කොහොමද හොයාගන්නෙ

DesaDanushka

Junior member
  • Jun 15, 2016
    59
    11
    8
    කොහොමද හොයාගන්නෙ

    පොටෝ එකක ඉන්න කෙනෙක් Facebook ඉන්නවද කියල හොයාගන්නෙ කොහොමද? ලොකු උදවුවක් යාලු
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    100% sure නැති උනත් ගූගල් වලින් ෆොටෝ සේර්ච් එක බලපන්
    සමහර වෙලාවට හරි යය් ඒ ෆොටෝ එක තිබ්බොත්.