. මෙනිසා ඔහු පළමූවර හිටපු හමුදාපති ඉදිරියට දැමු අතර දෙවනි වර ඉතාමත් සුදුසුම පුදගලයා ඉදිරිපත් කළේය. සන්ධාන රජය තුළ තමාට නිසි තැන නොලැබීමත් නිදහසේ තම අමාත්‍යංශයේ කාර්යයන් කිරීමට නොහැකිවීමත් නිසා කලකිරී සිටි මිතුරා තමා සමග ජනාධිපති තරඟයට ඉදිරිපත්වේ යයි එකට ආප්ප කන වෙලාවේවත් (ඊට පෙර දින) මහින්ද මහතා දන සිටියේ නැත.

    මෛතීපාල මහතාගේ ඉදිරිපත්වීමත් සමග මීට පෙර ඉදිරියට ඒමට නොහැකිව කළකිරීමෙන් සිටි සියලු දෙනා එක් වන්නට පටන් ගති. සන්ධා න ආණ්ඩුවෙන් ඉවත් වූ රාජිත සේනාරත්න, පාටලී චම්පික රණවක මහත්වරුන් මෙන්ම මාදුළුවාවේ සෝභිත හිමියන් සහ රතන හිමියන් ජනාධිපති තනතුර ඉවත් කිරීම සඳහා සහ දුෂණ වංචා පිටුදැකීමේ සටනේ පුරෝගාමීන් බවට පත්විය. තවද කැකෑරෙමින් තිබු තම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නට කලාකරුවන් සහ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ඇතළු උගතුන් එක්වුහ.මහින්ද මහතා බස්රථ වලින් රැස්වීම් වලට සෙනග ඇද්දුවද, මෛතීපාල මහතාගේ රැලිවලට ජනතාව ස්ව කැමැත්තෙන් ඇදුනාහ. ආසියාවේ පමණක් නොව ලොව සියලු රටවලට වඩා ප්‍රතිශතයක් ලෙස ගත කල වඩාත්ම උගත් ජනතාව වාසය කරන්නේ ශ්‍රී ලංකාවේ බව නොරහසකි. එම ජනතාවගේ හදවත්වල යුද ජයග්‍රහණයේ උණුසුම හෝ රටේ භෞතික සංවර්ධනයට ඇති කැමැත්තට වඩා දේශපාලන සගයින් හිතවතුන් එකතුව සිදුකරන දුෂණය, භීෂණය, කුඩු, එතනෝල් ,පවුල්වාදය, බලකාය, රේස්, මන්දිර ඉදිකිරීම් වැනි ක්‍රියා ක්‍රියාකාර කම් නිසා කළකිරීම වර්ධනය විය. 2015 ජනාධිපතිවරනයේදී විශේෂයෙන්ම තරුණ පරම්පරාව “රජ” මානසිකත්වය සමග වෙලී තිබු සංස්කෘතියට එරෙහි විය.
    සෝභිත හිමියන් රතන හිමියන් කලාකරුවන් විද්වතුන් පෙරටු කොටගත් මෙම එකාධිපති විරෝධී දුෂණ විරෝධී මත්ද්‍රව්‍ය විරෝධී රැල්ල පෙරටුකොට සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතායි. මෛත්‍රීපාල සිරිසේන මහතා තම ඉලක්කය කරා ලඟාවිය. එහෙත් ජනාධිපති බලතල භාවිතා කිරීමට හෝ එම තනතුරේ පහසුකම් භාවිත කිරීමට හෝ එතුමාට අවශ්‍ය නොවූ බවත් ඉතා නිහතමානී ලෙස තම ධුරයේ වැඩ කටයුතු කරගෙන යන බවත් එතුමා භාවිතාවෙන්ම ඔප්පුකර සිටියේය. රනිල් වික්‍රමසිංහ මහතාට කලකට පසුව ලොතරැයියක් ඇදුනි. දින සීයේ වැඩපිළිවෙලින් එකඟ වී තිබු පරිදි ඔහු අගමැති තනතුරට පත්විය.ඔහු සමග සිටි ක්‍රියාකාරී දක්ෂ සගයන් වැඩි ප්‍රමාණයක් මහින්ද මහතා සමග ගොස් සිටි හෙයින් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට තරම් සුදුසු සාමාජිකයින් පිරිසක් ඔහු සතුව නොවීය. ජනාධිපති තුමාගේද ආශීර්වාදය ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකටද ඇමතිකම් ලබා දී අමාත්‍ය මණ්ඩලය පිහිටුවන ලදී. ජනාධිපති තුමා අපේක්ෂාකළ පරිදි 19 වැනි සංශෝධනය සම්මත කරගනු ලැබුවත් 20 සම්මත කරගැනීමට තරම් කාලයක් ආණ්ඩුව ගෙනයා නොහැකිවිය.

