කොහොමද වැඩ ටික......

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කොහොමද වැඩ ටික......

    මම මේක දැම්මේ දැකලා නැති අයට. එහෙම නැතුව මේවා කරන්න කියල නෙමෙයි හොඳේ...... :yes: :yes:
    මේවා කරන්න උත්සාහ කරන්න හිතන්නවත් එපා....මෙහම කරන අයට එච්චර ආයුෂ නැ යාලුවනේ....:no: :no:



    උපුටාගත්තේ මූණුපොතෙන්......


     
    • Like
    Reactions: sadeeep

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    වැඩේ නම් ෆට්ට මචෝ :cool:
    හැබැයි මේවා කරන අය වැඩිකල් දුවන්නේ නම් නෑ :no:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    marenna dagalanawa :angry:

    Achievement unlocked: Cancer.

    ඒකනන් ඉතින් ඇත්ත තමයි.......

    patta macho......

    එල....:)

    වැඩේ නම් ෆට්ට මචෝ :cool:
    හැබැයි මේවා කරන අය වැඩිකල් දුවන්නේ නම් නෑ :no:

    වැඩ නම් හොඳා....

    ඒත් සිගරට් නම් හොඳම නෑ!!!!!
    :no::no:

    නේද මල්බබා?????

    :P:P

    වැඩකරයොනන් තමයි.....:yes: :yes:
    අපොයි ඔව් ඔය විස දුම හොඳම නෑ.....:no: :no:

    patta rep added

    thanks macho....:)
    +3