උඹලා කිව්වේ??පැටියා;18814461 said:හරි පැරදුනාමයි කියලා උපකල්පනය කරමුකො. ඒකනෙ උඹලගෙ පැත්තට වෙන්න පුලුවන් නරකම දේ. උඹලා ඊට පස්සෙ රට බේරගන්න මොකක්ද ගන්න ක්රියාමාර්ගෙ? උදාහරණයක් විදියට කැරලි ගහනවා වගේ?![]()


දන්නේ නෑ බන්...
මගේ මතය තමයි.. එහෙම දෙයක් උනොත්.. එහෙම දෙයක් වෙන්නේ නෑ.. රටේ අවාසනාවකට හරි එහෙම උනොත් ටෝයියෝ බයියෝ ජෙප්පෝ ඔක්කොටම වෙනස තේරෙයි..
වෙනස ටෝයියෝන්ට බයියෝන්ට අරිනකොට එදාට මට ගානක්වත් නැතිවෙයි... මම වචනයක්වත් කියන්නේ නෑ බන්.. කුම්බලා මලු කෑවානම් වින්දවපන් බලලෝ කියලා ඉන්නවා.. 

දවසක් එයි හැමෝටම තේරෙන.. එදාට පරක්කු වැඩිවෙයි...