    2001 දෙසැම්බර් 9 දින සිට 2004 අප්‍රේල් 6 වැනි දින දක්වා අගමැති කම ඉසුලු රනිල් වික්‍රමසිංහ මහතා 2002 පබරවාරි 24 වැනි දින LTTE ය සමග සාම ගිවිසුමක් ඇතිකර ගන්න ලද අතර .බදු සමා පනත ඇතුලු සහන රැසක් සලසා දෙමින් ව්‍යාපාර ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමට මෙන්ම රාජ්‍ය සේවක සංක්‍යාව අඩුකිරීමෙන් රජය උසුලන බර අඩුකිරීමටද කටයුතු කරන ලදී. රනිල් වික්‍රමසිංහ මහතා පිරිසිදු දේශපාලකයෙක් බව ඔහුගේ පාලන සමය තුල ඔහු විසින් ඔප්පු කරන ලදී. ඒ බව ලෙස මුළු රටම පිලිගෙන තිබිණි. එම පාලන සමය තුල රටේ ව්‍යාපාරික ප්‍රජාව බලවත් වූ අතර සීග්‍ර ආර්ථික දියුණුවකට මුල පිරිණි.

    ජන්නධිපති මැතිවරණ සමයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඔහු සමග එක්වූ පක්ෂ සහ සංවිධාන වල ප්‍රධාන සටන් පාටයක් වුයේ දුෂණය මෙරටින් මුලිනුපුටා දමමු යන්නයි. කෙසේවෙතත් මාස හයක පමණ රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති සමය තුල මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලයක් සිදුවී ඇතැයි යන්න ප්‍රසිද්ධ කරුණකි. ඊට තම කිට්ටු සගයකු වන මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඍජුවම සම්බන්ධ බවට දේශපාලන වේදිකාවේ කතා පවතී. මෙහි කිසිදු වංචාවක් නැතැයි එජාපය පැවසුවත් මහබැංකු අධිපති තුමාගේ බෑනාගේ සමාගමක් හරහා මෙම ගනුදෙනුව සිදුකිරීම තුලින්ද, මෙම ගනුදෙනුව ගැන සොයාබැලීම සඳහා කමිටුව පත්කළ ආකාරයෙන්ද මෙම ගනුදෙනුව මගින් කිසියම් වංචාවක් සිදුවී ඇතැයි යන්න සාමාන්‍ය මහජනයාගේ මනසින් ඉවත්කළ නොහැකිය. මෙම ගනුදෙනුව සාධාරණීකරණය කිරීම සඳහා ගත් උත්සාහය නිසා එහි බරපතලකම තවදුරටත් වැඩිවිය.මුදල් අමාත්‍යාංශය යටතේ තිබු මහා බැංකුව තමා යටතට පවරා ගැනීමත් රාජිත සේනාරහ්න සහ චම්පික රණවක යන මහත්වරුන් මහබැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත් නොකරන ලෙස ඉල්ලා සිටිවට සහ පසුව ජනාධිපතිතුමා ඔහුව ඉවත් කරන ලෙස ඉල්ලා සිටිවිට ඒ කිසිවකට ඇහුන්කන් නොදී සිටීමත් නිසා තනි අලියෙක් මෙන් හැසිරී ඇති බව රටම දන්නා කරුණකි.

    මේ සමගම මෙම කාලය තුල සිදුවූ දෙවැනි මහා හොරකම ලෙස විපක්ෂය පෙන්නා සිටින්නේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට දී ඇති කොන්ත්‍රාත්තුවයි. පසුගිය රජය විසින් බිලියන 120 කට ඇස්තමේන්තුකර තිබු මෙම ඉදිකිරීම සඳහා බිලියන 145.9 කට කොන්ත්‍රාත්තුව දී ඇති බව කියවේ.

