කොහොමද රනිල් ගේ නැගිල්ල !

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    • Like
    Reactions: Honda.putha and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    PEVI_02_20240801_E.png


    ජුනි එකේ මෙහෙමනෙ තිබ්බෙ.

    එතකොට මේකෙ පරණ දත්තත් වෙනස් වෙනවද අලුත් දත්ත එක්ක?
    Season 9 Lol GIF by The Office


    PEVI_02_20240704_E.png

    May
    ------ Post added on Aug 29, 2024 at 8:15 PM

    PEVI_02_20240229_E.png


    meke Sajith Pohottuwatath wada udin patan aragena.
    ------ Post added on Aug 29, 2024 at 8:16 PM
    ඕව උඹල අපිට තේරෙන්නෙ නෑ 🤣🤣🤣
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    මෙහෙම කියල තියනවා

    The voting intent results for previous months have changed in this update as more data were collected after the last release and these changes are within the margin of error. - https://ihp.lk/press-releases/ak-di...lead-neck-and-neck-july-voting-intent-support


    :ROFLMAO: ඒ කියන්නේ වර්තමානය මායාවක් කියල ...


    සතියක් යනකොට මේක අයිත් වෙනස් වෙනවා ගිය🥴
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මේකේ ඉන්න හුජ්ජ කොල්ලෝ දන්නේ නැති උනාට රනිලා දන්නවා ඌ පරාදයි කියල
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඕක බොරුවක් බන්... සප්තැම්බර් 22 වෙනකම් ඉවසන්න ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අනුරට 3 ත් නැතුව යන්න වෙන්නේ... නාමල් රනිල් තමා සටන.. මොකද සජිත්ගේ චන්ද වැඩිපුරම වැටෙන්නේ රනිල්ට..