කොහොමද banking ජොබකට යන්නේ ?

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
කොහොමද banking ජොබකට යන්නේ ?

මචන්ලා මට banking side එකේ ජෝබකට යන්න ආසාවක් තියෙනවා.
කොහොමද මේ වැඩේ success කරගන්නේ.දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි help එකක් දෙන්න

AGE - 26
HAVE Bachelor of computer Science Degree (BIT)
Local Working Experience - 4 YEARS
International Working Experience - 7 Month

Spoken English - LOW
Writing /chat/email - High

mage den field eka machanla : WEB APPLICATION DEVELOPER (PHP/MYSQL)

:oo::oo:

මට salary කීයකට වගේ යන්න පුළුවන් වෙයිද මුලින්ම?
 
Last edited:

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Bum danne na brooo

    Dakina dakina hama thanama banking corsees thiyanawaiii kiyala board gahala thiyanawa dakala thiyanawa

    Danna kenek udaw karaii jaya wewa
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    බෑන්කිං ජොබකට ගිය දාට තේරෙයි උඹට දැන් කරගෙන ඉන්න ජොබ දාහෙන් සම්පතයි කියල.පට්ට කට්ටක් කන්න ඕන බන්.