    මෙම සිද්ධි දෙක සලකා බලන විට රාජපක්ෂ රෙජීමය යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා හැඳින්වූ රජය විසින් කලේද මෙවැනි ක්‍රියාවන්ය. තම හිතවතුන්ට හිතුමතයේ තම ව්‍යාපෘතීන් කරගෙන යන්නට ඉඩදීමත් විනිවිද භාවයකින් හා නිසි අධිකාරී බලයකින් තොරව ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ලබාදීමත් සැම අතින්ම සමානකමක් දක්වයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ශක්තිය ප්‍රදර්ශනය වුයේ ඔහු සොරකම් නොකරන පිරිසිදු අයෙකු වී සිටීමෙනි. එහෙත් කිරි කළයට ගොම දැම්මක් මෙන් ඉහත සිද්ධිවලින් ඔහුගේ පිරිසිදු භාවය ගැන සැක මතුවී තිබේ. දැන් Mr. Clean කෙනෙක් නැති බව තිස්ස අත්තනයක මහතා කීවේ එබැවිණි. සන්ධාන රජයටද මැතිවරණ වේදිකාවේදී මේවා ගැන චෝදනා එල්ල කලත් ඒවා ඔප්පුකල ඒවා නොවීය. මෙම රජයටද ඔප්පු නොකළ නිසා එසේ නොවුවායයි පුන පුනා කීම පලක් නැති ක්‍රියාවකි. දේශපාලකයින් කුමක් කීවද අපරටේ බුද්ධිමත් ජනතාවගේ ඡන්දය නැමති අධිකරණය විසින් පසුගිය රජයේ ක්‍රියාකාරකම් මැන බලා තීන්දුව ලබාදෙන ලදී.

    පාලන කාලයට සාපේක්ෂකව බර තැබූ කල හොරකම් සහ දුෂණ අතින් රජයන් දෙකම කරට කර සිටී. කුඩු සංස්කෘතිය සහ පාතාල කටයුතු සම්බන්ධයෙන් ගත්කල ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය රජය විසින් ලබාදී නැත. කුඩුවලට සම්බන්ධ දේශපාලන ප්‍රබලයින් 25 දෙනෙකු සටින බව රජයේ නිලධාරීන් විසින් පෙන්වා දී සිටියදීත් ඔවූන්ගේ නම් ජනතාවට හෙලිකිරීමට රජය පියවරක් නොගනී. කුඩු සංස්කෘතිය අවසන් කරන බව කීවත් එසේ කිරීමට රජය ඉදිරිපත් නොවන බවට මෙය ප්‍රබල ශාක්ෂියකි. වෙලේ සුදාගේ පරීක්ෂණ වාර්තාවලට සිදුවුයේ කුමක්ද? පාතාල ක්‍රියාකාරකම් කිරීමට ඉඩ නොදෙන බව කියාසිටියත් බ්ලුමැන්ඩල් සිද්ධිය හරහා පෙනී යන්නේ අළු යට ඇති නොනිමෙන ගිනිපුපුරු මෙන් මතුවන මෙම ක්‍රියාකාරකම් පාලනය කිරීමට යාන්ත්‍රණයක් නොමැති බවයි.
    පසුගිය රජය කාලයේ සිදුවූවක් මෙන්ම මිනීමැරුම් හා ස්ත්‍රී දුෂණ රැල්ල එලෙසම පවතී. සුදුසු පුද්ගලයින්ට ඡන්දය දෙන ලෙස කියා සිටියත් සුදුසු පුද්ගලයින් මැනීමට ඇති නිර්ණායකය කුමක්ද? ඡන්දය ඉල්ලන කිසිවකුට නීතියෙන් දඬුවම් ලැබී නොමැති බව කියවේ.
    මව්බිම නැත්නම් මරණය යන චේගුවේරා සටන්පාඨය පෙරටුකොට මාර්ක්ස් ලෙනින් වාදී පක්ෂයක් ලෙස බිහිවූ ජනතා විමුක්ති පෙරමුණට 1971 සහ 1989 දී අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවිය. ඉන් පසුව ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මගෙහි ආදර්ශවත් පුද්ගලයින් ලෙස තම දේශපාලන කටයුතු කරගෙන යයි. විජේවීර මහතා ජීවත්වන කාලයේ සිටම තම පාක්ෂිකයින්ට පුරුදු කරන ලද විශිෂ්ට ගුණාංගයකි මුල්‍යමය වශෙයෙන් මෙන්ම පෞද්ගලික ජීවීතයේදී ඔවුන් පවත්වාගෙන යන විනය. රාජ්‍ය බලය අල්ලා ගැනීමේ මාර්ගය සම්බන්ධයෙන් තිබු කියුබානු, රුසියා සහ චීන ආදර්ශ මෙන්ම තමන් විසින්ම ගොඩනගා ගත් උපක්‍රමද අනුගමනය කිරීමේ දෝෂ සහිත මාර්ගය නිසා දහස් ගණන් පාක්ෂිකයින්ට මෙන්ම අහිංසක මිනිසුන්ටද වාර දෙකකදී ජීවිත වලින් වන්දි ගෙවන්නට සිදුවිය.

    ඔවුන් මාර්ක්ස් ලෙනින් වාදය පාදක කරගෙන උපත් ලැබුවෝය. යුරෝපා කාර්මික විප්ලවයත් සමග බිහිවූ මාර්ක්ස් වාදය පදනම්ව තිබෙන්නේ ප්‍රාග්ධනය ශ්‍රමයේ ප්‍රතිපලයක්ය යන්න පදනම් කරගෙනයි. එහෙත් අද වනවිට ශ්‍රමයේ තැන දැනුම සහ තාක්ෂණය විසින් හිමිකරගෙන ඇත. අද කම්කරුවා ආර්ථිකය හසුරුවන මාමක බලවේගය නොවේ. චීනය රුසියාව කියුබාව ආදී සමාජවාදී රටවල්ද වර්තමාන තත්වයට ගැලපෙන අයුරින් වෙනස් වී තිබේ. වෙනස් වෙමින් පවතී.

    කෙසේ වෙතත් පාර්ලිමේන්තු ක්‍රමයම රාජ්‍ය බලය ලබා ගැනීමේ උපාය මාර්ගය ලෙස දැන් ඔවුන් නිගමනය කර ඇති හෙයින් ඒ හා සමග බැඳුනු ආයතනික ව්‍යුහයන් සමග කටයුතු කිරීමට ඔවුන්ට සිදුවේ. එහිදී පගාව, දුෂණය, හිතවත්කම්,මැරකම් ආදීයෙන් කුණුවී පල්වී ඕජස් ගලන ආයතන වලින් සමන්විත පාර්ලිමේන්තු ක්‍රමය නමැති මඩ ගොහොරුවේ එරීමට ඔවුන්ටද සිදුවේ.පාලන බලයට සම්බන්ධ නොවන තාක් කල් ඔවුනට මහත්වරුන් ලෙස සිටිය හැකිය.
    2004 වසරේ පැවති මහ මැතිවරණයේදී චන්ද්‍රිකා කුමාරණතුග මැතිණිය සමග එකතුව තරඟ කර ජනතා විමුක්ති පෙරමුණ ආසන 39 ක් දිනා ගන්න ලදී. මෙහිදී රටේ ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ බොහෝ දෙනාට ඡන්දය නොදී ජවිපෙ අපේක්ෂකයින්ට ඡන්දය දුන්නේ ඔවුන්ගේ ඇති යම් සුවිශේෂ ගුණයක් නිසයි. ජනතාව ජවිපෙ සාමාජිකයින්ට කැමති වුවත් පක්ෂයට ඡන්දය දීමට සුදානම්ද? පොදුවේ පොදු ජනතාවගේ විශ්වාසය දින ගැනීමට තරම් පුළුල් වැඩ පිළිවෙලක් ඔවුනට ඇත්ද?දේශීයත්වය පිළිබඳව ඔවුන් තුල ඇති දැඩි බැදීම වෙනස්වන වර්තමාන සංකීර්ණ ජාත්‍යන්තරකටයුතු සමග කොතරම් ගැලපේද?කෙසේ වෙතත් රජය නිසිමග ගෙනයාම සදහා ඔවුන් තුල ඇති දැඩි විනය කැපවීම සහ අධිෂ්ටානශීලී බව ප්‍රයෝජන ගැනීම ට ජනතාව ඉදිරිපත්වේද?

