කොහොමද හොයාගන්නෙ පොටෝ එකක ඉන්න කෙනෙක් Facebook ඉන්නවද කියල හොයාගන්නෙ කොහොමද? ලොකු උදවුවක් යාලු
DesaDanushka Junior member Jun 15, 2016 59 11 8 Feb 6, 2017 #1 කොහොමද හොයාගන්නෙ පොටෝ එකක ඉන්න කෙනෙක් Facebook ඉන්නවද කියල හොයාගන්නෙ කොහොමද? ලොකු උදවුවක් යාලු
wqe123 Well-known member Aug 21, 2015 9,777 12,945 113 ලංකාවේ.. ලංකාවේ Feb 6, 2017 #3 100% sure නැති උනත් ගූගල් වලින් ෆොටෝ සේර්ච් එක බලපන් සමහර වෙලාවට හරි යය් ඒ ෆොටෝ එක තිබ්බොත්.
Rummy678 Well-known member Nov 15, 2015 8,435 3,074 113 Namunukula Feb 7, 2017 #6 Post the photo here...our guyes are capable...maximum one hour..result guranteed....
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Feb 7, 2017 #7 ඉස්සෙල්ලා ෆොටො එක දාපන් බලන්න, ඉන්නවනම් මම කියන්නම්. Reactions: Sun_Boy
Sun_Boy Well-known member Jul 6, 2009 13,623 1,012 113 ගම්පහ Feb 7, 2017 #8 chathupatiya said: ඉස්සෙල්ලා ෆොටො එක දාපන් බලන්න, ඉන්නවනම් මම කියන්නම්. Click to expand... ඔව් උඹේ එකේ නැති කෙල්ලෙක් නෑනේ... Reactions: chathupatiya
chathupatiya said: ඉස්සෙල්ලා ෆොටො එක දාපන් බලන්න, ඉන්නවනම් මම කියන්නම්. Click to expand... ඔව් උඹේ එකේ නැති කෙල්ලෙක් නෑනේ...
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Feb 7, 2017 #9 Sun_Boy said: ඔව් උඹේ එකේ නැති කෙල්ලෙක් නෑනේ... Click to expand...