මචං මට පොඩි අවුලක් තියෙනව...... 
මට හිතෙනව මම කථා කරන විදිහ, හිනා වෙන විදිහ එහෙම ටිකක් අවුල් කියල (ගුරුවරු, නෑදෑයො , වැඩිය ලගින් ආශ්රයක් නැති මිනිස්සු එක්ක )...
මට ඕන ඒක වෙනස් කර ගන්න.....
මම දැන ගන්න ඕනි මම ටික කාලයක් හිතාමතාම අලුත් විදිහකට හිනා උනොත්, කථා කරොත් ඒ ක්රමේට මාව ඉබේටම හුරුවෙයිද කියල.... ටික දවසක් ඕක කරල බැලුව සාර්ථක නෑ වගේ.......
එහෙම කරල බලපු එවුන් ඉන්නවනම් උපදෙස් ටිකක් දීපන්කො........
ජෝක් එකට ගන්න එහෙම එපා ඈ.......
මම මේ ක්රමේට අත් අකුරු නම් වෙනස් කරගෙන තියෙනව.......