කොහොමද සැප

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කොහොමද පො*ස්ලගේ යහපහලනේ පොඩි කෙල්ලෝ දුෂණය කරලා මරනවා පොලිසියෙන් ඉස්කෝලේ යන කොල්ලෝ නිරුවත් කරලා එල්ලලා ගහනවා පොලිසියෙන් කැම්පස් කොල්ලොන්ට ලේ පනින්න නෙලනවා සංවර්ධන වැඩ සේරම නැවතිලා කාර් එකක් ගන්න හිටපු අයට බස් එකේම යන්න වෙලා කොත්තමල්ලි හැර අඩු කරපු මොකුත් නැහැ ගණිකාවෝ පොන්සියෝන්ට නම් ආණ්ඩුවෙන් සහන දෙන්න යනවලු.

    අපේ මහින්ද මැතිතුමා රත්තරන් කියලා දැන් තේරෙනවා නේද

     
    • Like
    Reactions: jonhrcm

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබේ නිල්පාට අවතාරෙට රතුපාට කොටු ටික පට්ට ලස්සනයි බන්.....
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    okkoma horu ban. meka ai british coloniyak venava nam hodai.
    aduma gane apita england panaganna hari puluwan ne ethakota. ratath sanvardanaya venava tikak hari.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සාරුවා සුනිල් පොඩි කෙල්ලෙක්ව repe කරෙත් යහපාලනයේද හිටං?
    :rolleyes:



    IMG_001.jpg
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සාරුවා සුනිල් පොඩි කෙල්ලෙක්ව repe කරෙත් යහපාලනයේද හිටං?
    :rolleyes:



    View attachment 62061


    හුට්ටෝ එහෙම කරලා නම් මහා එකා තාම මොකුත් නොකර ඉන්නේ මොකද. එතුමා අධිකරණයෙනුත් නිදහස් වෙලා ඉන්නේ සත්‍ය හැමදාම යට ගහන් ඉන්න බැහැ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    okkoma horu ban. meka ai british coloniyak venava nam hodai.
    aduma gane apita england panaganna hari puluwan ne ethakota. ratath sanvardanaya venava tikak hari.

    නිදහස ලැබෙන්න කලින් රටේ ආර්ථිකය හොදට තිබ්බ කියල කියනවා නේ....මෝඩ සිඞ්හලයට දුන්නම වඳුරට දැලි පිහිය හම්බුනා වගේ උනා...අපේ මිනිස්සුත් ඊට හපන්...සිරාවට සුද්දට දුන්නනම් හොදයි බන්...කොහොමත් ලක්ෂ 48ක් වහල්ලු ඉන්න එකේ වැඩ ටිකක් හරි ගනියි උන්ගෙන් රට හදාගන්න :lol::lol: