උබ මේ කරන්නේ රස්සාවක් නම් කමක් නැහැ. එහෙම නැත්තම් උබ උබටම කරගන්නේ ලොකු අපරාදයක්. ඉස්සෙල්ල හොද වැදගත් තැනකට පලයන්, ඊට පස්සේ මිනිස්සු උබ කියන ඒවා අහවි.
චන්දෙ ගැන නම් කියන්න තියෙන්නේ ඉතින් ආයේ කීයටවත් මහින්දට නම් දෙන්නේ නැහැ කියල තමා.
දවසට 1500යි .

තොපි දැන් අවජතකයෝ වගේ මෙතන හැසිරෙන්න එපා.. මේ හැම කරුණක්ම සාක්ෂිත් එක්ක දාල තියෙන්නේ.. දැන් ඇවිත් මං ගැන දුකයි අරක දුකයි මේක දුකයි මේකේ වච්ච්නයක් කැතයි.. අතන ඉලක්කම වැරදි කියා කියා වටේ යන්නේ නැතුව.. මේ ඇත්තට මුහුණ දීපන්.. තොපිලට හෙන ගහයි...

උඹලා කිව්වේ??දන්නේ නෑ බන්...
මගේ මතය තමයි.. එහෙම දෙයක් උනොත්.. එහෙම දෙයක් වෙන්නේ නෑ.. රටේ අවාසනාවකට හරි එහෙම උනොත් ටෝයියෝ බයියෝ ජෙප්පෝ ඔක්කොටම වෙනස තේරෙයි..වෙනස ටෝයියෝන්ට බයියෝන්ට අරිනකොට එදාට මට ගානක්වත් නැතිවෙයි... මම වචනයක්වත් කියන්නේ නෑ බන්.. කුම්බලා මලු කෑවානම් වින්දවපන් බලලෝ කියලා ඉන්නවා..
දවසක් එයි හැමෝටම තේරෙන.. එදාට පරක්කු වැඩිවෙයි...
![]()

උඹ ගැන ආඩම්බරයි දිලෝ..
උඹ මොනවා වුනත් ලොක්කගේ පාරෙම යනවා..
තමන් පීචං වෙනවා කියලා දැන දැනත් නොදන්නවා වගේ ඒකම කිය කිය ඒකම කරනවා..
අතාරින්න එපා මචෝ..
සමූපාකාර සමිතියට චන්දේ ඉල්ලනකොටත් උඹ ඉන්න ඕනේ Thread දාන්න හොදේ..
Rep+
උඹලා කිව්වේ??දන්නේ නෑ බන්...
මගේ මතය තමයි.. එහෙම දෙයක් උනොත්.. එහෙම දෙයක් වෙන්නේ නෑ.. රටේ අවාසනාවකට හරි එහෙම උනොත් ටෝයියෝ බයියෝ ජෙප්පෝ ඔක්කොටම වෙනස තේරෙයි..වෙනස ටෝයියෝන්ට බයියෝන්ට අරිනකොට එදාට මට ගානක්වත් නැතිවෙයි... මම වචනයක්වත් කියන්නේ නෑ බන්.. කුම්බලා මලු කෑවානම් වින්දවපන් බලලෝ කියලා ඉන්නවා..
දවසක් එයි හැමෝටම තේරෙන.. එදාට පරක්කු වැඩිවෙයි...
![]()

මචන්ලා, ආරංචියක් ආවා හෙට මහින්දගේ තංගල්ලේ වත්ත හාරනවා කියල, කරන්ට් හොයන්න....
මේ දවස් වල දිනපතා විදුලිය විසන්දි වීමට හේතුව, රාජපක්ෂවරුන්ගේ ඉඩම් වල, පොලව යට විදුලිය ගබඩා කර තිබීම නිසා බව ආණ්ඩුවේ මතයයි.
කතාව ඇත්තද බං?
![]()
http://www.lankadeepa.lk/index.php/top_story/389456