Check this out on ikman.lk: Honda Civic FD 1 Type S 2006 http://ikman.lk/en/ad/honda-civic-fd-1-type-s-2006-for-sale-colombo
Hahaha balapanko itin~ රතු යුවතියට සහකරුවෙකු අපේක්ෂාවෙන් සිටී... ~
2006 උපන් ජපන්/හොන්ඩා සිවික් (FD1) රූමත් මනබඳිනා රතු යුවතියට නව සහකරුවෙකු වත්මන් දෙමව්පියන් විසින් සොයනු ලබයි.
(හදිසියේ විදේශගත වීම නිසා)
සියලු ගතිගුණයන්ගෙන් සම්පූර්ණ ය (Fully Loaded).
බඳ මැදින් විවෘත කර එළියට පැමිණිය හැකිය (SUNROOF).
ඔබ මහන්සි නොවී ඇය විසින්ම පැදගනු ලබයි (Cruise Control).
සිත් ඇදගන්නා සුළු විලාසිතාවෙන් නිතර සැරසී සිටී (MugenRR Body Kit Installed).
සැප පහසුවට පැදීම සඳහා ඇය තුළ වෙනස්කම් සිදු කර ඇත (SSCUS Bucket seats).
මීට පෙර සහකරුවන් කිහිප දෙනෙකු සිටියත් දැනටත් ඉතාමත් හොඳින් ප්රීතිමත්ව පැදිය (Just Buy and Ride) හැකිය.
සෑම රූමත් තරුණියක්ම නඩත්තු කිරීම සඳහා දැරිය යුතු වියදම සාපේක්ෂව වැඩිය. රතු යුවතිය සඳහා ද එලෙසමය.
එම නිසා නගරයෙන් පිට ධාවනයට ලීටරයට කිලෝමීටර 12/13 සහ නගරබද ධාවනයට ලීටරයට කිලෝමීටර 7/8 ලෙස ඔබ ඉන්ධන වියදම් දැරිය යුතුය.
රතු යුවතිය බැලීමට රාගම පිහිටි ඇයගේ වත්මන් නිවසට පැමිණිය යුතුය.
පහත දුරකතනය අමතා වේලාවක් වෙන් කරවා ගත හැකිය.
විහිලුවට නොඅමතන්න..
ඇයගේ අලංකාර ඡායාරූප එකතුවක් Instagram අඩවියේ red_girl_and_my_girl පිටුව මගින් නැරඹිය හැකිය.
(ප්රවේසමෙන්! ඔබ ඇය හා පෙමින් බැඳෙනු ඇත!)
දෑවැද්ද ලෙස පෙට්රල් ලීටර 20ක්!
ඇය ඔබ සතු කරගැනීමට නම් ඔබ අප වෙත ගෙවිය යුතු ඔබගේ වත්කම
රු. 5,800,000/= විය යුතුය.
__________________________________________________
~ Red Girl SL for Sale ~
(Selling due to migrating abroad)
Honda Civic FD 1 Type S 2006 (1800cc/Auto)
FULLY LOADED
1.8 VTEC
Original MugenRR Colour
Genuine PP material MugenRR Body Kit
Sunroof
Cruise Control
SSCUS Racing Seats (Bucket seats)
18” Alloy Wheels
New Tires
Power Steering
Power Shutters
Spoon Mirrors
Remote key with center lock system
New Suspension
Mint condition
Fuel Consumption : Outstation - 12/13 km/l, City - 7/8 km/l
Mileage : 186000
Extra :
IR filter Windshield/Shutter Stickers
VIP Lights
Android Car Player Setup With Reverse Camera
Free :
Uranus Tail Light Set (Mint condition/Need to clean)
projector head Lights set with Custom DRL (Need to install new bulbs)
View more photos of the car here :
Instagram -> red_girl_and_my_girl
Rs.5,800,000/- (Negotiable ONLY AFTER INSPECTION)
Exchange with Renault KWID (Manual) + 3 Million is also possible.![]()
Anika ban rata yanawa kiyala mulin daala thyenne...Ai danne na ehenam u aye KWID ekak hoyanne...Exchange with Renault KWID (Manual) + 3 Million is also possible.
වහනේ හොදකම මේකෙන්ම පේනව මේකට පෙට්රල් ගහලම මූ විකිනිලා ඇති![]()
2017 ඕක බැලුව මම. wrap කරලා වන කරලා තිබ්බේ ඒ කාලේ. එවලෙත් මතක විදියට 6+ owners. දැන් ඉතින් 10+ ඇති sure එකටමඇඩ් එකනම් ආතල්..
යකෝ විදේශ ගත වෙන නිසාලු විකුනන්නෙ...
ආයෙ යටින් දාල තියෙනව kwid එකකට exchange කරන්නත් කැමතියි කියලා...
Kwid එක hand luggage අරන් යන්න හිතං ඉන්නවද දන්නෙ නෑ...
![]()
buruwek ne..Anika ban rata yanawa kiyala mulin daala thyenne...Ai danne na ehenam u aye KWID ekak hoyanne...
Sure ekata maraalayak
