කොහොමද හොරා කාපු කෑම

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හොරකම කොතැනද පොහොට්ටුව එතන.
    හොරකම පොහොට්ටුව විතරක් ගාවැන්න එපා සුදු 2015 වුනේ ඒ වැරැද්ද අන්තිමට වුනු දේ දන්නවා නේ

    හොරා කෑම අහුවෙලත් මුන් හොරා කන එක නතර කරන්නෙ නෑනෙ.
    අහු වුනා කියලා දඩුවම් ලැබෙනවාද නැහැ
    ------ Post added on Jul 7, 2022 at 11:33 PM
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    media show

    me rata hadanna ba yako, palayalla yanna puluwan un

    kamba hora wesige puthala inne

    hingannage idan CEO wenakan okkoma un horu