    සන්ධානයේ වැඩ පිළිවෙල අලුතෙන්ම පටන් ගන්නා බව ඔවුන් පැවසුවත් බලයට පත්වූ පසු ඔවුන් අවසන් කල තැනින්ම පටන් ගැනීමට සිදුවේ. පටන් ගැනීමට සිදුවන්නේ සුපුරුදු මුහුණුත් සමගමය.

    වැඩි ඡන්ද නොලැබුනොත් නැවත මන්ත්‍රීවරුන් බිලී බාගන්නට ඔවුනට සිදුවේ. එජාපයේ සිටි දක්ෂ මන්ත්‍රීවරුන් වැඩි කොටසක් සන්ධාන පිලට එකතුවී ඇත. එජාපය බලයට පත්වුවහොත් නැවත අලුත් මුහුණු සමග අමාත්‍ය මණ්ඩලය සකසාගන්නට සිදුවේ. වැඩි ඡන්ද ලබා ගැනීමට ඔවුන්ටද සන්ධානය අතීතයේදී ගත් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවේ. නායකයාගේ දෑත ශක්තිමත් කිරීම සඳහා මන්ත්‍රීවරුන් පෙළ ගැසී සිටින හෙයින් එම කාර්යය කර ගැනීම අසීරු නැත. ජාතික ආණ්ඩුවක් පිළිබඳව ජනාධිපතිතුමා දකින්නේ සැබෑ නොවන සිහිනයකි. යහ පාලනය එජාපයේ තේමාව වුවත් සිරිමාවෝ මැතිණියගේ හඳෙන් හාල් ගෙන ඒම, ජේආර් තුමාගේ ඇට අට සහ ධර්මිස්ට සමාජය මෙන් යහපාලනයද වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය නිසා ජනතාවගේ සමච්චලයට භාජනය වන වචනයක් බවට පත්වෙමින් පවතී.

    bmvT9ha.png

    උබ කියපු කතාව 90% විතර පිලිගන්නවා.මෛත්‍රීට චන්දෙ දුන්න කෙනෙක් විදියට මම අවන්කෙන්ම හිතනවා යහපාලනයෙන් මම හිතපු දේවල් ගොඩක් උනේ නෑ..අපිට පෙන්නපු හීන හීනම විතරයි..හැබැයි නොවිය යුතු දේවල් ගොඩක් උනා.එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවත් වෙන්නේ මහින්ද කරපු ටිකම තමා වැඩිපුර කරන්නේ ෆෙඩරල් දෙන එක විතරයි.දැනට කරුණු ගොනුවෙලා තියෙන විදිය දැක්කම ඇත්තටම රට ගැන බයක් තියෙනවා.මොකද රනිල් කව්ද කියන්න මේ රටේ මිනිස්සුන්ට චරිත සහතික ඕනේ නැනේ.මොන දේ කලත් මහින්ද රටට විරුද්දව දෙයක් කරන්නෙ නෑ කියල ඇස් දෙක වගේ විශ්වාසයි..ඒ නිසා අද තියෙන තත්වෙ අනුව මගේ චන්දෙ සන්දනෙට...මම පලවෙනි පාරට සන්දනෙට චන්දෙ දෙන්නෙ මේ පාර.ඒ මොකද ප්‍රදාන පක්ෂ 2 මත එක සමාන උනත් ජාතික ආරක්ෂාව කියන තැනදී මේ රට ගැන හිතන්න ඉන්නේ නිදහස් පක්ෂෙ විතරයි

    මම මුලින් දෙන්න හිතන් හිටියේ ජවීපෙ....එත් උන්ට ආණ්ඩු බලය දැන්ම ගන්න බෑ...දැන් තියෙන තත්වේ උඩ මන් සන්දනේට දෙන්නෙ..එහෙම කියල මම කියන්නේ නෑ මහින්ද හොරකම් කලේ නෑ කියල..හොරකන් කලා පැහැදිලිව එත් ඔය කියපු තරම් නෑ..මොකා ආවත් ගහනවනේ...රනිල්ගේ යහපලනේ පේන්නෙ නැද්ද? බෝධි සත්වවරු වගේ අවේ දුෂණයට තිත තියන්න තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරනව කියාගෙන...අන්තිමට මීඩියා වලට ඇවිත් ලොක්කෝ වගේ ලැජ්ජ නැතුව කියනවා "අපි අධිකරණයෙන් වාරණයක් ගත්ත..දැන් බැදුම්කර ගැන කතා කරන්නවත් බෑ" යකෝ ඉතින් වාරණයක් ගත්තනම් ඕක ආඩම්බරයෙන් කියව කියව යන්නේ..මිනිහට තේරෙන්නේ නෑ ඒක ලැජ්ජා වෙන්න ඕන දෙයක් කියල... අන්න එහෙම ලස්සන රටක ඉන්න ගොබ්බ ජනතාවක් අපි..
     
