කොහොමද වෙනස....

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මචං මට පොඩි අවුලක් තියෙනව...... ;)

    මට හිතෙනව මම කථා කරන විදිහ, හිනා වෙන විදිහ එහෙම ටිකක් අවුල් කියල (ගුරුවරු, නෑදෑයො , වැඩිය ලගින් ආශ්‍රයක් නැති මිනිස්සු එක්ක )...:rolleyes:
    මට ඕන ඒක වෙනස් කර ගන්න..... :)
    මම දැන ගන්න ඕනි මම ටික කාලයක් හිතාමතාම අලුත් විදිහකට හිනා උනොත්, කථා කරොත් ඒ ක්‍රමේට මාව ඉබේටම හුරුවෙයිද කියල.... ටික දවසක් ඕක කරල බැලුව සාර්ථක නෑ වගේ.......
    එහෙම කරල බලපු එවුන් ඉන්නවනම් උපදෙස් ටිකක් දීපන්කො........:P

    ජෝක් එකට ගන්න එහෙම එපා ඈ.......
    මම මේ ක්‍රමේට අත් අකුරු නම් වෙනස් කරගෙන තියෙනව.......
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    හැසිරෙන්න ඕනේ කොහොමද කියලා කලින් ප්ලැන් කරපන් අවස්ථාව අනුව..මටත් ඔය සීන් එක තිබ්බා..තැනක් නොතැනක් නැතුව වාචාලයා වගේ දොඩවන්න හිනාවෙන්න මිනිස්සුන්ට ඇද කරන්න...පස්සෙ මන් කොන් වෙනවා වගේ සීන් එකක් දැනුනා කට්ටිය ඉස්සරහා...මන් පස්සෙ හිතලම සීරියස් මූඩ් එකකින් හිටියා... හරියටම කිව්වොත් සියල්ල දත් වගේ...කවුරු හරි ජෝක් එකක් කරත් කටකොනෙන් හිනාවෙන්න...උත්තරයක් දෙනකොට පොඩ් වචන වලින් උත්තර දෙන්න... ආඩම්බර පාට් එකෙන් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න...ඔය වගේ ගොඩක් දේවල්...උබට හිතෙන හරි දේ කරපන්...මට කියන්න බෑ මෙහෙමම කරපන් කියලා...කාලයක් යද්දි නිකන්ම පුරුදු වෙයි...හැබැයි අවධානය නැති උනොත් කොහොමත් සුපුරුදු විදිහට යනවා දන්නෙම නැතුව:P:P
     
    • Like
    Reactions: AnjanaROCK

    :)
    දැන් උබ වෙනස්ද බං.... උබට ඕන විදිහට
    දැන් අර වාචාල කම් ඇත්තෙම නැද්ද...... ඔබට ඕන උනත් ඒව ඇදල ගන්න බැරිතරමට නැති වෙලා ගියාද....... ;)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    හැසිරෙන්න ඕනේ කොහොමද කියලා කලින් ප්ලැන් කරපන් අවස්ථාව අනුව..මටත් ඔය සීන් එක තිබ්බා..තැනක් නොතැනක් නැතුව වාචාලයා වගේ දොඩවන්න හිනාවෙන්න මිනිස්සුන්ට ඇද කරන්න...පස්සෙ මන් කොන් වෙනවා වගේ සීන් එකක් දැනුනා කට්ටිය ඉස්සරහා...:P:P

    උඹ රාජිත ගේ කවුරු හරි ද?
     
    • Like
    Reactions: Batman963

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    :)
    දැන් උබ වෙනස්ද බං.... උබට ඕන විදිහට
    දැන් අර වාචාල කම් ඇත්තෙම නැද්ද...... ඔබට ඕන උනත් ඒව ඇදල ගන්න බැරිතරමට නැති වෙලා ගියාද....... ;)

    සෑහෙන්න වෙනස්..හැබැයි පුරුද්ද ඉතින් අත අරින්න බෑ...ඉබේ එනවා...හැබැයි ක්ෂණිකව මීටරේට වැටෙනවා නවත්තන්න ඕනේ කියලා... හැමදෙයක්ම එහෙම තමයි... අපි පුරුදු කරන්න ඕනේ...එතකොට අපිට නොදැනිම එකට රීඇක්ෂන් එකත් එනවා...කරලා බලපන්..සාර්ථකයි ගොඩක්ම..:yes::yes:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උඹ රාජිත ගේ කවුරු හරි ද?

    අපෝ එච්චරටම නෝන්ඩි දාන්න එපා...මං කිව්වේ ඉතින් තැනක් නොතැනක් බලන්නෙ නැතුව කියවන එකට...:P:P
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    අපෝ එච්චරටම නෝන්ඩි දාන්න එපා...මං කිව්වේ ඉතින් තැනක් නොතැනක් බලන්නෙ නැතුව කියවන එකට...:P:P

    ඔව් එක තමයි මාත් ඇහුවේ
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හැසිරෙන්න ඕනේ කොහොමද කියලා කලින් ප්ලැන් කරපන් අවස්ථාව අනුව..මටත් ඔය සීන් එක තිබ්බා..තැනක් නොතැනක් නැතුව වාචාලයා වගේ දොඩවන්න හිනාවෙන්න මිනිස්සුන්ට ඇද කරන්න...පස්සෙ මන් කොන් වෙනවා වගේ සීන් එකක් දැනුනා :P:P

    උබ තාමත් හැදිලා නෑ බන්, මෙන්න සාක්ෂි

    http://www.elakiri.com/forum/showthread.php?t=1810696&page=102

    :lol::lol::lol::lol:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    එකව්න්ට් දෙක තුනකින් එන්න එපා බං...මට්ටු වෙනවා එකාමයි කියලා...:P:P

