කොහොමද?_16+ බුකියේ සැරිසරද්දී දැක්කේ මේවට මොන කියන්ඩ බන් :sorry: ගැඩවිලි කේක් මි BBQ
robaiya Member Feb 10, 2015 1,869 501 0 Oct 20, 2015 #1 කොහොමද?_16+ බුකියේ සැරිසරද්දී දැක්කේ මේවට මොන කියන්ඩ බන් ගැඩවිලි කේක් මි BBQ Last edited: Oct 20, 2015 Reactions: djnick
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 20, 2015 #3 ඇයි බං අපි කුකුල්ලු කන්නේ, ඒ වගේ තමා වෙනසක් නෑ.
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,529 1 16,937 113 Black Pearl Oct 20, 2015 #6 Ape minissu kukul mas, harak mas, elu mas, uuru mas kaddi muntat apriya athi.. Reactions: sumal_jayaranga
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 20, 2015 #7 ඕවා උන්ට පුරුදු වෙලා බං.. දැන් බලපං අපේ රටේ උන් කකුළුවො, ඉස්සෝ, දැල්ලො, පොකිරිස්සො පවා කනවනේ.. අපිට ඒක අප්රියක් නෑ ඉස්සර ඉඳන් කනව දැකපු නිසා.. මුන්ටත් මේවා අප්රිය නෑ පොඩි කාලෙ ඉඳන් දැකල දකලම.. අපිට මෙහෙම එකපාර දැක්කම අප්රිය හිතෙන්නෙ කවදාවත් නොදැකපු නිසා..
ඕවා උන්ට පුරුදු වෙලා බං.. දැන් බලපං අපේ රටේ උන් කකුළුවො, ඉස්සෝ, දැල්ලො, පොකිරිස්සො පවා කනවනේ.. අපිට ඒක අප්රියක් නෑ ඉස්සර ඉඳන් කනව දැකපු නිසා.. මුන්ටත් මේවා අප්රිය නෑ පොඩි කාලෙ ඉඳන් දැකල දකලම.. අපිට මෙහෙම එකපාර දැක්කම අප්රිය හිතෙන්නෙ කවදාවත් නොදැකපු නිසා..
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Oct 20, 2015 #11 බම්ප් කරන්න මචන්
R riyasaka Active member Jan 15, 2014 418 85 28 Oct 20, 2015 #12 api isso kana eka wena ratawal wala euntath appiriya athi.. me wagema
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Oct 20, 2015 #13 හප්පා.. මේ යක්කු නොකන මගුලක් නෑනෙ..
J jnkdon Well-known member Apr 14, 2010 1,122 76 48 ehe tamai/ every where Oct 20, 2015 #14 noted.......!!!
ජොසී Well-known member May 29, 2014 5,206 4,453 113 Padavi Sripura Oct 20, 2015 #15 I wanna leave this world
buddikagayan Well-known member Jan 25, 2012 27,286 16,013 113 Colombo Oct 20, 2015 #17 hapoi ///lankawe ipadune welawata
sampathdrc Active member Sep 10, 2010 739 44 28 Ruwanwella Oct 20, 2015 #18 ඊය යකෝ.රෑට කන්නත් අප්පිරියයි වගේ..
Podi Dagaya Well-known member Sep 14, 2015 2,706 622 113 මගේ ගෙදර Oct 20, 2015 #19 welawata lankawe ipadune... naththam apitath ouwa dekkama rasa kara, kara kanna hiteyi... shiiikkkk.... oya saththuth mara papa karmayak gewala eththe. a wagema tamai kana eunuth
welawata lankawe ipadune... naththam apitath ouwa dekkama rasa kara, kara kanna hiteyi... shiiikkkk.... oya saththuth mara papa karmayak gewala eththe. a wagema tamai kana eunuth
achalar Well-known member Feb 27, 2009 1,865 149 63 Sri Lanka Oct 20, 2015 #20 Podi kaale indan kava nam itin apitath owa kana eka maha deyak nemei.. dan oya kukul mas ehema yasa ageta kanne :3
Podi kaale indan kava nam itin apitath owa kana eka maha deyak nemei.. dan oya kukul mas ehema yasa ageta kanne :3