මචන්ලා මේ car එක කොහොමද ? KIA SPECTRA 2001 Manual
Leather Seats
ABS නම් නැ
මේ car එක ගැන දන්නවද මචන්ලා .
දන්නවා korea / fuel consumption එක අඩුයි කියල . ( colombo 10 ක් වගේ )
ඊට අමතරව මේක use කරන්න හොඳ වාහනයක්ද ? ගන්න යන්නේ මචන්ලා . 11.30 kata .
ඔය මරාල ගන්න එපා බං.
Dan yana prices walata monawada bun ganna ithiri ?
ජන්තු අයියා;19460121 said:අපේ ඉස්සරහ ගෙදර බුවත් ඕකක් ගෙනත් විකුනන්න කියලා..අන්න ඌ එක විකුනනවා කෙසේ වෙතත් ගරාජ් ගානේ නම් උස්සන් යනවා.ඌ ට යකා නැගලා ඉන්නේ...
ගන්න එපා බං ඕක...සදා ඔබ මගේ වාහනයක්..


ජන්තු අයියා;19460121 said:අපේ ඉස්සරහ ගෙදර බුවත් ඕකක් ගෙනත් විකුනන්න කියලා..අන්න ඌ එක විකුනනවා කෙසේ වෙතත් ගරාජ් ගානේ නම් උස්සන් යනවා.ඌ ට යකා නැගලා ඉන්නේ...
ගන්න එපා බං ඕක...සදා ඔබ මගේ වාහනයක්..
මොනවද මචන් එන ලෙඩ ? මන් foreign forums වලනම් දැක්ක අවුලක් නැ කියල ඔය වාහනේ . auto නම් ලෙඩ කියල තියෙනවා ගොඩක් . ඊට අමතරව හැම වාහනේකම එන සාමාන්‍ය ලෙඩ කියල තමා තිබ්බේ .
මොනාද මචන් තියෙන්නේ case එකේ
leda ban man danna garage wala un atha enakotama hangenawa owa enawa dekkama,hadala ivarayak ne.anith wahana hadanna time ekak ne.owa hodai brand new aran 3 years wage use karanna.japan wage 10+ years adinna be.plastic crack wenawa,body parts loose wela hellena gannawa,sounds enawa,engine partsuth crack wela leda kotiyay.ara hyundai accent,sonata eka nan poddak shape.

වෙන උන් වැඩ එද්දි සන්තෝස වෙනව උබලෑ පැත්තෙ උන් වැඩ එද්දි හැංගෙනව...![]()
