කොහොමද වැඩේ.. දැන් අපිත් ලොකු මිනිස්සු

Jul 26, 2011
8,378
730
0
no sinhala land
කොහොමද වැඩේ.. දැන් අපිත් ලොකු මිනිස්සු

පොස්ට් 1000ක් ලු බන්.. :shocked:
මාස කීයක් ගියාද මේක කොරගන්ට..... :eek:

පොඩ්ඩක් ඉඳපන් මමම සුබ පතාගන්නෙපැයි කස්ටියට ඉස්සෙල්ල


congratscats.jpg



Api ahinsakai :sorry::sorry:

අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ

රෙප් දීපු කපපු හැමෝටම ගොඩක් ස්තුති වෙන්නෝනෙ.. එලකිරි එක ෆට්ට වටිනව මගෙ පාලුව තනිකම ඔක්කොටම මාත් එක්ක හිටියෙ එලකිරි Joke section එක :love::love::love::love::love::love::love:

දැන් ඔය ජුනියර් මෙම්බර්ල මට කලු පූස අයිය කියල කතා කොරනව හොඳයි :D:D ඔන්න නොකිවුවයි කියන්නෙපා... ඕං අපි ගියා

Long live elakiri :yes::yes::yes: හැමෝටම බුදු සරනයි!!!