    Last edited:
    • Like
    Reactions: funkyguy89

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    පොනිල් අගමැති වෙනවා කියන්නේ අනාගතේ ලංකාවක් නැතිවෙනවා.රට ජාතිය ගැන කිසිම හැගීමක් නැති උන් ට්කක් තමා unp එකේ ඉන්නේ.

    :yes::yes::yes:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    තව පොන්නයො දෙතුන් දෙනෙක්ට රිදිලා රෙප් කපලා. අනේ හුකේ. තොපිලට කරන්න පුලුවන් උපරිම ඔන්න ඔය වගේ පොන්න වැඩක් තමයි. තොපිලගෙ මහ පොල් කවුඩත් කෙලවගත්තේ ඕව කරන්න ගිහින් තමයි. වැඩි තණ්හාවට තුන අතගාන්න ගිහින් තිබ්බ දෙක නැති කරගත්තට මිනිස්සු පලි නෑ.

    වරෙල්ල අවජාතක පොන්නයො රැල, ඇවිල්ල කපපියව් රෙප් ඇති වෙන්න. මට පුක යෑ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තව පොන්නයො දෙතුන් දෙනෙක්ට රිදිලා රෙප් කපලා. අනේ හුකේ. තොපිලට කරන්න පුලුවන් උපරිම ඔන්න ඔය වගේ පොන්න වැඩක් තමයි. තොපිලගෙ මහ පොල් කවුඩත් කෙලවගත්තේ ඕව කරන්න ගිහින් තමයි. වැඩි තණ්හාවට තුන අතගාන්න ගිහින් තිබ්බ දෙක නැති කරගත්තට මිනිස්සු පලි නෑ.

    වරෙල්ල අවජාතක පොන්නයො රැල, ඇවිල්ල කපපියව් රෙප් ඇති වෙන්න. (මට දවසේ පඩිය දෙන්නේ facebook කටකතා බලකාය..උබලා රෙප් කැපුවා කියල මට UNP එකෙන් ගෙවන ගාන අඩු වෙනවැයි? අනික fake එකක් හදන් ආපු මට, රෙප් කැපුවා කියල) මට පුක යෑ.
    :lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනුන්ට ෆේක් කියන්න උබ හරි රියල් එකෙන්නේ ඇවිත් ඉන්නේ. තවත් ඇට දෙක නැති පොන්සියෙක් තමයි ඉතින්.

    රිදුනද සුදූ? :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කියපු කතාව 90% විතර පිලිගන්නවා.මෛත්‍රීට චන්දෙ දුන්න කෙනෙක් විදියට මම අවන්කෙන්ම හිතනවා යහපාලනයෙන් මම හිතපු දේවල් ගොඩක් උනේ නෑ..අපිට පෙන්නපු හීන හීනම විතරයි..හැබැයි නොවිය යුතු දේවල් ගොඩක් උනා.එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවත් වෙන්නේ මහින්ද කරපු ටිකම තමා වැඩිපුර කරන්නේ ෆෙඩරල් දෙන එක විතරයි.දැනට කරුණු ගොනුවෙලා තියෙන විදිය දැක්කම ඇත්තටම රට ගැන බයක් තියෙනවා.මොකද රනිල් කව්ද කියන්න මේ රටේ මිනිස්සුන්ට චරිත සහතික ඕනේ නැනේ.මොන දේ කලත් මහින්ද රටට විරුද්දව දෙයක් කරන්නෙ නෑ කියල ඇස් දෙක වගේ විශ්වාසයි..ඒ නිසා අද තියෙන තත්වෙ අනුව මගේ චන්දෙ සන්දනෙට...මම පලවෙනි පාරට සන්දනෙට චන්දෙ දෙන්නෙ මේ පාර.ඒ මොකද ප්‍රදාන පක්ෂ 2 මත එක සමාන උනත් ජාතික ආරක්ෂාව කියන තැනදී මේ රට ගැන හිතන්න ඉන්නේ නිදහස් පක්ෂෙ විතරයි