    මොකද බන් මේ දොඩවන්නේ ? උබ හිතුවද මේකේ උබට අවුල් වෙන දේවල් දාන සේරම එකවුන්ට් මගේ කියල. එහෙම නෑ බන්, උබට ආයෙත් වැරදිලා. :lol:

    P.S. හොදට ඇස් ඇරලා බලපන් අරුත් ඔන්ලයින් ඉන්නවා දැන්.
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    සෑහෙන්න වෙනස්..හැබැයි පුරුද්ද ඉතින් අත අරින්න බෑ...ඉබේ එනවා...හැබැයි ක්ෂණිකව මීටරේට වැටෙනවා නවත්තන්න ඕනේ කියලා... හැමදෙයක්ම එහෙම තමයි... අපි පුරුදු කරන්න ඕනේ...එතකොට අපිට නොදැනිම එකට රීඇක්ෂන් එකත් එනවා...කරලා බලපන්..සාර්ථකයි ගොඩක්ම..:yes::yes:

    දැන් මිනිස්සු උබට කැමතිද බං........ වෙලාවකට හිතෙනව උබෙ කලින් රටාව හොදයි කියලත්........ ආඩම්බර විදිහට වැඩිය හිනා වෙන්නෙ එහෙම නැතුව බුද්ධිමතා වගෙ ඉන්න එවුන්ටත් මිනිස්සු කැමති නෑනෙ ........ ඇයි උබ වෙනස් උනේ........;)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    දැන් මිනිස්සු උබට කැමතිද බං........ වෙලාවකට හිතෙනව උබෙ කලින් රටාව හොදයි කියලත්........ ආඩම්බර විදිහට වැඩිය හිනා වෙන්නෙ එහෙම නැතුව බුද්ධිමතා වගෙ ඉන්න එවුන්ටත් මිනිස්සු කැමති නෑනෙ ........ ඇයි උබ වෙනස් උනේ........;)

    මිනිස්සුගෙ කැමති අකමැති කම අදුනගන්න මිනිස්සු ගොඩක් ආශ්‍රය කරන්න වෙනවා... කාලයක් ආශ්‍රය කරද්දි තේරෙනවා මනුස්සයාගෙන් මනුස්සයාට කොහොමද ගනුදෙන් කරන්න ඕනේ කියලා...ඒක අතදැකීම...මෙහෙමයි කියලා කියන්න බෑ කිව්වේ එක තමයි.. උබට හිතෙනවනම් මෙයත් එක්ක ඉන්න ඕනේ මෙහෙමයි කියලා ඒකට ක්‍රමයක් හදාගනින්... ඔක්කටම හොද දේ තමයි හැම එකාටම බොක්ක දෙනවා වගේ ආශ්‍රය නොකර අතේ දුරින් ආශ්‍රය කරන එක... පස්සෙ පස්සේ අදුන ගත්තම තමන්ගේ අත්දැකීම් අනුව ආශ්‍රය කරන්න තමයි තියෙන්නේ.. කොහොමත් වැරදෙන තරමට තමයි හොද... එතකොට ආයි ඒ දේ නොකරන්න ඔටෝමැටිකලි රීඇක්ෂන් එකක් එනවා...
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මිනිස්සුගෙ කැමති අකමැති කම අදුනගන්න මිනිස්සු ගොඩක් ආශ්‍රය කරන්න වෙනවා... කාලයක් ආශ්‍රය කරද්දි තේරෙනවා මනුස්සයාගෙන් මනුස්සයාට කොහොමද ගනුදෙන් කරන්න ඕනේ කියලා...ඒක අතදැකීම...මෙහෙමයි කියලා කියන්න බෑ කිව්වේ එක තමයි.. උබට හිතෙනවනම් මෙයත් එක්ක ඉන්න ඕනේ මෙහෙමයි කියලා ඒකට ක්‍රමයක් හදාගනින්... ඔක්කටම හොද දේ තමයි හැම එකාටම බොක්ක දෙනවා වගේ ආශ්‍රය නොකර අතේ දුරින් ආශ්‍රය කරන එක... පස්සෙ පස්සේ අදුන ගත්තම තමන්ගේ අත්දැකීම් අනුව ආශ්‍රය කරන්න තමයි තියෙන්නේ.. කොහොමත් වැරදෙන තරමට තමයි හොද... එතකොට ආයි ඒ දේ නොකරන්න ඔටෝමැටිකලි රීඇක්ෂන් එකක් එනවා...

    :)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    වැඩිය කාගෙන් උනත් බලාපොරොත්තු වෙන්න එපා...දෙමව්පි‍යො, සහොදරයො, කෙල්ල හෝ ගෑනී, ලමයි, යාළුවෝ එකි නොකි හැම එකෙක්ගෙන්ම... එහෙම බලාපොරොත්තු වෙනකොට තමයි හිත් රිදීම්, කලකිරීම් ඇති වෙන්නෙ.. තනියම ජීවත් වෙන්න ආත්ම ශක්තියක් හදාගන්න පුළුවන් නම් ඔය එක එකා මොනවා හිතුවත් අවුලක් නෑ... අපි නිහතමාණීව මිනිස්සු එක්ක ඉන්නකොට නිකන්ම අපි වගේ හිතන පතන අය පිරිසක් සෙට් වෙයි...අකමැති උන් ගැලවිලා යයි..එතකොට උඹේ පාඩුවෙ උඹේ ගමන යන්න පුළුවන්...මේ මොනව කරන්නත් අත්දැකීම තමයි..
     
    ඇත්ත බං.........