කොහොමද ලංකාවෙත් මෙහෙම Film Hall open kaloth..

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    කොහොමද ලංකාවෙත් මෙහෙම Film Hall open kaloth..

    10437458_923774151012335_6492458832679521156_n.jpg


    11070824_923774191012331_4787615015938685862_n.jpg


    10606528_923774214345662_4372077609355438769_n.jpg


    11081070_923774031012347_6352685851328692095_n.jpg


    Damu Balanna Patta Comments tikak.:lol::lol::lol::lol:

    Wadiyen thiyenawa nam rep ekak deela yanna.
     
    • Like
    Reactions: Rosantha

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Open karapu daata passe dawase policiyen painawa badu pot ekak kiyala. Sathiyak giyain passe okata mokektawath yanna wenne na weralu mal kadayak wage thiyei. Kohomada kotte kalin ekaage shareera kruthya thiyeddi. :rofl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕක කලින් එකෙක් දාල හම ගැහුවා ඩෝ :eek:

    ලංකාවේ ඕවා දානවා කියන්නේ එක්කෝ ඕනි නෑ බන් කස්ට්ටියම කියයි :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරි යන්නේ නෑ :no: අපේ එවුන් ගිහින් ඕකේ sex කරයි film එක පැත්තක දාලා.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔහොම එකක් දැම්මොත් මම තිරය එක ලග සීට එකක් ගන්නවා. තිරේට වඩා හොද ෆිල්ම් යනවා අනිත් පැත්තට බැලුවම
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Othana sex karanna bane? anika lankawe inne bohoma uwamanawen chithrapati balana prekshakayo...owa dammoth ape ayage rasa windanayata baada wenawa..

    anika hollywood chithrapati balanakota ninda yanawa..ekai ohoma daala thiyenne bed ekak..ape lankawe ewa ehema nane..paya 4k giyath lassanai cithrapatiya..e nisa lankawata owa daala wdak na :(