    මම මුලින් දෙන්න හිතන් හිටියේ ජවීපෙ....එත් උන්ට ආණ්ඩු බලය දැන්ම ගන්න බෑ...දැන් තියෙන තත්වේ උඩ මන් සන්දනේට දෙන්නෙ..එහෙම කියල මම කියන්නේ නෑ මහින්ද හොරකම් කලේ නෑ කියල..හොරකන් කලා පැහැදිලිව එත් ඔය කියපු තරම් නෑ..මොකා ආවත් ගහනවනේ...රනිල්ගේ යහපලනේ පේන්නෙ නැද්ද? බෝධි සත්වවරු වගේ අවේ දුෂණයට තිත තියන්න තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරනව කියාගෙන...අන්තිමට මීඩියා වලට ඇවිත් ලොක්කෝ වගේ ලැජ්ජ නැතුව කියනවා "අපි අධිකරණයෙන් වාරණයක් ගත්ත..දැන් බැදුම්කර ගැන කතා කරන්නවත් බෑ" යකෝ ඉතින් වාරණයක් ගත්තනම් ඕක ආඩම්බරයෙන් කියව කියව යන්නේ..මිනිහට තේරෙන්නේ නෑ ඒක ලැජ්ජා වෙන්න ඕන දෙයක් කියල... අන්න එහෙම ලස්සන රටක ඉන්න ගොබ්බ ජනතාවක් අපි..

    :):):)

    එල මචන් රටට මුල් තැන දීපන්. හොරකන් කරන්න හරි අපිට රටක් ඉතුරැ වෙලා තියෙන්න ඕනි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    :):):)

    එල මචන් රටට මුල් තැන දීපන්.හොරකන් කරන්න හරි අපිට රටක් ඉතුරැ වෙලා තියෙන්න ඕනි.

    පට්ට කතාව. සහතික ඇත්ත. මට ඇඩුන ඕයි. කට පුච්චක් පලල් කරපන් මසුරං එකක් දාන්න :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    පොනිල් අගමැති වෙනවා කියන්නේ අනාගතේ ලංකාවක් නැතිවෙනවා.රට ජාතිය ගැන කිසිම හැගීමක් නැති උන් ට්කක් තමා unp එකේ ඉන්නේ.

    :):):)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබට බස්සන පොලු ගැන දන්නෙ ඉතින් උබනේ. උබ කියනවනම් කුරුදු පොලු කියලා, වෙන්න ඇති. අපිට වැඩක් නෑ ඕව.
    පුක උබේ නම්, කුරුදු පොලු උබට හොදනම්, ඇයි අපි වද වෙන්නේ?:lol:
    එතකොට බන් අර කුරුදු පොලු උස්සන් අවේ කාට ගහන්නද???:lol::lol::lol: දන්නේ නැති නිසා අහන්නේ??:rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    muthalif_zpsvb8jjatq.jpg

    දිල්වාලේ.... මේකට දෙනවද උත්තර..
    ඒක තමයි මහින්ද කිව්වේ සමහර වැරදි කරපු එවුන්ට දඩුවම් දුන්නේ නෑ කියලා..:):):) උඹල බය නොවී හිටහන්කෝ.. මේ පාර 17 න් පස්සේ එ වැරදි නිවැරදි කරනවා සත්තයි..:):):)

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තව පොන්නයො දෙතුන් දෙනෙක්ට රිදිලා රෙප් කපලා. අනේ හුකේ. තොපිලට කරන්න පුලුවන් උපරිම ඔන්න ඔය වගේ පොන්න වැඩක් තමයි. තොපිලගෙ මහ පොල් කවුඩත් කෙලවගත්තේ ඕව කරන්න ගිහින් තමයි. වැඩි තණ්හාවට තුන අතගාන්න ගිහින් තිබ්බ දෙක නැති කරගත්තට මිනිස්සු පලි නෑ.

    වරෙල්ල අවජාතක පොන්නයො රැල, ඇවිල්ල කපපියව් රෙප් ඇති වෙන්න. මට පුක යෑ.
    වරෙල්ලා වරෙල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා :lol::lol::lol:
     
    Last edited:

    Similar threads