කොහොමද යුද්දෙ කරන්නෙ ?

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගහල පරාද කරන්න බැරිනං ඉතිං උං එන්න කලිං මාලිගාව වැඩිම ඔෆර් එකට විකුණලා දානවා. ගන්න එකා ඕන එකක් කරගන්නෙ නැතැයි.

    අරූටම විකුණන්න වෙන්න වෙන එකෙක් ගන්න එකක් නැහැ :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙම බෑ බං.......
    තියන රිසෝස් කියහන්....
    යුද්දයක් කරනකොට ප්ලෑන් කරන්න බෑ තියන රිසෝස් දන්නේ නැතුව....
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගහල පරාද කරන්න බැරිනං ඉතිං උං එන්න කලිං මාලිගාව වැඩිම ඔෆර් එකට විකුණලා දානවා. ගන්න එකා ඕන එකක් කරගන්නෙ නැතැයි.

    Car exchange consider කරන්නෙ නැද්ද බන්? :eek:

    2008 Vios එකකට වගේ? :confused:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මුළු නෝත් එකම ගිනිගන්න උගුල් අටවල ඉන්න ඔක්කොම මිනිසු එක්ක south එකට යනවා.
    (Weirwood tree ඔක්කොම ගිනි තියන්න ඕන මම නම් හිතන්නේ එකන් තමා night කිංග් ට power එක එන්නේ )
    Cersei Lannister තමා මුලින්ම night කිංග් face කරන්නේ. යුද්ද පටනං ගත්ත ගමන් ඇවිල්ල game එකට සෙට් වෙනවා...(මොකද night කිංග් මරණ ඔක්කොම army ඔෆ් dead වෙනවනේ )

    1) ගිනි බෝල විදින ඒවා සහ ඩ්‍රැගන් ග්ලාසස් අරරොව් තමා වැඩිපුර use කරන්නේ.
    2) ස්ච්රෝපියන් අරරොව් සෙට් කරගෙන ඉන්නවා night කිංග් ගේ මකරට ගේම දෙන්න.
    3) ලොකු බොරු වලවල් හදල ගිනි තියන්න සෙට් කරනවා

    LOL
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Cercei wa yawanawa white walker king gaawata......ගෑනි නියමෙට වැඩේ හැන්ඩ්ල් කරයි...........
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    castle eka wateta boru walak kapanawa highway 5ka wage width ekata :yes:
    un ekata watunama burn them all :)

    ara qyburn ge gadget ekata hadanawa valerian steel dala dragon ta shot eka denna.

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mulu series ekema wahina scenes ekakwath nane :dull:

    සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට වහින සීන් දාන්නෙ දුක හිතෙන අවස්ථා වල :yes:
    මේකෙ දුක හිතෙන අවස්ථාත් හෙන අනපේක්ශිත විදිහට බුරුතු පිටිං මරල දෙන නිසා දුක හිතෙන වෙලාවල් වල වැස්ස දාන්න විදිහක් නෑ :(
    කලීසි ඩ්‍රැගන්ස්ටෝන් වලට ආපු වෙලාවෙ නං වැස්සක් තිබ්බ. එච්චරමද කොහෙද. දැන් නං වින්ටර් එක ආපු නිසා වහින ඒව කොහොමත් නැතිවෙයි හිම වැටෙන ඒව විතරක් තියෙයි :yes:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට වහින සීන් දාන්නෙ දුක හිතෙන අවස්ථා වල :yes:
    මේකෙ දුක හිතෙන අවස්ථාත් හෙන අනපේක්ශිත විදිහට බුරුතු පිටිං මරල දෙන නිසා දුක හිතෙන වෙලාවල් වල වැස්ස දාන්න විදිහක් නෑ :(
    කලීසි ඩ්‍රැගන්ස්ටෝන් වලට ආපු වෙලාවෙ නං වැස්සක් තිබ්බ. එච්චරමද කොහෙද. දැන් නං වින්ටර් එක ආපු නිසා වහින ඒව කොහොමත් නැතිවෙයි හිම වැටෙන ඒව විතරක් තියෙයි :yes:

    Ewele wassada :confused:

    ai ban Euron Balon Greyjoyva bridge eken thallu karanne wahina kota na

    Ow neh..dan mathak une Robb, Rickard karstark maraddith wassa :lol:
     
