කොහොමද යහපාලනය? ජාතික ආරක්ෂාව

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පැටියා;18814461 said:
හරි පැරදුනාමයි කියලා උපකල්පනය කරමුකො. ඒකනෙ උඹලගෙ පැත්තට වෙන්න පුලුවන් නරකම දේ. උඹලා ඊට පස්සෙ රට බේරගන්න මොකක්ද ගන්න ක්‍රියාමාර්ගෙ? උදාහරණයක් විදියට කැරලි ගහනවා වගේ? :eek:
උඹලා කිව්වේ?? :rolleyes::rolleyes::rolleyes: දන්නේ නෑ බන්...:baffled:
මගේ මතය තමයි.. එහෙම දෙයක් උනොත්.. එහෙම දෙයක් වෙන්නේ නෑ.. රටේ අවාසනාවකට හරි එහෙම උනොත් ටෝයියෝ බයියෝ ජෙප්පෝ ඔක්කොටම වෙනස තේරෙයි..:) වෙනස ටෝයියෝන්ට බයියෝන්ට අරිනකොට එදාට මට ගානක්වත් නැතිවෙයි... මම වචනයක්වත් කියන්නේ නෑ බන්.. කුම්බලා මලු කෑවානම් වින්දවපන් බලලෝ කියලා ඉන්නවා.. :):):) දවසක් එයි හැමෝටම තේරෙන.. එදාට පරක්කු වැඩිවෙයි...:)
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
උබට දැන් වචන මතක නැති වෙන්නම ඇරලද තියෙන්නේ.... පුකෙන් ජීවත් එන උබට මොන වචනද පොන්නයෝ...
ඉතින් කෝ සුදු අලුත් දෙයක් කතාකරමුකෝ....:(
:(:(
 
chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Good Comment

    :yes::yes:

    මහින්ද හොරා කියලනෙ කට්ටිය චන්දෙ නොදෙන්නෙ. එහෙමනම් රනිල්ගෙ ඉතිහාසෙ පොඩ්ඩක් හොයල බලන්න. මමත් මහින්දට දෙන්නෙ වෙන විකල්පයක් මේ වෙලාවෙ රටට නැති නිසා. මොකද මහින්දට නොදී රට කොටියට දෙන රනිල්ටයි, දහස් ගානක් මරල රටේ සංවර්ධනය අඩාල කරපු ජේවීපී එකටයි දෙන්නත් බැහැ. මේ වෙලාවෙ රටට ඕනෙ කොන්ද කෙලින් තියාගෙන ඒකිය රටක් පාලනය කරන්න පුලුවන් නායකයෙක්. එහෙම නැතුව ජාත්යන්තර සංවිධාන සහ දෙමල සංවිධාන වල කීමට නටන රූකඩ නෙවෙයි.

    :yes::yes::yes:

    Good Comment
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ඔයාට තරහ යනවනේ රත්තරන්...:lol:
    :lol::lol:

    අන්න උබල කොන්ද නෑ කිව්ව එකා වැඩ පටන් අරන්.
    දැන් මහින්දට ඉස්සරහට වැඩ තියෙයි, උබේ පුක ගැන වැඩිය බලන්න වෙලාවක් නැති වෙයි...:lol:
    දැන් අඩපල්ලා ඒකාධිපතියා කියලා....:lol:
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan

    983827_363920080453397_4534229279921122233_n.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අතේ පත්තු වූ මෛත්‍රිපාල ගේ පක්‍ෂ විරෝධී ව්‍යවස්ථා විරෝධී ලිපිය

    මෛත්‍රිපාල සිරිසේන මැතිවරණය ඔන්න මෙන්න තියාගෙන මහින්ද රාජපක්‍ෂට ලිපියක් යවමින් තමා මහින්දට අගමැති කම නොදෙන බව ප්‍රකාශ කර ඇත. එයට හේතු ලෙස ඔහු දක්වා ඇත්තේ මහින්ද ශ්‍රී ල නි පක්‍ෂයට කර ඇතැයි කියන වැරදි ය. මේ ලිපිය සාධාරණ වශයෙන් ගත්කල සිංහලයන්ගේ තර්ක ඥානය විදහා දක්වන්නක් මිස අනෙකක් නො වේ. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේ්න්තුවේ වැඩි බලයක් හිමි තැනැත්තා අගමැති ලෙස පත්කළ හැකි ය. මට නම් එහි අවුලක් නැත. මෙහි දී වැදගත් වනුයේ ජනාධිපතිට තම මතය අනුව යන වචන කිහිපය ය. එහෙත් ව්‍යවස්ථාවෙහි කිසිම තැනක යමකු පක්‍ෂයකට යම් වරදක් කර ඇතැයි යන චෝදනාව මත ජනාධිපතිට යමකු අගමැති පදවියට පත්කළ නොහැකි යැයි සඳහන් නො වේ. මෛත්‍රිපාල ව්‍යවස්ථාවට පටහැණි ව ක්‍රියා කරයි. එය ම ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට නිමිත්තකි!

