කොහොමද වෙන්න ඕන

අදහස

  • Total voters
    5
කොහොමද වෙන්න ඕන

දැනට එළකිරි එකේ Android Threads කීපයක්ම තියනව කියල කස්ටිය දන්නව ඇතිනේ.:cool:
ඒවලින් ගොඩක්ම හිට් උන Threads ටික තමා මේ

ANDROID වැඩකාරයෝ - by චිරි චිරි - [Problems And Solutions / Latest Games & Applications /
News & Reviews]
***********************************************************
Google Play for Android - by AWRORA - [
Latest Games & Applications / News & Reviews]
***********************************************************
ANDROID-APPS(UPDATING) - by mjayanatha -
[Latest Games & Applications]
***********************************************************
Sony Ericsson Android වැඩකාරයෝ - by Thilinacba -
[Problems And Solutions / Latest Games & Applications / News & Reviews]

***********************************************************
දැනට අපේ සෙට් එ
කරන හැම update එකක්ම මේ threads වලට කරනව.:)
ඒ නිසා මේ විදිහට එකම updates සේරම threads වලට update වෙන එකෙන් උඔලට මොකක්හරි අපහසුතාවයන් ඇතිවෙනවද කියල දැනගන්න ඕන.:eek:
ඒ වගේම මේ threads වල වෙනස්කම් වෙන්න ඕනනම් ඒ වෙනස්කම් මොනාද? තව එකතු වෙන්න ඕන දේවල් මොනාද? මේ වගේ යෝජනා, චෝදනා සේරම මෙතනින් කියන්න..
***********************************************************
Threads වල ඵලදායිතාව වැඩිකරන්න සියලු දෙනාගේ අදහස් වැදගත් වෙනව !

fsgs.png

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහා ලොකු වෙනසක් ඕන නැහැ,
    එත් ඕක ගත්ත ගමන් ගොඩ දෙනෙක් root කරන්න BL unlock කරන්න වගේ හදනවා
    උන්ට වැඩේ නාගන්නේ නැතුව කරන්න පුළුවන් සරල විදිහට දන්නා පුලුවන්නම් වටිනවා
    මොකද ඒවා මේ thread වල තිබුනට හොයන්න කරදරයිනේ
    තව දෙයක් samsung ෆෝන් වලට පොඩි උදව්වක් කරන්න

    යකෝ මේ threads සෙට් එකෙන් ලොරි ලෝඩ් වැඩ ගන්නව,:frown: එවුනාට threads ගැන අහපුවම ඒක ගැන කියන්න ඉන්නෙ එකයි දෙන්නයි. :frown:
    වරෙල්ලකො ආය අරක ඕන. මේක ඕන., අරක කරන්නෙ කොහොමද, මේක කරන්නෙ කොහොමද කියල කියාගෙන
    :growl:
    000203F6.gif

    මම මගෙ thread එකට අලුත් දෙයක් කරන්න හිතන් හිටිය,:frown: ඒ තමා "Today Applications" කියල ඒ දවසෙ එන latest applications list එක දීල. request කරන විදිහට ඒ applications දෙන්න, මම ඒකත් නවත්තන්න හිතුව,:frown: මේ තත්වෙන් ඒ වගේ දෙයක් කරල වැඩක් නෑ :frown:
     
    Last edited:

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    මහා ලොකු වෙනසක් ඕන නැහැ,
    එත් ඕක ගත්ත ගමන් ගොඩ දෙනෙක් root කරන්න BL unlock කරන්න වගේ හදනවා
    උන්ට වැඩේ නාගන්නේ නැතුව කරන්න පුළුවන් සරල විදිහට දන්නා පුලුවන්නම් වටිනවා
    මොකද ඒවා මේ thread වල තිබුනට හොයන්න කරදරයිනේ
    තව දෙයක් samsung ෆෝන් වලට පොඩි උදව්වක් කරන්න

    Eka Aththa Deyak hoyanna Mara kattak kanna one