කොහොමද වන්ඩිය අවරුදු 5ක මහන්සිය 🙂 ❤️🏆 Amila Gunawardhana

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අමිල අයියාගේ අවරුදු 5ක මහන්සිය
    🙂
    ❤️
    🏆


    2012 න් පටන් අරගෙන 2016 ඉදලා මේක කොහොම හරි ගොඩ දාගන්නවා කියලාවැඩ කරන්න පටන් අරන් මේ වෙනකොට අවරුදු 5යි , අවුරුදු 4 (2012-2016) මහන්සි වෙලා ඉගෙන ගත්ත දේයින් ප්‍රයෝජනේ (Skill) ප්‍රතිපල හම්බෙනකොට මාරම සතුටුයි , ඕන කෙනෙක්ට අද ඉදලා පටන් ගන්න පුළුවන් හැබැයි තමන් කරන්නේ මොනාද කොහොමද කරන්නේ කියන එක සැලසුමක් ඇතුව යන්න.

    203968996_4540935549263533_2853856307979230664_n.jpg


    186454830_4408901695800253_2848137004951298901_n.jpg





    241282541_4803804849643267_37991385136889679_n.jpg



    221308445_4624308650926222_901872434194740391_n.jpg

    213144813_4568170323206722_6743308630949876742_n.jpg


    182851791_4398805113476578_1779264849418658116_n.jpg
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    ඇයි මේ ඔන්ලයින් ඔන්ටපිනර්ලා BMW V8 ම ගන්නේ. ඇයි අනිත් වාහන එගොල්ලන්ට අකැප ද? :eek::confused::confused::confused:
    Lankawe tax structure eka ekka e type eke gana aduwata gnna puluwn oka hinda .. 2018 , 2019 oya gena okkoma 1500cc , itn tax eka gdk adui. 523i eket tax eka wadi okata wada
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ලසන්තගේ i8 එකනම් විකුණලා නේද..

    ඇයි මේ ඔන්ලයින් ඔන්ටපිනර්ලා BMW V8 ම ගන්නේ. ඇයි අනිත් වාහන එගොල්ලන්ට අකැප ද? :eek::confused::confused::confused:
    ලංකාවේ ටැක්ස් එකත් එක්ක ගෙවන ගානට වටිනම වාහනයක් වෙන නිසා