    අනෙක් අතට මෛත්‍රිපාල එකි මහින්දගෙන් ම වෙනත් ශ්‍රී ල නි ප ජ්‍යෙෂඨයකු පත්කිරීම සඳහා ආශිර්වාදය බලාපොරොත්තු වෙයි. වරද කළ අයගේ ආශිර්වාදය ලබාගන්නේ අහවල් දෙයකට ද? අප මෛත්‍රිපාලගේ ලිපියේ වචනාර්ථය පමණක් නොගත යුතු ය. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු නොව රනිල් ම අගමැති ලෙස පත්කිරීමට අවශ්‍ය වෙයි. එහෙත් ඔහුට එ බව දැනට කිව හැකි නො වේ. අද ශ්‍රී ල නි ප ජ්‍යෙෂ්ඨයන් උපායශීලීව කටයුතු නොකළහොත් මැතිවරණයෙන් පසු ඔවුන් අමාරුවේ වැටීමට ඉඩ ඇත.

    මෛත්‍රිපාල තවදුරටත් ජ්‍යෙෂ්ඨයන් නොමග යැවීමට කියන්නේ සංධානයට 113ට එකක් දෙකක් අඩුවෙන් ආසන ලැබුණහොත් විධායක ජනාධිපති ලෙස මැදිහත්වී ඒ අඩුව පිරවිය හැකි බව ය. එහෙත් සිදුවනු ඇත්තේ අනෙක් පැත්ත ය. රනිල්ට අආසන එකක් දෙකක් අඩු වුවහොත් මෛත්‍රිපාල ජනාධිපති ලෙස මැදිහත් වී ඒ අඩුව පුරවනු ඇත.

    මහින්ද කළැයි කියන වැරදි අතර මෛත්‍රිපාල කියන්නේ මහින්ද ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්කිරීමට කටයුතු කළ බව ය. මෛත්‍රිපාල නොදනිතත් 1951 දී ශ්‍රී ල නි ප පිහිටුවන ලද්දේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එය ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීම ඇරඹුයේ ඒ ආසන්නයේ පැවති මින්නේරිය අතුරු මැතිවරණයත් සමග ය. දත්දොස්තරලා, වික්ටර් අයිවන්ලා ආදීන් චන්ද්‍රිකා මගින් පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ කළ ද ඒ අසාර්ථක විය. අද ද බටහිරයෝ ද ඉන්දියාව ද දත්දොස්තරලා ද මෛත්‍රිපාල මගින් පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ කරති. මහින්ද එයට කිසිසේත් ඉඩදිය යුතු නො වේ.

    මෛත්‍රිපාල දැනටමත් පක්‍ෂ ව්‍යවස්ථාව මෙන් ම රටේ ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත. අද ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආයුතු ය. ජනතාව මහින්දට ආසන 120ක් පමණක් නොදී දෝෂාභියෝගය සඳහා 150ක් ලබා දිය යුතු ය. මහින්දට අගමැතිකම නොදෙන මෛත්‍රිපාල ජනාධිපතිධුරයෙන් ඉවත් කළ යුතු ය. අප ඒ සඳහා සූදානම් විය යුතු ය.

    නලින් ද සිල්වා

    2015 අගොස්තු 14
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    අද ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආයුතු ය. ජනතාව මහින්දට ආසන 120ක් පමණක් නොදී දෝෂාභියෝගය සඳහා 150ක් ලබා දිය යුතු ය.

    සිල්වා කියනවනම් ඉතින් දෙයි :rofl:
     
    :):):)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    පිස්සොයි , කේන්දර කාරයොයි, ඉන්ද්‍රජාල කාරයොයි , ගෙම්බෝයි, දිව දෙකේ එවුනුයි, ගණන් බැරි එවුනුයි එක්ක ගන්න ආතල් එකනම් මාරු ආ...ෆැන්ටසිය තව දින කිහිපයයි..:lol::lol::lol::lol:
     
    Similar threads