කොහොමද CAR එක ?

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    9129165_Kia_Spectra_--_07-09-2009.jpg

    CS00006626CLJ25X48LZ.jpg

    kia-spectra-15002486.jpg

    kia-spectra-1904544.jpg

    kia-spectra-1904512.jpg

    මචන්ලා මේ car එක කොහොමද ? KIA SPECTRA 2001 Manual

    Leather Seats

    ABS නම් නැ

    මේ car එක ගැන දන්නවද මචන්ලා .

    දන්නවා korea / fuel consumption එක අඩුයි කියල . ( colombo 10 ක් වගේ )

    ඊට අමතරව මේක use කරන්න හොඳ වාහනයක්ද ? ගන්න යන්නේ මචන්ලා . 11.30 kata .
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපේ ඉස්සරහ ගෙදර බුවත් ඕකක් ගෙනත් විකුනන්න කියලා..අන්න ඌ එක විකුනනවා කෙසේ වෙතත් ගරාජ් ගානේ නම් උස්සන් යනවා.ඌ ට යකා නැගලා ඉන්නේ...

    ගන්න එපා බං ඕක...සදා ඔබ මගේ වාහනයක්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Dan yana prices walata monawada bun ganna ithiri ?

    තව මාස තුනක් වත් ඉවසන්න වෙනවා බං. එතකොට ඔය තියන අස්ප ගනං බහිනවා. 12 කට 13 කට වගේ නම් fb14, ae100, march k11, Toyota soluuna තමයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජන්තු අයියා;19460121 said:
    අපේ ඉස්සරහ ගෙදර බුවත් ඕකක් ගෙනත් විකුනන්න කියලා..අන්න ඌ එක විකුනනවා කෙසේ වෙතත් ගරාජ් ගානේ නම් උස්සන් යනවා.ඌ ට යකා නැගලා ඉන්නේ...

    ගන්න එපා බං ඕක...සදා ඔබ මගේ වාහනයක්..

    :yes::yes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ජන්තු අයියා;19460121 said:
    අපේ ඉස්සරහ ගෙදර බුවත් ඕකක් ගෙනත් විකුනන්න කියලා..අන්න ඌ එක විකුනනවා කෙසේ වෙතත් ගරාජ් ගානේ නම් උස්සන් යනවා.ඌ ට යකා නැගලා ඉන්නේ...

    ගන්න එපා බං ඕක...සදා ඔබ මගේ වාහනයක්..

    මොනවද මචන් එන ලෙඩ ? මන් foreign forums වලනම් දැක්ක අවුලක් නැ කියල ඔය වාහනේ . auto නම් ලෙඩ කියල තියෙනවා ගොඩක් . ඊට අමතරව හැම වාහනේකම එන සාමාන්‍ය ලෙඩ කියල තමා තිබ්බේ .

    මොනාද මචන් තියෙන්නේ case එකේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොනවද මචන් එන ලෙඩ ? මන් foreign forums වලනම් දැක්ක අවුලක් නැ කියල ඔය වාහනේ . auto නම් ලෙඩ කියල තියෙනවා ගොඩක් . ඊට අමතරව හැම වාහනේකම එන සාමාන්‍ය ලෙඩ කියල තමා තිබ්බේ .

    මොනාද මචන් තියෙන්නේ case එකේ

    මචං ලෝකේ වෙන රටවල ෆෝරම් බලලා ලංකාවේ වාහන අරං හරියන්නෙ නෑ. ලංකාවෙද වාහන ගන්න ඕනේ ලංකාවේ මාකට් එකේ හැටියට.
    උඹ හිතන්නේ තෙල් වැඩ කරන්නේ නැති, පාට්ස් හිග වාහනයක් අරං හොදක් වෙයි කියලද? අනිත් එක කොරියන් වාහන අව්රුදු 10 න් පස්සේ නඩත්තු කරනවා කියන්නේ ඉතිං කටු තමයි. විකුණ ගන්න බැරි පරණ වාහනයක් අරං මොනවා කරන්නද බං.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    leda ban man danna garage wala un atha enakotama hangenawa owa enawa dekkama,hadala ivarayak ne.anith wahana hadanna time ekak ne.owa hodai brand new aran 3 years wage use karanna.japan wage 10+ years adinna be.plastic crack wenawa,body parts loose wela hellena gannawa,sounds enawa,engine partsuth crack wela leda kotiyay.ara hyundai accent,sonata eka nan poddak shape.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    leda ban man danna garage wala un atha enakotama hangenawa owa enawa dekkama,hadala ivarayak ne.anith wahana hadanna time ekak ne.owa hodai brand new aran 3 years wage use karanna.japan wage 10+ years adinna be.plastic crack wenawa,body parts loose wela hellena gannawa,sounds enawa,engine partsuth crack wela leda kotiyay.ara hyundai accent,sonata eka nan poddak shape.

    වෙන උන් වැඩ එද්දි සන්තෝස වෙනව උබලෑ පැත්තෙ උන් වැඩ එද්දි හැංගෙනව... :dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    වෙන උන් වැඩ එද්දි සන්තෝස වෙනව උබලෑ පැත්තෙ උන් වැඩ එද්දි හැංගෙනව... :dull:

    mehe polima ban ude idan ekai.okak hadanwata wada profit tawa podi podi ewa 10k wage hadanwa e time eke ekai.;)