    • Like
    Reactions: Anonymous_Abstract

    Emioss

    Banned
    Apr 13, 2019
    116
    10
    0
    honda welawata dakuna ratak une
    me wage un ekka lankawa sithiyamen ayin karan eka sadaranayi :lol:
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: මෙහෙමයි මචං, ඕකුන්ට කඩු කිනිසි දුනු ඊතල වලින් ගහලනම් ගේම ගහන්න හෙනම අමාරුයි. මොකද අපෙන් මැරෙන මැරෙන එකා ඊලග විනාඩියෙන් පන ඇවිත් dead armyඑකට සෙට් වෙන නිසා,ඒ නිසා ඒ theory එක හරියන්නෙ නෑ අනිවා dragon glass වලින් හදපු ආමරි සෙට් එකක් replace වෙන්නම ඕන, ඒකෙන් 50%ක difficulty එක අඩු වෙනව ඕකුන්ට attackකරන්න තියෙන. අනිත් එක තමයි night king. ඔතන තියෙන්නෙ තනිකරම පිරමීඩ සීන් එක, ඒ කියන්නෙ groupඑකක leader කෙනෙක්ට ශොට් එක දුන්නම අනිවා උගේ යටතෙ ඉන්න අනු කාන්ඩ සෙට් එකටම හික් ගෑවිලා blast වෙලා යනව :yes: ඒ තියරි එකෙන් බැලුවොත් ඔය dead armyඑකටම පන දුන්නෙ ඔය night kingනෙහ්( white walker ල හැඩුවෙ Children of the Forest සෙට් එක, මම කියන්නෙ dead armyඑක එතන ඉදන් හැඩුවෙ night king සීන් එක), ඒ නිසා මුල ඉදන්ම target කරන්න ඕන night kingව බිම දාන එක මිසක් dead army එකත් එක්ක හැමිනෙන එක නෙමි. :yes: night kingට ගහන්නනම් අනිවා උගේ ලග ඉන්න dead dragonට ශොට් එක දෙන්නම ඕන, ඒක තමයි අනිත් සීන් එක. උට ගහන්නත් ඕන ඉතින් dragon glassවලින් හදපු crossbow එකකින්ම තමයි, ඒක place කරන්න ඕන අනිවා අර season 1 එකේදි සර්සි ලැනිස්ටර් & ජෙමී ලැනිස්ටර් ඩබල ජිගිය දාපු ටවර් එක උඩ. මොකද එතන තමයි winterfellවල උසම potඑක. ඔතනට තමයි මුලින්ම පේන්නෙත් dead armyඑක එන එක. ඒ නිසා clear viewඑකක් සහ clear target එකක් ගන්න පුලුවන් ඔතන ඉදන්. ඔය ටික කරනකම් ඉතින් dead armyඑක අත් පටලන් බලන් ඉන්නෙ නෑ නෙහ්. ඒ නිසා උන්ට welcome fireඑකක් විදියට තාර වලින් cover කරපු කැටපෝල් ශොට් දෙන්න පුලුවන් විදියට කැටපෝල් සෙට් කරනවා Winterfell වල හතර වටේටම. ඒකෙන් 20%ක විතර damage එකක් නවත්ත ගන්න පුලුවන්. winterfell වල wall එක උඩ අනිවා දාන්න ඕන archerල සිය ගනනක්, ඒ වගේම උන්ගෙ ඊතල
    කොපු අනිවා dragon glass වෙන්නත් ඕන. ඒකෙන් සෑහෙන්න සෙට් එකක් එවර කරන්න පුලුවන් අරුන්ගෙ armyඑකේ :yes: ලේසි නෑ.. ඒත් ගේමක් ගැහුවොත් ගහන්න පුලුවන් හික් ගෑවිලා යන්න.. බැරිම වුනොත් plan B එකකුත් තියෙන්න ඕන පසු බසින්න. ඒකට මම කරන්නෙ ඔතන winterfellවලට දකුනට වෙන්න තියෙන්නෙ මුහුදනෙ. අමතර නැවු සෙට් එකක් placeකරල තියෙනව පසුබහින්න වුනොත් එතනින් පැනගන්න, මොකද white walkersල සෙට් එකට පීනන්න බෑ.. ඒ නිසා ඒක plan B එක ව්දියට තියන් ඉන්නව. සර්සි ගේමට උදවු කරන්නෙ නැති ලයින් එකක් නෙහ් තියෙන්නෙ දැනට, හැබැයි ජේමි කාරයවත් අරන් casterly rockවලට පැනගත්තනම් ඉතුරු බැටෑලියන් එකට උකවන්න පුලුවන් සර්සිගෙ ලග ඉන්න ගෝල්ඩන් කම්පනි එකයි වෙස්ටරොස් armyඑකයි සෙට් කරගෙන.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha

    plan B ekata Yara innawa. Theon Wintefell enawane e NEWS eka aran.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් වික්‍රමසිංහ වගේ එකෙක්ට පාලනය බාර දෙනවා .....

    night king ට මේක ආරංචි උනාම පොර යුද්දෙට් එන්නේ නෑ....night king ට කලින් රනිල් වික්‍රමසිංහ රටට කෙලොලා දානවා කියල night king හිතනවා ...ආයේ එන්නේ නැහැ..ඇයි winter එක ඉවරයි නේ...යේ එන්නේ ඉලන්ඟ winter එකේ